නිවස ලාංකිය සිනමාව සරසවිය සම්මාන සඳහා තරඟ වදින චිත්‍රපට -2019

සරසවිය සම්මාන සඳහා තරඟ වදින චිත්‍රපට -2019

by Thanushika
March 28, 2024 12:30 am 0 comment

2019 වසරේ සිංහල චිත්‍රපට තිහක් තිරගත වූ අතර එයින් චිත්‍රපට 28ක් මෙවර 35 වන සරසවිය සම්මාන උලෙළ සඳහා ඉදිරිපත් කෙරිණි.

2019 වර්ෂයේ මාර්තු මස 15 වැනිදා රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වූ සෝමලතා හේරත් මැණිකේ අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කළ ‘කතා කරන හීන’ චිත්‍රපටය හා 2019 වර්ෂයේ නොවැම්බර් 21 වැනිදා තිරගත වූ ආර්.පී. අබර්නා සුදත් අධ්‍යක්ෂණය කළ ශක්ති එෆ්.එම්. නිෂ්පාදනය කළ පාර්තිභා (දමිළ) චිත්‍රපටය මෙවර තිස්පස් වන සරසවිය සම්මාන උලෙළේ සම්මාන ප්‍රදානය සඳහා ඉදිරිපත් නොකෙරිණි.

රිත්මා, එල්.එෆ්.ඩී, ඊ.ඒ.පී, එම්.පී.අයි, සී.ඊ.එල්, ඊ.ඒ.පී. ප්‍රදර්ශිත මණ්ඩලවල සිනමා ශාලාවල මෙම චිත්‍රපට තිරගත විය.

සංගිලි

තිරගත වූ දිනය – 2019 ජනවාරි 18

අධ්‍යක්ෂණය – ලලිත් පන්නිපිටිය

තිර රචනය – ඒ.එච්. කරුණාරත්න

නිෂ්පාදනය – අධි නීතිඥ කීර්ති උඩවත්ත

කැමරා අධ්‍යක්ෂණය – නිලන්ත චූලරත්න

සංස්කරණය – ප්‍රවීන් ජයරත්න

අංග රචනය – පූජිත සන්දාදුර

කලා අධ්‍යක්ෂණය – හේමචන්ද්‍ර පෙරේරා / ශාන් මාකඳුර

ශබ්ද සංයෝජනය – ප්‍රවීන් ජයරත්න

සංගීත අධ්‍යක්ෂණය -සමන් පනාපිටිය

ගේය පද රචනය – සමන් පනාපිටිය

ගීත ගායනය – ඉන්දිකා උපමාලි /සමන් ලෙනින් /නෙලූ අධිකාරි/ සමන් පනාපිටිය

රංගනය – දුලානි අනුරාධා, සාරංග දිසාසේකර, වීණා ජයකොඩි, සනත් ගුණතිලක, විමල් කුමාර ද කොස්තා, වසන්ති චතුරාණි, ලයනල් වික්‍රම, නලින් ප්‍රදීප් උඩුවෙල, රෙබෙකා නිර්මලී, මොහාන් හෙට්ටිආරච්චි, සුසංග කහඳවලආරචිචි, ජයතිලක හේරත්, ඕෂිනී ලියනගේ, සුනෙත් මැල්සිරිපුර

ගින්නෙන් උපන් සීතල

තිරගත වූ දිනය – 2019 ජනවාරි 18

අධ්‍යක්ෂණය – අනුරුද්ධ ජයසිංහ

තිර රචනය – ආරිවංශ ධම්මගේ

නිෂ්පාදනය – චමත්කා පිරිස්

කැමරා අධ්‍යක්ෂණය – ධනුෂ්ක ගුණතිලක

සංස්කරණය- රවින්ද්‍ර ගුරුගේ

අංග රචනය – නාරද තොටගමුව

කලා අධ්‍යක්ෂණය – උදේනි සුබෝධි කුමාර

ශබ්ද සංයෝජනය – අරුණ ප්‍රියන්ත කළුආරච්චි

සංගීත අධ්‍යක්ෂණය – නදීක ගුරුගේ

ගේය පද රචනය – නයනානන්ද පෙරේරා/ චන්ද්‍ර කුමාර වික්‍රමරත්න

ගීත ගායනය – උමාරියා සිංහවංශ /නවරත්න ගමගේ

රංගනය – කමල් අද්දරආරච්චි, සුලෝචනා වීරසිංහ, ජගත් මනුවර්ණ, දිල්හානි අශෝකමාලා, විශ්වජිත් ගුණසේකර, ප්‍රියන්ත සිරිකුමාර, සුජීව ප්‍රියාල් යද්දෙහිගේ, සංජීව උපේන්ද්‍රා, තුසිත් ලක්නාත්, සුසන්ග කහඳවලආරච්චි, ජෙහාන් අප්පුහාමි, නාරද තොටගමුව, ජානක නිලංග, මංජුල මොරගහ, දීපානි සිල්වා, සුරාජ් මාපා.

තාල

තිරගත වූ දිනය – 2019 ජනවාරි 31

අධ්‍යක්ෂණය – පාලිත පෙරේරා

තිරරචනය – නදී කම්මැල්ලවීර /පාලිත පෙරේරා

නිෂ්පාදනය – නිලාන් වීරසිංහ

කැමරා අධ්‍යක්ෂණය – චින්තක සෝමකීර්ති /කුලරුවන් ගමගේ

සංස්කරණය – තිස්ස සුරේන්ද්‍ර

අංග රචනය – හර්ෂ මංජුල

කලා අධ්‍යක්ෂණය – බිමල් දුෂ්මන්ත

ශබ්ද සංයෝජනය – අතුල ජයසිංහ

සංගීත අධ්‍යක්ෂණය – චින්තක ජයකොඩි

ගේය පද රචනය – අශෝක හඳගම / තිරස මංගල බණ්ඩාර / ආචාර්ය අනුරාධ මහසිංහ

ගීත ගායනය – චමිල මධුශාන් / කසුන් කල්හාර / කුෂානි සඳරේඛා සහ ළමා ගායන ශිල්පීන්

රංගනය – හේමාල් රණසිංහ, කලණි දොඩන්තැන්න, ජයලත් මනෝරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, පි‍්‍රයන්ත සිරිකුමාර, ගිරිරාජ් කෞශලය, දනුෂ්ක ඩයස්, නදීෂානි පේලිආරචිචි, චමිලා පීරිස්,විල්සන් ගුණරත්න, චාන්දනී සෙනෙවිරත්න, ප්‍රදීප් රාමවික්‍රම, රුවන් මදනායක, පි‍්‍රයංකා සමරවීර, නිශාන්ත පි‍්‍රයදර්ශන, ලක්ෂාන් අබේනායක

