හර්ෂණ අබේවර්ධන චිත්‍රපට, ටෙලි නාට්‍ය, වෙළද දැන්වීම් හා කෙටි චිත්‍රපට නිර්මාණවලට රංගනයෙන් දායක වී ඇති නවක රංගන ශිල්පියෙකි. “ඉඥඥ කධභ”, “සික්ස් පැක්” ටෙලිනාට්‍ය, උදයකාන්ත වර්ණසූරියගේ ” වස්සානයේ සද ” සහ …
සංවාද
-
-
මෝස්තර නිරූපණ ශිල්පියකු ලෙස ඇඳුම් සන්නාම හා සංකල්ප වෘත්තියමය වශයෙන් ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කිරීම ඔහුගේ කාර්යයයි. ඩිජිටල් අවුරුදු කුමරා සහ කැලණි නදී අවුරුදු කුමරා තුන්වැනි ස්ථානය හිමිකර ගත්තේ ද ඔහුය. …
-
එරන්ද රත්නසේකර වර්තමානයේ නවකතා කියවන පාඨක ප්‍රජාව අතර වඩාත් කැපී පෙනෙන ලේඛකයෙකි. ඇමරිකන් පෙම්වතා, ඩැඩා, වසරක කසාද ගිවිසුම, ඛ්ධ්ච් රමේෂ් සහ අභිරහස් දාම ඝාතකයා, ඔබ ආයේ එනවා නම්, සමනල පාලම …
-
සංගීත ශිල්පියෙක් ලෙස කලා ක්ෂේත්රයට පිවිස ‘ගොළු හදවත’ ටෙලි නාට්‍ය තුළින් රංගන ශිල්පියෙක් බවට පත් වූ ඔහු ගෙවුණු කාලය පුරාවටම ටෙලි නාට්‍ය, සිනමාව, හා වේදිකා නාට්‍ය යන මාධ්‍ය ත්‍රිත්වයන් තුළ …
-
පුංචි දරුවන් මල් වැනිය. ඔවුන්ගේ ලෝකය සුන්දරය. උපතින්ම ගෙනඑන දක්ෂතා, හැකියාව නිසා ඔවුන්ගේ ළමා ලෝකය තවත් සුන්දරය. ඇතැම් දරුවන් තුළ තිබෙන දක්ෂතා පුදුමාකාරය. අද සරසවියෙන් කතා බහ කරන්නේ එවැනි අසාමාන්‍ය …
-
ශ්‍රී ලංකා නාට්‍ය කලාව බැබළවූ එය ඉදිරියට ගෙන යමින් දහසකුත් ආධුනිකයන්ට නාට්‍ය කලාවේ පරතෙර වටහා දුන් දිසාපාමොක් කෙනෙක් වේ නම් ඒ අදත් අප අතර සිටින නීතිඥ ඩග්ලස් සිරිවර්ධනයන් හැඳීන්විය හැක. …
-
නිමේෂ් එදිරිසිංහ යනු වර්තමානයේ සිටින කඩවසම් රංගන ශිල්පියෙකි. ඔහු මුලින්ම සිනමාවට පිවිසෙන්නේ රෝස ආදරේ චිත්‍රපටයෙනි. එහෙත් ඔහු ඊට පෙර ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකි. ඔහු තුළ තිබු රංගන හැකියාව, කැපවීම සහ උනන්දුව …
-
සිරිලක සිනමා කලාපයේ ස්වර්ණමය සමය සේ බොහෝ දෙනෙකු දක්වන්නේ 1970 දසකයයි. නොඑසේනම් 1960 දසකයයි. මේ පසුපස ඇති පළමු පෙළ සාධකයක් වනුයේ සිනමාශාලා ඇසුරට වැටෙන රසික සංඛ්‍යාවය යන්න පැහැදිලිය. ශශ්‍රී ලංකා …
-
හලාවත මුතුපුර අවුරුදු කුමරා, කුමරිය තරගයේ නිර්මාණාත්මක අධ්යක්ෂවරයා ඔහුය. මෝස්තර නිරූපණ ශිල්පියකු සහ නර්තන ශිල්පියකු ලෙස කටයුතු කළ හෙතෙම නමින් නිමේෂ් මිරැන්ඩාය. ‘මුතුපුර මුතු රැයක්’ නමින් අලුත්ම ප්‍රාසංගික වැඩසටහනක් පැවැත්වීමට …
-
දහම් පාසලෙන් සහ පාසල් වේදිකාවෙන් සිය කලා දිවියේ මුල් අඩිතාලම දැමු බව ප්‍රකට රංගන හා ගායන ශිල්පිනී කාංචන මාලා මහවිතාන පැවසුවාය. කොළඹ මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන …
