හරිත පැහැයෙන් දිදුලන සරුසාර උක් වතු යයාය පේන තෙක් මානයක පැතිර පවතී. ඈතින් දිස්වන්නේ හඬ නඟමින් සිටින කම්හලයි. උක් සාරයෙන් නිපැයෙන දෑ හිමිකරුවන්ගේ මඩි තර කෙරෙන වග නොරහසකි. කෙසේ නමුදු …
ලාංකිය සිනමාව
-
-
ඩිජිටල් අවකාශයේ පෙළහර පෑ අතිශය ජනප්‍රිය චරිත හතක් එකට එක් කර නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය, මෙරටට පමණක් නොව ලෝක සිනමාවට ද නවමු අත්දැකීමක් එක්කරලන්නකි. මෙහිදී හමුවන ලකා-සිකා-ජනා-ප්‍රියා-ලෝචි සහ රැට්ටා …
-
දරුවෝ තුන්දෙනෙකුත් එක්ක ස්වාමියාගේ රැකවරණය අහිමිවෙන ගැහැනියකට ජීවිතේ දිනන්න කොයිතරම් හයියක් තියෙන්න ඕනද? අනිත් අතින් ස්වාමියා සිරබත් කද්දී දරුවන්ගේ කුස පුරවන ගමන්ම සමාජයෙන් එල්ලවන නොයෙකුත් අවහිරතා මධ්‍යයේ ගැහැනිය ජීවිත සටන …
-
මගේ පවුලේ වැඩිමලා මම වුණාට මම තමයි අපේ පවුලින් අවසානයටම විවාහ දිවියට ඇතුළත් වුණේ. අපේ පවුලේ පළමුවෙන්ම විවාහ වුණේ යමුනා නංගී. එයා අපේ පවුලේ හතරවැනියා. දෙවැනියට ගංගා නංගි විවාහ වුණා. …
-
-
මගේ ජීවිතේ ආදරය, ප්‍රේමය, විවාහය වගේ දේවල් පිළිබඳ මුල් කාලයේ වැඩි අවධානයක් යොමු කිරීමට අවස්ථාවක් තිබුණේ නෑ. නව යෞවනය මා බොහෝ විට ගෙවා දැමුවේ නේවාසිකාගාරයක. ඒ යුගයේ වෙනත් තරුණියන්ට තිබුණ …
-
අදින් විසි නව වසකට පෙරාතුව උදයකාන්ත වර්ණසූරිය සිනමාකරුවකු සේ පළමු වරට හඳුනා ගැනෙන්නේ සියුම් හා හැඟුම්බර මිනිස් සබඳතා පිරිමදින්නට සමත් වන්නකු වන වග නිරවුල්ව දනවමිනි. අනතුරුව ගෙවී ගිය කාල වකවානුව …
-
චායා චිත්‍රපටියට පස්සේ මගේ චිත්‍රපට ලැයිස්තුවේ එන්නේ ආනන්ද වික්‍රමසිංහගේ ‘යසස’ චිත්‍රපටය. 1993- 06-18 වැනිදා තමයි තිරයට එන්නේ. ඉන්පස්සේ බන්දු සමරසිංහගේ ‘ රෝදය‘, සුමිත්‍රා පීරිස් ගේ ‘ලොකුදුව’ ෂර්ලි පී. විජේරත්න සහ …
-
සදාකල් පෙම් බදින යසෝමා ගැන ආදරණිය මතක… ලබන සතියේ ඇය ඔබට බාරයි. තිරගත වෙන්නේ 1998 පෙබරවාරි මාසෙදි. නමුත් ඊට කලින් තිරගතවුණු තවත් චිත්‍රපටයක් තිබෙනවා මගේ සිනමා ජීවිතේ මට නොමැකෙන සන්ධිස්ථානයක් …
-
රන්ජන් රාමනායක අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය ඕ.අයි.සී. ගඩාෆි මේ දිනවල දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වේ. රන්ජන් ගේ සුපුරුදු සිනමා ශෛලිය මේ චිත්‍රපටය පුරාද දක්නට ලැබෙන අතර, බරපතළ ලෙස දේශපාලනඥයන්ගේ …