නැති බැරි ටාසන්

තිරගත වූ දිනය – 2019 පෙබරවාරි 22

අධ්‍යක්ෂණය – සුදේශ් වසන්ත පීරිස්

තිර රචනය -සුදේශ් වසන්ත පීරිස්

නිෂ්පාදනය – මහින්ද ඉහළගම

කැමරා අධ්‍යක්ෂණය – ගාමිණී මොරගොල්ලාගම

සංස්කරණය – අනුර බණ්ඩාර

අංග රචනය – රොඩ්නි වැන්ටුවෙස්ට්

කලා අධ්‍යක්ෂණය – සරත් සමරවික්‍රම

ශබ්ද සංයෝජනය – සශික රුවන් මාරසිංහ

සංගීත අධ්‍යක්ෂණය – කේෂාන් පෙරේරා

ගේය පද රචනය – සුනිල් ධර්මසිරි, සුදේශ් වසන්ත පීරිස්

ගීත ගායනය – චමත්කා පීරිස්, පූර්ණ සචින්ත, සුදේශ් වසන්ත පීරිස්, කේෂාන් පෙරේරා

රංගනය – ටෙනිසන් කුරේ, රජිත හිරාන්, මේනකා මධුවන්ති, හේමන්ත ඊරියගම, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, මහින්ද ඉහළගම, මංජුල මොරගහ, අංජු ධනංජය, ලක්ෂ්මන් අමරසේකර, සරත් සමරවික්‍රම, ජානක වික්‍රමරත්න, දොන් ලීලාරත්න, කෝකිල සෙනෙවිරත්න, දිල්කි මිහිරාජි

දැකලා පුරුදු කෙනෙක්

තිරගත වූ දිනය – 2019 මාර්තු 08

අධ්‍යක්ෂණය – මලිත් හෑගොඩ

තිර රචනය – භූපති නලින් වික්‍රමගේ

නිෂ්පාදනය -ලාල් හෑගොඩ, මලිත් හෑගොඩ

කැමරා අධ්‍යක්ෂණය – එම්.ඩී. මහින්දපාල

සංස්කරණය – මලිත් හෑගොඩ

අංග රචනය – පි‍්‍රයන්ත දිසානායක

කලා අධ්‍යක්ෂණය – මංජුල අයගම

ශබ්ද සංයෝජනය – සශික රුවන් මාරසිංහ, මලිත් හෑගොඩ

සංගීත අධ්‍යක්ෂණය – රුවන් වල්පොල

ගීත ගායනය – අශෝක රංජිත් ශ්‍රී ලාල් (අෂ්ඨක)

රංගනය – සමාධි ලක්සිරි, බිමල් ජයකොඩි, ජගත් මනුවර්ණ, ලක්ෂ්මන් මෙන්ඩිස්, චමිලා පීරිස්, ප්‍රසන්න මහගමගේ, කෞශල්‍යා ප්‍රනාන්දු, දයාදේව එදිරිසිංහ, දිල්ශානි පෙරේරා, අතුල පතිරන, නදී කම්මැල්ල්වීර, ආනන්ද පේ‍්‍රමලාල්, කුමාර උන්නැහේ, බණ්ඩාර වීරසිංහ, සමනලී ෆොන්සේකා, සම්පත් ජයවීර, අමා විජේසේකර

කතා කරන හීන

තිරගත වූ දිනය – 2019 මාර්තු 15

අධ්‍යක්ෂණය – සෝමලතා හේරත් මැණිකේ

තිරරචනය – සෝමලතා හේරත් මැණිකේ

නිෂ්පාදනය – සෝමලතා හේරත් මැණිකේ

කැමරා අධ්‍යක්ෂණය – අජන්ත ඒකනායක

සංස්කරණය – දිලාන් ගුණවර්ධන

අංග රචනය – ජයන්ත සිරිමාන්න

කලා අධ්‍යක්ෂණය – සෝමලතා හේරත් මැණිකේ

ශබ්ද සංයෝජනය – දිලාන් ගුණවර්ධන

සංගීත අධ්‍යක්ෂණය – සුජිත් මෙල්රෝයි, ප්‍රසන්න සංජීව

ගේය පද රචනය – සෝමලතා හේරත් මැණිකේ

ගීත ගායනය – දිල්ෂාන් මල්ෂක, මධුෂිකා ප්‍රනාන්දු,චමල්ක ප්‍රනාන්දු, සම්පත් ගුරුන්නාන්සේ

රංගනය – සේමිණි ඉද්දමල්ගොඩ, බුද්ධික ජයරත්න, දිනුල් රංසිත්, චන්ද්‍රසෝම බිංදුහේවා, ආනන්ද අතුකෝරාළ, මනීෂා ශ්‍යාමලී, අංජන පේ‍්‍රමරත්න, බුද්ධික කළිඳු, රූබන් ඛාන්, රනිල් ප්‍රසාද්, මහින්ද කරුණාරත්න, පූජානි හෙට්ටිආරච්චි, අමායා මියුලැසි, ආර්. සම්පත්, අදීෂ රත්නායක.

සුළඟ අප රැගෙන යාවී

තිරගත වූ දිනය – 2019 මාර්තු 22

අධ්‍යක්ෂණය – නුවන් ජයතිලක

තිර රචනය – නුවන් ජයතිලක

නිෂ්පාදනය – මායා නවගත්තේගම, නුවන් ජයතිලක

කැමරා අධ්‍යක්ෂණය – ස්ටයිනර් මැක්ලේන් ඇඩැම්ස්

සංස්කරණය – අනුර බණ්ඩාර, සමන් ඇල්විටිගල

අංග රචනය – හර්ෂ මංජුල

කලා අධ්‍යක්ෂණය – දිලුෂාන් දේශපි‍්‍රය

ශබ්ද සංයෝජනය – සශික රුවන් මාරසිංහ

සංගීත අධ්‍යක්ෂණය – චිත්‍රාල් සෝමපාල

ගේය පද රචනය – නුවන් ජයතිලක

ගීත ගායනය – හිමාෂ මනුපි‍්‍රය

රංගනය – සුදම් කටුකිතුලෙ, සේමිණි හෙන්නායක, සුරංගා රණවක, අයිරාංගණි සේරසිංහ, පි‍්‍රයංකර රත්නායක, ප්‍රවීන් කටුකිතුලෙ, සම්පත් ජයවීර, අංජන පේ‍්‍රමරත්න, සුජීව පි‍්‍රයලාල්, අශෝක ආරියරත්න, දයාදේව එදිරිසිංහ, මයුර කාංචන, සනත් හෙන්නායක, සිසිර තඩිකාර, ලංකා බණ්ඩාරනායක

