මෙරට පළමු රූපවාහිනී නිළිය ලෙසින් ගෞරවනීයත්වයට පත් වන්නේ දේවිකා මිහිරාණිය. ඒ මෙරට පළමු ප්‍රාසංගික ටෙලි නාට්‍ය ලෙසින් ඉතිහාසයට එකතුවන ඩී. බී. නිහාල්සිංහයන් අධ්‍යක්ෂණය කළ දිමුතුමුතු ටෙලි නාට්‍යයේ ප්‍රධාන භූමිකාවට එක් …
විශේෂාංග
-
-
පසුගිය මාර්තු මස 22 වැනිදා කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලීය පණීභාරත රංග ශාලාවේදී කලඑළි දැක්වූ Meladine Rapsody 2026 සංගීත ප්‍රසංගය ‘මෙලඩින්’ සංගීත ආශ්රමයේ සිසු සිසුවියන්ගේ ගායන වාදන කුසලතාවේ අලංකාරයෙන් කොළඹ හැඩගැන්වූ …
-
පතිකුලය කැඩී ගිය තැන ආදරයද දෙදරයි!!!!! පතිකුලයේ සුන්දර රූප රාමු සොයා මඩුවන්වල වලව්වට සහ වික්ටෝරියා ජලාශයට ගිය ගමන.!!” සෙනායා වෛද්‍යවරයෙකි. එය වෛද්‍ය වෘත්තියට මෙන්ම කලාවටද රුචිකත්වයක් දක්වන්නියකි. එනිසාම ඇගේ ජීවිත …
-
පුංචි කාලේ සිට අපේ සිත්වල නොයෙකුත් හීන තිබෙනවා. අපි හැමවෙලාවේම උත්සාහ කරන්නේ , කැප වෙන්නෙ ඒ හීන සැබෑ කරගන්න. සමහර හීන සැබෑ වෙනවා සේම සමහර හීන බොඳවී යනවා. එය තමයි …
-
ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්රය තුළ නිර්මාණශීලී සංගීත අධ්යක්ෂවරයකු සහ සුවිශේෂී ගිටාර් වාදන ශිල්පියකු ලෙසත් සිත් පහන් කරනා ගායන කෞශල්‍යයකින් හෙබි ගායන ශිල්පියෙක් හැටියටත් සංගීත ක්ෂේත්රය තුළ මතක සටහන් තැබූ ඔහුගේ …
-
වර්තමාන කලා ක්ෂේත්රයේ කටයුතු කරන කලාකරුවන් එකිනෙකට වෙනස් මං පෙත් ඔස්සේ ගමන් කරමින් සිය අනන්‍යතාව ප්‍රකට කරන අයුරු අපට හඳුනා ගැනීම අපහසු නොවේ. ඒ අතර නූතන සම්ප්රවේශකයකු ලෙස අවධානය දිනාගනිමින් …
-
The Sound of Becoming 2026 ගායන නවක ශිල්පීන්ට වෘත්තීයභාවය ලබාදීම මගේ අරමුණයි සංගීතවේදී ප්‍රදීප් බෝගහවත්ත
by mavanඅතීතයේ මෙන් නොව වර්තමානයේ තාක්ෂණය ඉතාමත් දියුණුය. අද සිනමාවට, සංගීතයට ඉහළ තාක්ෂණික පහසුකම් නැතිවම බැරිය. විශේෂයෙන් සංගීතයට තාක්ෂණය අත්‍යාවශ්‍යම අංගයක් වී අවසානය. ගීතයක් ගැයීමට අවශ්‍ය කෙනෙකුට ඒ පිළිබඳ නිසි හැකියාවක් …
-
පසුගියදා අපෙන් වියෝ වූ වේදිකාවෙන් ටෙලි තිරයට පැමිණ, ටෙලි තිරයෙන් සිනමාවට සම්ප්‍රාප්ත වූ කඩවසම් නළුවෙකු ලෙස රාජිත රුද්‍රිගු හඳුන්වා දිය හැකිය. නිහඬව තම රංගන ගමන සාර්ථක කරගත් ඔහු පසු කලෙක …
-
Miss Srilanka තරගාවලියේ ජයග්‍රහණයත් සමඟ රංගනයට අඩිතාලම වැටුණු ඇයට මුලින්ම ටෙලි කැමරාවකට මුහුණදීමට අවස්ථාව ලැබුණේ ‘උරුමයක අරගලය’ සමඟිනි. ඓතිහාසික තේමාවලින් යුත් නිර්මාණ රැසකම කුමාරිකාවගේත් සෙන්පනිනියගේත් චරිත එකදිගටම රඟපෑමට අවස්ථාව ලද …
-
වර්තමානයේ ජීවත්වන තරුණියන් සාම්ප්‍රදායික ගති පැවතුම් වලින් මිදී, තමන්ට රිසිදේට ඇලුම් කරමින් තමාගේ ජීවිතය සාර්ථක කරගැනීමට උත්සාහ දරති. බොහෝ තරුණියන් සමාජයේ විවිධ වෘත්තීන් තෝරා ගනිද්දී, ඇතැම් තරුණියන් තමා සතු සහජ …
