ජිනිදු පද්ම ශශ්‍රී බණ්ඩාරගේ නාට්‍ය නිර්මාණයක් වන කෝලම් රටක් පෙබරවාරි 26 සහ 27 දෙදින බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හිදී වේදිකා ගතවේ. මෙහි මංගල දර්ශනය පෙබරවාරි 26 වෙනිදා පැවැත්වීමට නියමිතයි. …
වේදිකා නාට්‍ය
-
-
ප්‍රවීණ රංගවේදිනි, චිත්‍රපට නිෂ්පාදිකා ශ්‍රියානි අමරසේනගේ ප්‍රථම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය සෙලියුලොයිඩ් ප්‍රේමයක් වේදිකා නාට්‍යය මරදාන එල්ෆීන්ස්ටන් හිදී වේදිකා ගතවේ. පෙබරවාරි 21 වෙනිදා සවස දර්ශනවාර දෙකක් පැවැත්වීමට නියමිතය. මෙහි ශ්‍රියාණි අමරසේන, …
-
නල්ලතම්බි 14 වැනිදා බත්තරමුල්ලේදි ධර්මජිත් පුණර්ජීව නවතම වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණයක් වන නල්ලතම්බි එළැඹෙන 14 වැනිදා බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී වේදිකාගත කෙරේ. රචනයෙන් මංජු කාරියවසම් එක්වන අතර මායා ශක්ති රංග ශිල්ප …
-
නර්තන හැකියාව තරුණ දැරියකට, තරුණියකට, කාන්තාවකට ආභරණයකි.නර්තනය සහ රංගනය යන අංශ ද්විත්වයම ආභරණයක් කරගත් දක්ෂ නර්තන ශිල්පිනියක් පසුගියදා සරසවිය හමුවට පැමිණියාය. ඇය තෙල්මා මේඩිස් ය. කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන ශාස්ත්‍රපති උපාධිධාරිණියකි. …
-
-
නාට්‍යවේදී වසන්ත ගීතාරච්චි විසින් නිර්මාණය කරන ලද ” නිදොස් කොට නිදහස්” වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය නොවැම්බර් 15 වෙනිදා මරදාන එල්ෆීන්ස්ටන් හිදී සවස 6.30 ට පැවැත්වේ. මෙහි සුදත් ඇන්තනී, හර්ෂ තෙන්නකෝන් …
-
ප්‍රවීණ රංගවේදිනි ශි‍්‍රයාණි අමරසේන වේදිකා නාට්‍ය අධ්යක්ෂණයට එක්වන්නීය. ඇය විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරනු ලබන ‘සොලියුලොයිඩ් ප්‍රේමයක්’ නම් එම වේදිකා නාට්‍යයේ පුහුණුවීම් මේ දිනවල කොළඹ සුදර්ශී ආයතනයේදී සිදුකරනු ලබයි. මෙහි …
-
ධර්මප්‍රිය ඩයස් නාට්‍ය නිර්මාණයක් වන මම නෙවෙයි වෙන කෙනෙක් නාට්‍යය එළැඹෙන 05 වැනිදා නාමෙල් මාලනි පුංචි තියටර්හිදී පස්වරුවේ දර්ශන වාර දෙකක් වේදිකාගත කෙරේ. මෙය අමරදේව පදනමේ සංවිධානයකි.
-
චාලක රණසූරිය අධ්‍යක්ෂණය කරන අටවන බුවනෙක වේදිකා නාට්‍යය ඔක්තෝබර් 25 දා මරදාන ටවර් රඟහලේදී වේදිකා ගත වේ. ධර්මප්‍රිය ඩයස්, නයෝමි තක්ෂිලා, අකලංක ප්‍රභාෂ්වර, මනෝජා ප්‍රනාන්දු මෙහි රංගනයෙන් දායක වී ඇත. …
-
කැලණිය ෆ්රිඩම් හෝම් මානසික රෝගින් පුනරුත්ථාපන නිවාසයට ආධාර පිණිස. කීර්ති බණ්ඩාර නාට්‍ය නිර්මාණයක් වන මනමාල කුරුල්ලෝ එළඹෙන 26 වැනිදා සන්ධ්‍යාවේ දර්ශන වාර දෙකක් මහර කැලණිය සංස්කෘතික මධ්‍යස්ථානයේදී වේදිකාගත කෙරේ. විධායක …