අසන්ධිමිත්තා

තිරගත වූ දිනය – 2019 මාර්තු 22

අධ්‍යක්ෂණය – අශෝක හඳගම

තිර රචනය – අශෝක හඳගම

නිෂ්පාදනය – එච්.ඩී.පේ‍්‍රමසිරි

කැමරා අධ්‍යක්ෂණය – චන්න දේශපි‍්‍රය

සංස්කරණය – රවින්ද්‍ර ගුරුගේ

අංග රචනය – සමන්සිරි කඳනගේ

කලා අධ්‍යක්ෂණය – උපුල් චමිල බණ්ඩාර

ශබ්ද සංයෝජනය – නිසල් ගංගොඩගේ

සංගීත අධ්‍යක්ෂණය – කපිල පූගලආරච්චි

රංගනය – නිල්මිණි සිගේරා, ධර්මපි‍්‍රය ඩයස්, ඩබ්. ජයසිරි, ශ්‍යාම් ප්‍රනාන්දු, රුක්මල් නිරෝෂ්, අනුලා බුලත්සිංහල, ගයනි ගිසන්තිකා, සඳලි හඳගම, ප්‍රදීප් රාමවික්‍රම, යශෝධ විමලධර්ම, රිතිකා කොඩිතුවක්කු, ශාලා අමරසුරිය, විදත් විරකෝන්, අහස් දිසානායක.

ඉස්කෝලෙට මං ආවා

තිරගත වූ දිනය – 2019 අප්‍රේල් 05

අධ්‍යක්ෂණය – ප්‍රසාද් සමරතුංග

තිරරචනය – ප්‍රසාද් සමරතුංග

නිෂ්පාදනය – සඳුන් දොලමුල්ල

කැමරා අධ්‍යක්ෂණය – සුමිත් කුමාරගෙ

සංස්කරණය – ශාන් අල්විස්

අංග රචනය – රසික තෙන්නකෝන්

කලා අධ්‍යක්ෂණය – අශෝක චාමින්ද වාස්

ශබ්ද සංයෝජනය – ශාන් අල්විස්

සංගීත අධ්‍යක්ෂණය – උදාර සමරවීර

ගේය පද රචනය – සංඛ සමරප්පුලි

ගීත ගායනය – කුසල් වීරමන්ත්‍රී

රංගනය – විරාජ් මධුශාන්, කුමාර වඳුරැස්ස, එඩ්නා සුගතපාල, රොෂාණා ඔන්ඩච්චි, රජිත හිරාන් චාමිකර, උපුල් වීරසිංහ, උදිත් අබේරත්න, තේජා නදිශානි, ජයතිස්ස අතුලසිරි, සමන්ති ලැනරෝල්, අරුණ ධම්මික, සුජීව රොහාන්, රොහාන් පාවුළු, ජගත් ඇපලදෙණිය, නිශ්ශංක විජේරත්න.

වැලි පවුරු

තිරගත වූ දිනය – 2019 අප්‍රේල් 16

අධ්‍යක්ෂණය – සුනිල් පේ‍්‍රමරත්න

තිර රචනය – සුනිල් පේ‍්‍රමරත්න

නිෂ්පාදනය – ධම්මික අතපත්තු

කැමරා අධ්‍යක්ෂණය – සජිත් වීරප්පෙරුම

සංස්කරණය – අනුර බණ්ඩාර

අංග රචනය – තරංග රුක්මල්වල

කලා අධ්‍යක්ෂණය – සුසන්ත ඩයස් අබේසිංහ, ඇලෙක්සි ප්‍රනාන්දු

ශබ්ද සංයෝජනය – රවිඳු නිරංග ප්‍රනාන්දු

සංගීත අධ්‍යක්ෂණය – විශාරද දර්ශන වික්‍රමතුංග

ගේය පද රචනය – බණ්ඩාර ඇහැලියගොඩ, රවී සිරිවර්ධන, ශාමිලා හුසේන්

ගීත ගායනය – සුනිල් එදිරිසිංහ, සශිකා නිසංසලා, හර්ෂණ දිසානායක

රංගනය – මහේන්ද්‍ර පෙරේරා, දිල්හානි ඒකනායක, හේමසිරි ලියනගේ, කුමාර තිරිමාදුර, ගයාත්‍රි ඩයස්, සුර්යා දයාරුවන්, තාරුකා වන්නිආරච්චි, ධනංජි තාරුකා, බුවනි චාපා දියලගොඩ, හරිත් වාසල, නෙතලි නානායක්කාර, චරිත් සේනානායක, ජයරන්ත ගලගෙදර, කුමාර වදුරැස්ස, රයන් වැන්රෝයන්

තිත්ත ඇත්ත

තිරගත වූ දිනය – 2019 අප්‍රේල් 20

අධ්‍යක්ෂණය – පී‍්‍රතිරාජ් වීරරත්න

තිරරචනය – පී‍්‍රතිරාජ් වීරරත්න

නිෂ්පාදනය – පී‍්‍රතිරාජ් වීරරත්න

කැමරා අධ්‍යක්ෂණය – සජිත් වීරප්පෙරුම

සංස්කරණය – ප්‍රවීන් ජයරත්න

අංග රචනය – උභය දිසානායක

කලා අධ්‍යක්ෂණය – සුරංජිත් බණ්ඩාර

ශබ්ද සංයෝජනය – ප්‍රවීන් ජයරත්න

සංගීත අධ්‍යක්ෂණය – ඉරාජ් වීරරත්න

ගේය පද රචනය – ඉන්දික වික්‍රමරත්න, වසන්ත දුක්ගන්නාරාල, ශෙහාන් ගලහිටියාව

ගීත ගායනය – ඉරාජ් වීරරත්න, පේෂල මනෝජ්, නිලූක්ෂි

රංගනය – ටෙනිසන් කුරේ, රජිත හිරාන්,දොන් ගයි, සුසිලා කෝට්ටගේ, චතුර පෙරේරා, රාහුල් රිශික මධුශානි වික්‍රමසිංහ, විල්සන් කරුණාරත්න, සැන්ඩෝ හැරිස්, නිල්මිණි කෝට්ටේගොඩ, උදයකුමාරි රණසිංහ, මානෙල් චන්ද්‍රලතා, කීර්ති රංජිත් පීරිස්, කිරන් සොයිසා, සන්දියන් දෙල්වල, රසිකා දෙල්වල, පී‍්‍රති විජේසිංහ, තාරුකා අංජලී, චතු චතුරංගා

