‘අපේ ප්‍රින්සිපල්’ ඔබට ගෙනා ක්‍රිෂ් ඇන්තනි අධ්‍යක්ෂණය කරන ලද නවතම සිනමා පටය වෛද්‍ය විරන්ජිත් තාබුගල නිෂ්පාදනය කළ පාස්පෝට් විශේෂ, මාධ්‍ය දර්ශනය පසුගිය දින කලාකරුවන්, මාධ්‍ය හිතවතුන් රැසකගේ ප්‍රධානත්වයෙන් කොළඹ ර්‍ථඍඅ…
කළා පුවත්
-
-
ආචාර්ය හංසමාලා රිටිගහපොළ මෙහෙයවීමෙන් සිංහල විෂයය හදාරන තෙවන වසර විද්‍යාර්ථීන් විසින් සංවිධානය කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්ර හා සමාජීය විද්‍යා පීඨයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ සිංහල විෂය හදාරන සිසු සිසුවියන්ගේ…
-
ප්රවිණ චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිර්මාණවේදී සුදත් රෝහණ විසින් කලකට පෙර ටෙලි නාට්‍ය ලෙසින් රූපවාහිනියට රචනා කළ හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසින් රචිත මුදියන්සේ මාමා,සිසිලියාට පාඩමක්,උපාසකම්මා සහ මව…
-
Sri Lanka Top 100 සම්මාන රාත්‍රිය, පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී හිටපු රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි. එහිදි 2024 වසරේ විශිෂ්ටතම මාධ්‍යවේදියාට හිමිවන සම්මානය, ප්‍රවීණ මාධ්‍යවේදී…
-
ඉන්දියාවේ පැටිනා නුවර ජාත්‍යන්තර ක්‍රිෂ්ණා විඥාන සංගමය විසින් ශී‍්‍ර ක්රිෂ්ණ ජන්මාශ්ටමි දිනය සැමරිම වෙනුවෙන් සංස්කෘතික උළෙලක් පසුගිය දින සංවිධානය කෙරිණි. එය වර්ණවත් කිරිමට ශී‍්‍ර ලංකාවත් ශී‍්‍ර ලංකා යුද්ධ හමුදාවත් නියෝජනය…
-
විද්‍යා ගුරුවරයෙකු වූද මිහිමඬල ජාතික පාරිසරික විද්‍යා සඟරාවේ නිර්මාතෘවරයා වන සම්මානනීය ගත් කතුවරයකු වන සරත් ජයසිංහගේ නවතම ග්‍රන්ථය ‘සොබාදහමට එරෙහිවන මිනිසාගේ ඉරණම’ පසුගිය දින මුදුන්ගොඩ තරංගා ප්රකාශනයක් ලෙස ජනගත කෙරිණි.
-
ලයිව් බැක් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායක ශිල්පියා වන තිලක් කුමාරගේ ස්වතන්ත්‍ර නිර්මාණය වන ‘කන්ද පාමුල’ ගීතය පසු ගිය දින එළි දැක්විය. නලීන් සම්පත් බණ්ඩාර විසින් ලියූ මෙම ගීතය මේ වන…
-
ග්‍රේටා සුනිමල් රණසිංහගේ ප්‍රථම ගීත සමුචය ‘රුවන් වලාවක වසන් කළත් සඳ’ නම් ගීතය පසුගිය දා තලවතුගොඩ ඔස්ටේෂියා ක්රීඩාගාර ශාලාවේදි සංගීතවේදී චිත්‍රපට ටෙලිනාට්‍ය ගායන ශිල්පී ප්‍රියනාත් රත්නායකගේ ප්‍රියනාත් සංගීත ඇකඩමිය හරහා…
-
වත්තල ශාන්ත ජෝන් විදුහලේ ICT Society මඟින් පසුගිය දින ලංකාවේ ප්‍රථම වතාවට පාසැලක් මඟින් සංවිධානය කළ ඩිජිටල් සරුංගල් සැණකෙළියක් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මේ සැණකෙළියට 6 වසරේ සිට 13 වසර දක්වා…
-
1925 සිට 2024 දක්වා මෙරට ජාතික චිත්‍රපට ප්‍රදර්ශනය ආවරණය කරමින් සම්පාදිත ශ්‍රී ලාංකේය චිත්‍රපට නාමාවලිය එළිදකී. එහි පුරා වසර 99 ක් තුළ තිරගත සියලූම ප්‍රමාණයේ හා වර්ගයේ චිත්‍රපට ප්‍රදර්ශිත අනූ…