චරිතාපදාන (Biography) ශානරය හොලිවුඩ් සිනමාවේ සුලබව දක්නට ලැබෙව ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය ගණයේ ශානරයක්. චරිතාපදාන ශානරයෙහි හොලිවුඩ් සිනමාකරුවන් වඩාත් අවධානය යොමු කරන්නේ සංගීත ලෝකය තුළ වඩාත් ප්‍රසිද්ධ, ජනප්‍රිය චරිත වෙතයි. …
විචාර
-
-
ලෝ පුරාම හිම කිරම හඳුනා ගැනෙන්නේ රසවත් අතිරේක අහරක් ලෙසිනි. පොඩිත්තෝ සේම ඉහ නිකට පැහුණු වැඩිහිටියන්ද හිමකිරම රස විඳුමට මැළි නොවන වග නොරහසකි. එහෙත් පරිස්සම් විය යුතුය.පමා වුවහොත් හිම කිරම …
-
මමම මන්දෝදරී හිරිමල් වියේ පෙම් කවි එවු නුඹ සෝබනා හිත නින්ද බිඳ දුක් ගේන හීනෙට අදත් එනවද රාවණා ලෝ දම ලියා ඇති නමුත් අහසට සඳේ අයිතිය පායනා සඳ එළිය දුර …
-
අනාදිතමත් කාලයක සිට ඇමරිකානු සමාජය දැඩි සේ පීඬා විඳීන එක් අර්බුදයක් තිබේ. ඒ කළු – සුදු වර්ණභේදවාදයයි. ඇමරිකාවේ වෙසෙන සුළුතරය වූ කළු ජාතික ප්‍රජාව සහ බහුතරය වූ සුදු ජාතික ප්‍රජාව …
-
පළමු ලෝක මහා සංග්‍රාමයේ ආතතියෙන් වෙළී ගිය ජර්මානු සිනමාව හරහා මිනිස් සිතේ ඇති වන ඇසට නොපෙනෙන අන්ධකාරය රූපයට නැංවීමේ නව රටාවක් ගොඩ නැඟිණ. එය හඳුන්වා දෙන ලද්දේ “ජර්මානු ප්රකාශනවාදය” යනුවෙනි. …
-
ගීතය යනු සාහිත්යයයේත් සංගීතයේත් සුසංයෝගයකි. සාමුහික කලා මාධ්‍යයකි.පද රචකයකු හෝ කවියකු අතින් බිහිවන ගීය සංගීතයේ චමත්කාරයෙන් පූර්ණ කරනු ලබන්නේ සංගීත නිර්මාපකයකු විසිනි. මන්ද තනුවෙන් තොර ගීතයක් නොමැති බැවිනි.එසේම එය මහා …
-
අපූර්ව, රසාලිප්ත හෝ රසික දිවි සැබවින්ම පොහොසත් කරවන සිනමාපටයක් නිර්මාණය සඳහා සුලබ තේමාවක් තෝරා ගැනීම අනුචිත නොවේ. එසේම සුලබ තේමා නිරතුරුවම හෝ වරින්වර තෝරා නොගත යුතුය යන්නද මුසාවකි. කෙසේ නමුදු …
-
ඉතිහාසයෙහි ලියවී ඇති සත්‍ය කතා පුවත් සිනමා තිරය මත ප්රක්ෂේපණය කරන්නට හොලිවුඩ් සිනමාකරුවෝ ශූරයෝ වෙති. හොලිවුඩ් සිනමාවේ ඇති විශේෂ ගුණ අතරින් එහි අති දැවැන්තබව, නිර්මාණශීලිබව, ගුණාත්මකබව නිසා ම නිෂ්පාදනය වන …
-
වත්මනෙහි වෙසෙන හා අතීතයේ විසූ දේශපාලනඥයන්ගේ චරිත හා වත්මනෙහි සිදුවන හා අතීතයේ සිදුවූ දේශපාලනික සිදුවීම් ඇසුරු කර ගැනීමෙන් හෝ විෂය කර ගැනීමෙන් සපුරාම දේශපාලනික වූ සිනමාපටයක් නිර්මාණය කරලීම සහේතුක නොවන්නටද …
-
‘All we imagine as light’ ඉන්දියානු චිත්‍රපටය වෙත පසුබිම් වන්නේ ඉන්දියාවේ ඈත ගම්මානයක සිට ජනාකීර්ණ මුම්බායි නගරයේ රැකියාවක් සඳහා පැමිණෙන කාන්තාවන් තිදෙනකු පිළිබඳ කතාවකි. දැනටමත් විවාහපත්ව සිටින මැදිවියේ පසුවන ‘ප්‍රභා’ …