සුබා තෙරණියෝ

තිරගත වූ දිනය – 2019 මැයි 15

අධ්‍යක්ෂණය – සුමිත් කුමාර

තිරරචනය – පි‍්‍රයාල් වීරසිංහ

නිෂ්පාදනය – ආනන්ද සමරසිංහ, බිසර චානක්‍ය මානගේ

කැමරා අධ්‍යක්ෂණය – අයේෂ්මන්ත හෙට්ටිආරච්චි

සංස්කරණය – ශාන් අල්විස්

අංග රචනය – රංජිත් තිලකසිරි, මනෝජ් ලක්සිරි

කලා අධ්‍යක්ෂණය – දිනේෂ් ජයශාන්ත

ශබ්ද සංයෝජනය – ශාන් අල්විස්

සංගීත අධ්‍යක්ෂණය –

ආචාර්ය රෝහණ වීරසිංහ

ගේය පද රචනය – මහාචාර්ය සුනිල් ආරියරත්න

ගීත ගායනය – විශාරද ආචාර්ය නන්දා මාලිනී, දුමාල් වර්ණකුලසුරිය

රංගනය – රුවන්ගි රත්නායක, රොෂාන් රණවන, ශි‍්‍රයන්ත මෙන්ඩිස්, දිල්හානි ඒකනායක, නිතුශි අශාරා, බුහුණි කිත්නාරා සමරසිංහ, මහින්ද පතිරගේ, උදයන්ති කුලතුංග, නිමල් පල්ලෙවත්ත, තිළිණි පෙරේරා, කුමාර වඳුරැස්ස, මැණික් පෙරේරා, රංජිත් නාඹටුන්න, දිනේෂ් විජේසිංහ, මහේෂ් රන්දෙණිය.

සාම කුමරු කතාව

තිරගත වූ දිනය – 2019 මැයි 31

අධ්‍යක්ෂණය – නිශාන්ත සෙනෙවිරත්න

තිර රචනය – යු.ඒ.පල්ලියගුරු

නිෂ්පාදනය – යු.ඒ.පල්ලියගුරු

කැමරා අධ්‍යක්ෂණය – ජනක මාපිටිය, උපුල් ප්‍රජාත්

සංස්කරණය – නිරෝධ වෙරංග

අංග රචනය – අපේක්ෂා සෙව්වන්දි

කලා අධ්‍යක්ෂණය – අජිත් රෝහණ

ශබ්ද සංයෝජනය – නිරෝධ වෙරංග

සංගීත අධ්‍යක්ෂණය -මහේෂ් ජයවර්ධන

ගේය පද රචනය – යු.ඒ.පල්ලියගුරු

ගීත ගායනය – ඔනෙල් දම්සත්

රංගනය – විමල් කුමාර ද කොස්තා, රෝහණ බැද්දගේ, ගීතා කාන්ති ජයකොඩි, නාලක දළුවත්ත, හිමායා බණ්ඩාර, දිනෙත් ද සිල්වා, නන්ද වික්‍රමගේ, දේශපි‍්‍රය බණ්ඩාර, රහල් බුලත්සිංහල, අශෝක ප්‍රියදර්ශන, ශාන් ෆනැන්ඩෝ, ආකාශ් ගුණතිලක, දිමිත්‍රි පල්ලියගුරු, ධීර්ථ පල්ලියගුරු, රිශෝන් ලෙහංසා

ගෝරි

තිරගත වූ දිනය – 2019 ජුනි 06

අධ්‍යක්ෂණය – හර්ෂ උඩකන්ද

තිරරචනය – හර්ෂ උඩකන්ද, කැලුම් ආර්යන් කුලරත්න

නිෂ්පාදනය – නිශාන්ත ජයවර්ධන

කැමරා අධ්‍යක්ෂණය – මහේෂ් කරුණාරත්න

සංස්කරණය – තිවංක අමරසිරි

අංග රචනය – දනුෂ්ක හුළංගමුව

කලා අධ්‍යක්ෂණය -හිමල්ක මධුශාන්

ශබ්ද සංයෝජනය – සෙරවුන්ඩ් හවුස්

සංගීත අධ්‍යක්ෂණය -නිරෝෂන් ඩ්‍රීම්ස්

ගේය පද රචනය – හර්ෂ උඩකන්ද

ගීත ගායනය – පහන්දි නෙතාරා, අමිල මුතුගල, අශාන් ප්‍රනාන්දු, රෙව්කා

රංගනය – ශි‍්‍රයන්ත මෙන්ඩිස්, කැලුම් ආර්යන් කුලරත්න, පුබුදු චතුරංග, රොෂාන් රණවන, අනුජ් රණසිංහ, පහන්දි නෙතාරා, ටීනා ෂනෙල්, වීනූ සිරිවර්ධන, රජිත හිරාන් සැනට් දික්කුඹුර,චතුර පෙරේරා, උපේක්ෂා උඩකන්ද, නිශානි තෙන්නකෝන්, ජයරත්න ගලගෙදර, ගයාන් මාපලගම, කුමාර රණේපුර

සිකුරු යෝගය

තිරගත වූ දිනය – 2019 ජුනි 21

අධ්‍යක්ෂණය – බර්මින් ලයිලි ප්‍රනාන්දු

තිරරචනය – සෝමපාල ලීලානන්ද, බර්මින් ලයිලි ප්‍රනාන්දු, හර්ෂණ වික්‍රමසිංහ

නිෂ්පාදනය – බර්මින් ලයිලි ප්‍රනාන්දු, වසත් චන්ද්‍රසිරි ගම්ලත්, මාර්ක් ඇත්තනී ප්‍රනාන්දු, දමින්ද ඩයස්

කැමරා අධ්‍යක්ෂණය – ඩොනල්ඩ් කරුණාරත්න

සංස්කරණය – අනුර බණ්ඩාර

අංග රචනය – ගාමිණී කොස්තා

කලා අධ්‍යක්ෂණය – රංජීත් ද සිල්වා

ශබ්ද සංයෝජනය – හෂාන් සොයිසා

සංගීත අධ්‍යක්ෂණය – පි‍්‍රයනාත් රත්නායක

ගේය පද රචනය – නිලාර් එන්. කාසිම්

ගීත ගායනය -නිහාල් නෙල්සන්, ටෝනි හසන්, හේමන්ති රණසිංහ, ගයනි පෙරේරා,සඳුනි ස්වර්ණමාලි,

රංගනය – ටෙනිසන් කුරේ, විජය නන්දසිරි, අනර්කලී ආකර්ෂා, අමිල කරුණානායක, මේනකා ගාර්දි, රොඩ්නි වර්ණකුල, පේ‍්‍රමදාස විතානගේ, මහින්ද පතිරගේ, අනුෂා දමයන්ති, දයා අල්විස්, බන්දුල විජේවීර, නිපුනි විල්සන්, සරත් දික්කුඹුර, ගයාන් මාපලගම, ජගත් ඇපලදෙණිය, ජීවන් හඳුන්නෙත්ති

