ඔහු එක්තරා පිළිසඳරකදි ඉතා අපූර්ව හැඳීන්වීමක යෙදේ. “මම ඉපදුණේ නමුණුකුල කන්දෙන් වටවෙච්ච බේසමක හැඩය ගත් ලංකාවෙ ප්‍රසිද්ධ නගරයක, බදුල්ලෙ. ඒ නගරෙ කොණක තිබුණ ප්‍රසිද්ධ පාසලක මම ඉගෙනුම ලබන්නෙ. බදුල්ල මධ්‍යම …
Thanushika
-
-
-
-
වර්තමානයේ සිංහල සිනමාවේ නව පිබිදීමක් දක්නට ලැබීම විශේෂත්වයකි. විවිධ වූ ශානරයන්ට අයත් සිනමා සිත්තම්වලින් සිනමා තිරය හැඩවී ඇත. ඒ හැඩ වූ සිනමා තිරයට නවක රංගන ශිල්පීන්ගෙන් ලැබුණේද මහඟු රුකුලකි. ඔවුන් …
-
තේජා ඉද්දමල්ගොඩගේ අවසන් අධ්‍යක්ෂණය ද තුසිත ජයසේනගේ දෙවැනි සිනමා නිෂ්පාදනයද වනුයේ ක්ලැරන්ස් Rhythm of the Guitar චිත්‍රපටයයි. ශශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ පොප් රජු ලෙස සැලකූ මෙරට සංගීත කලාව නව ආරකට …
-
රාජ්‍ය සේවයෙහි නිරත නවකථා ලොවට බැඳී නොතිත් ආශාවෙන් රුක්මන් දේවප්‍රිය වික්‍රමආරච්චි විසින් ලියන ලද ප්‍රේමාන්විත නවකතාවක් වූ “සත්සර දෝණි” ඔහුගේ කුලුඳුල් නවකථාවයි. එය මිනිස් දිවියේ දෛනික රිද්මය විග්රහ කැරෙන්නක් යැයි …
-
මොනයම් හෝ කලා නිර්මාණයක් තැනීමේදී වේශ නිරූපණ ශිල්පියාට ලැබෙනුයේ සුවිශේෂි කාර්ය භාරයකි. පිටපත් රචනය තුළ ගොඩනැඟෙන චරිත ස්වභාවය. රංග ශිල්පීයා හෝ ශිල්පිනිය තුළ ප්‍රතිනිර්මාණයේදී. වේශ නිරූපණය අතිශයින්ම වැදගත් වන සාධකයකි. …
-
ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ 75 වැනි සංවත්සර සැමරුම් උලෙළ සහ 21 වැනි ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනය ජුලි 05, 06 බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ මිහිලක මැදුර පරිශ්‍රයේදී පැවැත්විණ. ඒ පිළිබඳ මේ …
-
සිනමාකරුවකු මතු නොව අන් නිර්මාණකරුවකු වුව අතීත සමයකට අදාළ සිදුවීම් සේම චරිතද, ඒ ඒ සිදුවීම් හා චරිත අතර නොයෙක් සබඳතාද විෂය කර ගැනීමේදී හා විවරණය කරද්දී පිහිටා සිටිය යුතු පිළිවෙත් …
-
චිත්‍රාල් ද මැල්ගේ නිෂ්පාදනයක් වන වින්ද්‍යා හාරිස්පත්තුවගේ නවතම සිනමා අධ්‍යක්ෂණය වන Dare Devil පසුගිය දින රුපගත කිරීම ඇරැඹිණි. Dare Devil Angel චිත්‍රපටයට සම්බන්ධ වන නවක ශිල්පීන් වෙනුවෙන් පිළියන්දල වින්රිච් හෝටලයේදී …