සංසාරේ දඩයක්කාරයා

තිරගත වූ දිනය – 2019 ජූලි 04

අධ්‍යක්ෂණය – ප්‍රසන්න ජයකොඩි

තිරරචනය – ප්‍රසන්න ජයකොඩි

නිෂ්පාදනය – රසිත ජිනසේන, නිලාන් කුරේ, කපිල ද සිල්වා, වසන්ත බණ්ඩාර

කැමරා අධ්‍යක්ෂණය – විශ්ව බාලසූරිය

සංස්කරණය – රංගන සිංහාරගේ

අංග රචනය – නාරද තොටගමුව

කලා අධ්‍යක්ෂණය – රොහාන් සමරදිවාකර

ශබ්ද සංයෝජනය – රංගන සිංහාරගේ

සංගීත අධ්‍යක්ෂණය – නදීක ගුරුගේ

රංගනය – සංජීව උපේන්ද්‍ර, හේමසිරි ලියනගේ, ක්‍රිස්ටිනා බ්‍රිටෝ, තුසිත ලක්නාත්, ඉසුරු නවෝද්

මානය

තිරගත වූ දිනය – 2019 ජූලි 19

අධ්‍යක්ෂණය – අංජු ධනංජය

තිරරචනය – අංජු ධනංජය

නිෂ්පාදනය – රොෂාන් ඉන්දික රළපනාව, ලසන්ත මහදුරගේ

කැමරා අධ්‍යක්ෂණය – ප්‍රසාද් දේවින්ද ගුරුගේ

සංස්කරණය – අනුර බණ්ඩාර

අංග රචනය – කිරන් ජී සොයිසා

කලා අධ්‍යක්ෂණය – කසුන් මහවඩුගේ

ශබ්ද සංයෝජනය – අනුර බණ්ඩාර

සංගීත අධ්‍යක්ෂණය – නිලන්ත සිරි පතිරණ

ගේය පද රචනය – චූල හංසි මංචනායක

ගීත ගායනය – නිලන්ත සිරි පතිරණ

රංගනය – උපේක්ෂා ස්වර්ණමාලි, වසන්ත කුමාරවිල, හේමන්ත ඊරියගම, පවිත්‍රා වික්‍රමසිංහ, දිලීප් මනෝහරන්, සුමුදු අමල්ක, කසුන් දුෂ්‍යන්ත, ප්‍රසන්න උඩගේආරච්චි, ශානක දිලුම්බණ්ඩාර, රසික කුමාර, ඊ.ආශිර්වාද, රොෂාන් ඈස්කි, ටි.ලක්සිරි සිල්වා, නිශ්ශංක ද සිල්වා, අනුර පි‍්‍රයනන්ද, පසිඳු මධුසංඛ, ලක්මාල් මුණසිංහ

විජයබා කොල්ලය

තිරගත වූ දිනය – 2019 අගෝස්තු 01

අධ්‍යක්ෂණය – සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න

තිරරචනය – ආචාර්ය තිස්ස අබේසේකර

නිෂ්පාදනය -එච්.ඩි.පේ‍්‍රමසිරි

කැමරා අධ්‍යක්ෂණය – චන්න දේශපි‍්‍රය

සංස්කරණය – තිස්ස සුරේන්ද්‍ර

අංග රචනය – හර්ෂ මංජුල

කලා අධ්‍යක්ෂණය – බිමල් දුෂ්මන්ත

ශබ්ද සංයෝජනය – කාලිංග ගිහාන් පෙරේරා

සංගීත අධ්‍යක්ෂණය – ආචාර්ය රෝහණ වීරසිංහ

ගේය පද රචනය – සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න

ගීත ගායනය – උමාරියා සිංහවංශ, සනුක වික්‍රමසිංහ

රංගනය – හේමාල් රණසිංහ, සෙනාලි ෆොන්සේකා, අශාන් ඩයස්, හාන්ස් බිලිමෝරියා, චූලක්ෂි රණතුංග, මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, බුද්ධික ජයරත්න, මරියොන් වෙත්තසිංහ, අර්ඩ්ලි වෙදමුණි, පී‍්‍රති රන්දෙණිය, ගයනා සුදර්ශනී, සුනිල් කොස්තා, රයන් වැන්රෝයන්, සචිත්‍ර වීරසිංහ, අනුරාධ මල්ලවආරච්චිගමගේ, ධනුෂ්ක ඩයස්, සොලමන් ඩි. කාරියවසම්, මෙතින් ජයසුරිය, අජිත් ශාන්ත, ජයරත්න ගලගෙදර, ප්‍රමිල සමරකෝන්, හිමාලි හේරත්

එක රෑනේ කුරුල්ලෝ

තිරගත වූ දිනය – 2019 අගෝස්තු 30

අධ්‍යක්ෂණය – බෙනඩික් මන්ත්‍රීගේ

තිර රචනය – රණසිංහ වරකපොල

නිෂ්පාදනය – උදයංග බණ්ඩාර

කැමරා අධ්‍යක්ෂණය – බෙනඩික් මන්ත්‍රීගේ

සංස්කරණය – සංජය කමල් මන්ත්‍රීගේ

අංග රචනය – සිරිනාථ වික්‍රමසිංහ

කලා අධ්‍යක්ෂණය – සිරිනාථ වික්‍රමසිංහ

ශබ්ද සංයෝජනය – දිලාන් ගුණවර්ධන

සංගීත අධ්‍යක්ෂණය – නිරෝෂ් දිසානායක

ගේය පද රචනය – නිමල් ගුණසේකර, කැමිලස් පෙරේරා

ගීත ගායනය – හස්මින් ගිහාන් ගුණසේකර, සුනිල් ලියනාරච්චි, ඩී.සී.සුමිත්‍ර ආරච්චි, සුපුන් චාමික, මලිත් මේනක, සමිත් සුදන්ත මන්ත්‍රීගේ

රංගනය – ක්ලීටස් මෙන්ඩිස්, තාරුකා වන්නිආරච්චි, ඔස්ටින් සමරවික්‍රම, මිලින්ද පෙරේරා, සුනිල් ලියනාරච්චි, ප්‍රදීපා පතිරණ, සසිරංග වික්‍රමසේකර, කීර්ති රංජිත් පීරිස්, උදයංග බණ්ඩාර, පි‍්‍රයංගනී කැකුළාවල, ලාල් සරත් කුමාර, සාලිය ශ්‍රී කුමාර, දයාරත්න සිරිවර්ධන, නිරෝෂන් කුමාර, ශානිකා නිරෝෂනී, ඩිලීසියා රසාංජී, දුලාජ් චාමර, සදීප ලක්ෂාන්, මාර්ක් ඩෙවෝන්

ජය ශ්‍රී ඇමතිතුමා

තිරගත වූ දිනය – 2019 සැප්තැම්බර් 11

අධ්‍යක්ෂණය – නිශාන්ත වීරසිංහ

තිරරචනය – නිශාන්ත වීරසිංහ, හරිත් වාසල

නිෂ්පාදනය – ජනිත් මාරසිංහ

කැමරා අධ්‍යක්ෂණය – අයේෂ්මන්ත හෙට්ටිආරච්චි

සංස්කරණය – ප්‍රවීන් ජයරත්න

අංග රචනය – ඩබ්. ජයතිස්ස

කලා අධ්‍යක්ෂණය – චාමින්ද වාස්, කරු බිබිලේගම

ශබ්ද සංයෝජනය – සශින් ගිම්හාන් පෙරේරා

සංගීත අධ්‍යක්ෂණය – රොශාන් තිසේරා

ගේය පද රචනය – චන්ද්‍රදාස ප්‍රනාන්දු

ගීත ගායනය – සුනිල් පෙරේරා

රංගනය – ටෙනිසන් කුරේ, ශි‍්‍රයන්ත මෙන්ඩිස්, දමිතා අබේරත්න, කුසුම් රේණු, ගයාත්‍රි ඩයස්, ලක්ෂ්මන් අමරසේකර, ආරියරත්න ගමගේ, ජීවන් හඳුන්නෙත්ති, ශිරෝමිකා ප්‍රනාන්දු, ප්‍රසාද් ගලප්පත්ති, චිරන්ත රන්වල, ඩි.බී. ගංගොඩතැන්න,ශාන්ත ගාල්ලගේ, මහින්ද ඉහළගමගේ, ගාමිණී කුඩාබණ්ඩාර, පද්මා මෙන්ඩිස්, තුෂාරි අතපත්තු, ශානි පෙරේරා, කීර්ති රංජිත් පීරිස්, අදිෂා ශෙහානි

හුස්ම

තිරගත වූ දිනය – 2019 සැප්තැම්බර් 20

අධ්‍යක්ෂණය – සුදේශ් වසන්ත පීරිස්

තිර රචනය -සුදේශ් වසන්ත පීරිස්

නිෂ්පාදනය – නිහාල් වීජේසිංහ

කැමරා අධ්‍යක්ෂණය – ගාමිණි මොරගොල්ලාගම

සංස්කරණය – අනුර බණ්ඩාර

අංග රචනය – තාරක අධිකාරි,

රන්දික මිරිගම

කලා අධ්‍යක්ෂණය – සරත් සමරවික්‍රම

ශබ්ද සංයෝජනය -සශික රුවන් මාරසිංහ

සංගීත අධ්‍යක්ෂණය – කෙෂාන් පෙරේරා

ගේය පද රචනය – බන්දුල නානායක්කාරවසම්

ගීත ගායනය – උරේෂා රවිහාරි වික්‍රමසිංහ

රංගනය – දසුන් පතිරණ, පුබුදු චතුරංග, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, චමත්කා ලක්මිණි. අංජන ප්‍රේමරත්න, මහින්ද ඉහළගම, නදී දර්ශනී, මහේෂි ද සිල්වා, අමායා විජේසූරිය, අහිංසා රන්පැතුම්, අනුත්තරා දසනායක, අනුෂ්කා උදයංගනී, කාංචනා නන්දනී, නිරෝෂිණි මනෝරත්න, සුනිල් මල්ලිකාආරච්චි.

රෂ්

තිරගත වූ දිනය – 2019 ඔක්තොම්බර් 15

අධ්‍යක්ෂණය – මහේෂ් මුණසිංහ

තිරරචනය – කැලුම් ආර්යන් කුලරත්න

නිෂ්පාදනය – වසන්ත විජේන්ද්‍ර‍්‍ර

කැමරා අධ්‍යක්ෂණය – රංගන එස්. බණ්ඩාර

සංස්කරණය – රොෂාන් එඩ්වඩ්

අංග රචනය – පි‍්‍රයන්ත දිසානායක

කලා අධ්‍යක්ෂණය – මංජුල අයගම

ශබ්ද සංයෝජනය – සශික රුවන් මාරසිංහ

සංගීත අධ්‍යක්ෂණය – එරංග ජයවර්ධන

ගේය පද රචනය – නිලාර් එන්.කාසිම්, කැලුම් ශ්‍රීමාල්

ගීත ගායනය -හිරුණි ජයවර්ධන, හංසනී කෝරලගේ, අෂ්විනී දන්තනාරායන, එරංග ජයවර්ධන, ගයනි කෞශල්‍යා

රංගනය – උද්දික පේ‍්‍රමරත්න, අසංකි ද සිල්වා, සාරංග දිසාසේකර, සනත් ගුණතිලක, ලකී ඩයස්, අනුලා කරුණාතිලක, යුරේනි නොෂිකා, ජනිත් වික්‍රමගේ, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, හර්ෂ තෙන්නකෝන්, ජනිත් ඉරෝෂන්, ශ්‍රීමාලි ෆොන්සේකා, අජිත් වීරසිංහ, සුජීවා ඩයස්, ඔස්ටින් සමරවික්‍රම, රුචී ලක්මාලි, ටෙක්ලා කුමුදු කුමාරි, පේ‍්‍රමා පතිරාජ, මයික් ප්‍රනාන්දු

සකී

තිරගත වූ දිනය – 2019 ඔක්තෝම්බර් 18

අධ්‍යක්ෂණය – ඉන්දික වික්‍රමආරච්චි

තිර රචනය – ඉන්දික වික්‍රමආරච්චි

නිෂ්පාදනය – සමගි චිත්‍රපට

කැමරා අධ්‍යක්ෂණය – අසංක දේවපි‍්‍රය

සංස්කරණය – ඉන්දික වික්‍රමආරච්චි

අංග රචනය – උදිත කොස්තා

කලා අධ්‍යක්ෂණය – උපුල් වීරසිංහ

ශබ්ද සංයෝජනය – තරිඳු මාධව තොටගමුව, ශෙනුක පීරිස්

සංගීත අධ්‍යක්ෂණය – සුජීව ඉන්දික

ගේය පද රචනය – පියසේන ගුරුගේ

ගීත ගායනය – අමා කාවිද්‍යා, චනුක් දාඹරේ, නෙත්මිණි උප්පලා, ජනේන්ද්‍රි බණ්ඩාර, සෙහස්නා ෆොන්සේකා

රංගනය – මාර්ක් ප්‍රසීත්, රාකේල් ප්‍රනාන්දු, ක්‍රිෂ්මිණ කුරේ, ඉසුක විනෝල්, අමා කාවින්ද්‍යා, සකී සිතුමිණ, සංජීව වික්‍රමසිංහ, ශෙනුක ජෙහාන්, රුමේෂ් මීෂාන්, ශෙනාල් ලක්ෂිත, රිතික් රෝෂන්, චනුක් දාබරේ, තක්ෂල සචින්ත, සචින් ප්‍රනාන්දු, පාලිත අමරසේකර, මංජුලා සමන්කුමාරි, අජිත් නිශාන්ත, රොයිස්ටන් පීරිස්, රෝහිත මානවඩුගේ, උපුල් වීරසිංහ, විජේදාස සේනානායක.

ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්

තිරගත වූ දිනය – 2019 ඔක්තෝම්බර් 25

අධ්‍යක්ෂණය – උදයකාන්ත වර්ණසුරිය

තිර රචනය – උදයකාන්ත වර්ණසුරිය

නිෂ්පාදනය – උදයකාන්ත වර්ණසුරිය

කැමරා අධ්‍යක්ෂණය – ජයනාත් ගුණවර්ධන, අයේෂ්මන්ත හෙට්ටිආරච්චි, කේ.ඩී.දයානන්ද

සංස්කරණය – ප්‍රවීන් ජයරත්න

අංග රචනය – වසන්ත විට්ටච්චි

කලා අධ්‍යක්ෂණය – අරුණ ඩයස්

ශබ්ද සංයෝජනය – සශින් ගිම්හාන් පෙරේරා

සංගීත අධ්‍යක්ෂණය – සංගීත් වික්‍රමසිංහ (ගී තනු නිර්මාණය මහේෂ් දෙනිපිටිය)

ගේය පද රචනය – කැලුම් ශ්‍රීමාල්

ගීත ගායනය – ශ්‍යාමන් දංගමුව

රංගනය – ශි‍්‍රයන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ගිහාන් ප්‍රනාන්දු, පි‍්‍රයන්ත සෙනෙවිරත්න, සනත් ගුණතිලක, ලකී ඩයස්, ඩබ්.ජයසිරි, ශ්‍රීමාල් වෙඩිසිංහ, අජිත් වීරසිංහ, බිමල් ජයකොඩි, අශාන් ඩයස්, රොෂාන් රණවන, පුබුදු චතුරංග, රොඩ්නි වර්ණකූල, ශ්‍යාම් ප්‍රනාන්දු, අනුජ් රණසිංහ, පාලිත සිල්වා, නිල්මිණි තෙන්නකෝන්, ටීනා ෂනෙල්, ගයාත්‍රී ඩයස්, තරින්දි ප්‍රනාන්දු, මන්දාකිණි මෙන්ඩිස්, ධර්මප්‍රිය ඩයස්, ආනන්ද වික්‍රමගේ

පාර්තිභා (දමිළ)

 

තිරගත වූ දිනය – 2019 නොවැම්බර් 21

අධ්‍යක්ෂණය – ආර්.පි. අබර්නා සුදත්

තිරරචනය – ආර්.පි. අබර්නා සුදත්

නිෂ්පාදනය – ශක්ති එෆ්.එම්.

කැමරා අධ්‍යක්ෂණය – බාලා

සංස්කරණය -ඇන්ජලෝ ජෝන්ස්

අංග රචනය – පි.ඒ.ඩි. කංජනා රුවන්මනී

කලා අධ්‍යක්ෂණය – බානුක ප්‍රනාන්දු

ශබ්ද සංයෝජනය – ප්‍රජිව් වේල්

සංගීත අධ්‍යක්ෂණය – ප්‍රජිව් වේල්

ගේය පද රචනය – වරුන් දුෂ්‍යන්තන්

ගීත ගායනය – කේ.මහින්ද කුමාර, ෆර්ඩි ජී.එස්. ප්‍රදීප්

රංගනය – ගජන් ගනේෂන්, ෂෙරෝලින් ජේ. රශිපබා සංදීපනී, කේ. චන්ද්‍රසේකරම්, ෆර්ඩි ජී.ප්‍රේම් කාන්ත්, කර්හු

රීලෝඩ්

තිරගත වූ දිනය – 2019 නොවැම්බර් 22

අධ්‍යක්ෂණය – සුසන්ත ධර්මපි‍්‍රය

තිරරචනය – හරිත් වාසල

නිෂ්පාදනය – කමල් ධර්මපි‍්‍රය, මහින්ද උඩුවන, ධම්මිකා පි‍්‍රයදර්ශනී

කැමරා අධ්‍යක්ෂණය – මහේෂ් කරුණාරත්න

සංස්කරණය – එල්මෝ හැලිඩේ

අංග රචනය – පි‍්‍රයන්ත ඊශ්වර

කලා අධ්‍යක්ෂණය – සුසන්ත ඩයස් අබේසිංහ, සුනිල් ජයලත්, සනත් ජානක

ශබ්ද සංයෝජනය – සුසන්ත ධර්මපි‍්‍රය

සංගීත අධ්‍යක්ෂණය – කපිල මැද්දෙගොඩ (ගී තනු නිර්මාණය – රොෂාන් තිසේරා, ජානක ෆොන්සේකා, කපිල මැද්දෙගොඩ)

ගේය පද රචනය – හරිත් වාසල, විමලජිත් දොඹගහවත්ත, කපිල මැද්දෙගොඩ

ගීත ගායනය – සඳුන් ප්‍රනාන්දු, අංජලිකා සංජීවනී සෙනෙවිරත්න, විමලජිත් දොඹගහවත්ත, අංසක ධනංජය

රංගනය – කුමාර තිරිමාදුර, දිල්හානි අශෝකමාලා, ගිරිරාජ් කෞශල්‍ය, සරත් චන්ද්‍රසිරි, තාරුකා වන්නිආරච්චි, රොෂාන් පිලපිටිය, ගයාතී‍්‍ර ඩයස්, ටෙඩී විද්‍යාලංකාර, හරිත් වාසල, හේමන්ත ඊරියගම, මහින්ද පතිරගේ, නන්දන හෙට්ටිආරච්චි, චතුර පෙරේරා, ඩි.බි. ගංගොඩතැන්න, ආරියසේන ගමගේ, ඉන්දික දේශපි‍්‍රය, මංජුල මොරගහ

ෆේස් ටූ ෆේස්

තිරගත වූ දිනය – 2019 නොවැම්බර් 22

අධ්‍යක්ෂණය – හර්ෂ උඩකන්ද

තිරරචනය – හර්ෂ උඩකන්ද

නිෂ්පාදනය – සහන් අබේවර්ධන. ෂර්මාල් දිල්ෂාන්

කැමරා අධ්‍යක්ෂණය – මහේෂ් කරුණාරත්න

සංස්කරණය – තිවංක අමරසිරි

අංග රචනය – රුක්මන් තිලකරත්න

කලා අධ්‍යක්ෂණය – සනත් ජානක

ශබ්ද සංයෝජනය – ලක්ෂ්මී නාරායන් (ඉන්දියාව)

සංගීත අධ්‍යක්ෂණය – නිරෝෂන් ඩ්‍රිම්ස්

ගේය පද රචනය – ඩෙන්සිල් නුගේගොඩ, රිද්ම ජයවර්ධන

ගීත ගායනය – අශාන් ප්‍රනාන්දු, අයෝමි පෙරේරා, අමිල මුතුගල

රංගනය – රොෂාන් රණවන, ශි‍්‍රයන්ත මෙන්ඩිස්, දිනෙත් ද සිල්වා, ඕෂදී හිමාෂා, රජිත හිරාන් චාමිකර, අමිල කරුණානායක, ෂෙහානි පෙරේරා, රොහානි වීරසිංහ, අශිකා මතසිංහ, ඩි.බි. ගංගොඩතැන්න, විල්මන් සිරිමාන්න, කුමාර රණේපුර, ජයරත්න ගලගෙදර, කුමාර වඳුරැස්ස, ජයතිස්ස අතුලසිරි, මංජුල සේනානායක, කීර්ති රංජිත් පීරිස්, සමන්ත මායාදුන්න, ගයාන් කාංචන

උලලේනි

තිරගත වූ දිනය – 2019 දෙසැම්බර් 06

අධ්‍යක්ෂණය – හේමන්ත ප්‍රසාද්

තිරරචනය – හේමන්ත ප්‍රසාද්

නිෂ්පාදනය – ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු, හේමන්ත ප්‍රසාද්

කැමරා අධ්‍යක්ෂණය – කේ.ජී. මයුර කෞශල්‍ය

සංස්කරණය – තාරක බැද්දගේ

අංග රචනය – ඔෂාන් අමරසිංහ ලියනගේ

කලා අධ්‍යක්ෂණය – දිනේෂ් ජයශාන්ත

ශබ්ද සංයෝජනය – තාරක බැද්දගේ

සංගීත අධ්‍යක්ෂණය – චාමර නුගලියද්ද

රංගනය – ගයනි ගිසන්තිකා, සංජීව උපේන්ද්‍ර, චමීර ලියනගේ, ටෙරී ඇන්ටනී

යූ ටර්න්

තිරගත වූ දිනය – 2019 දෙසැම්බර් 13

අධ්‍යක්ෂණය – චන්න දේශපි‍්‍රය

තිරරචනය – අරුණ ජයවර්ධන, චන්න දේශපි‍්‍රය

නිෂ්පාදනය – එම්. එන්ටර්ටේන්ට්මන්ට්

කැමරා අධ්‍යක්ෂණය – ස්ටයිනර් මැක්ලේන් ඇඩැම්ස්

සංස්කරණය – තිස්ස සුරේන්ද්‍ර

අංග රචනය – සමරසිරි කඳනගේ

කලා අධ්‍යක්ෂණය – සුනිල් ප්‍රේමරත්න

ශබ්ද සංයෝජනය – සසික රුවන් මාරසිංහ

සංගීත අධ්‍යක්ෂණය – චින්තක ජයකොඩි

ගේය පද රචනය – මහාචාර්ය සුනිල් ආරියරත්න

ගීත ගායනය – උමාරා සිංහවංශ

රංගනය – චානු දිසානායක, හේමාල් රණසිංහ, තුමිඳු දොඩන්තැන්න, බිමල් ජයකොඩි, ගම්‍යා විජේදාස, වීණා ජයකොඩි, දයාදේව එදිරිසිංහ, සුරංගා රණවක, අතුල ජයසිංහ, පි‍්‍රයන්ත විජේසිංහ, නලින් ලුසේනා, රුවන් මදනායක, නිශාන්ත පි‍්‍රයදර්ශන, සුනිල් ප්‍රේමරත්න, ප්‍රසන්න දැකුම්පිටිය, රන්දික ගුණතිලක, රණා මාධව, මධුෂාන් නානායක්කාර, ප්‍රදීප් රාමවික්‍රම, කීර්ති රංජිත් පීරිස්, දීපාල් ගුණරත්න, ප්‍රභාත් පතිරාජ

විෂම භාග

තිරගත වූ දිනය – 2019 දෙසැම්බර් 16

අධ්‍යක්ෂණය – ලලිත් රත්නායක

තිරරචනය – ලලිත් රත්නායක

නිෂ්පාදනය – පූජ්‍ය අළුදෙණියේ සුබෝධ හිමි

කැමරා අධ්‍යක්ෂණය – පාලිත පෙරේරා

සංස්කරණය – තිස්ස සුරේන්ද්‍ර

අංග රචනය – වසන්ත පූර්ණවංශ

කලා අධ්‍යක්ෂණය – සම්පත් වන්නිආරච්චි

ශබ්ද සංයෝජනය -සසික රුවන් මාරසිංහ

සංගීත අධ්‍යක්ෂණය – චාමර රුවන් තිලක

ගේය පද රචනය – ලලිත් රත්නායක – කවි රචනය – කේ.ඒ. මිල්ටන් පෙරේරා

ගීත ගායනය -මහේෂා සඳමාලි, සඳරු ගිම්හාන්, චාමර රුවන් තිලක, නවෝදි හිමංසා මාලේවන

රංගනය – පන්සිළු වික්‍රමරත්න, පංකජ වික්‍රමරත්න, තිලක්ෂණී රත්නායක, ප්‍රියන්ත සිරිකුමාර, කෞශල්‍යා ප්‍රනාන්දු, හේමසිරි ලියනගේ, ජැක්සන් ඇන්තනී, දිස්න දිලන්ත ජයසිංහ, ෂෙහානි මනීෂා නවරත්න, කෞෂිකා සාවින්දි, වින්ද්‍යා මහේෂීණී මුදන්නායක, තක්ෂිලා සෙව්වන්දි, ගයාන්දි සහන්සා රණවක, චමෝද්‍යා සත්සරණී ලියනගේ, අප්සරා ඕසදී තෙන්නකෝන්, දුෂාන් කාවින්ද, චාමික රුවන් කුමාර, දිලංක සඳරුවන්

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT