නිවස ලාංකිය සිනමාව සරසවිය සම්මාන සඳහා තරඟ වදින චිත්‍රපට-  2020

සරසවිය සම්මාන සඳහා තරඟ වදින චිත්‍රපට-  2020

by Thanushika
March 28, 2024 12:30 am 0 comment

2020 වසරේ සිංහල චිත්‍රපට දොළහක් තිරගත විය. එම චිත්‍රපටවලින් එකොළහක් මෙවර 35 වැනි සරසවිය සම්මාන උලෙළ සඳහා ඉදිරිපත් කෙරිණි.

එම වර්ෂයේ ජනවාරි 07 වැනිදා සී.ඊ.එල් මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වූ සමීර වක්වැල්ල අධ්‍යක්ෂණය කළ දීපිකා කළුආරච්චි නිෂ්පාදනය කළ ‘හෝන්’ චිත්‍රපටය මෙවර තිස්පස් වැනි සරසවිය සම්මාන උලෙළේ සම්මාන ප්‍රදානය සඳහා ඉදිරිපත් නොකෙරිණි.

ඊ.ඒ.පී, සී.ඊ.එල්, රිත්මා, එල්,එෆ්.ඩී, එම්. පී.අයි ප්‍රදර්ශිත මණ්ඩලවල සිනමා ශාලාවල මෙම චිත්‍රපටය තිරගත විය.

සුනාමි

තිරගත වූ දිනය – 2020 ජනවාරි 16

අධ්‍යක්ෂණය – ආචාර්ය සෝමරත්න දිසානායක

තිර රචනය – ආචාර්ය සෝමරත්න දිසානායක

නිෂ්පාදනය – රේණුකා බාලසුරිය

කැමරා අධ්‍යක්ෂණය – විශ්වා බාලසුරිය

සංස්කරණය – අජිත් රාමනායක

අංග රචනය – විදුර අබේධීර

කලා අධ්‍යක්ෂණය – සුනිල් විජේරත්න, ජානක ප්‍රසාද්

ශබ්ද සංයෝජනය – අරුණ පි‍්‍රයන්ත කළුආරච්චි

සංගීත අධ්‍යක්ෂණය – ආචාර්ය රෝහණ වීරසිංහ

ගේය පද රචනය – ආචාර්ය සෝමරත්න දිසානායක

ගීත ගායනය – විශාරද හර්ෂණ දිසානායක, හිරුණි නිමේෂිකා

රංගනය – නිරංජනී ශන්මුගරාජා, ධර්ශන් ධර්මරාජ්, හිමාලි සයුරංගි, බිමල් ජයකොඩි, මෙනාරා වීරතුංග, ස්වේතකී වෙදසිංහ, බර්නි විජේකුමාර, සෙනුල්යා දන්තනාරායන, අශෝක සේරසිංහ, ගිරිරාජ් කෞශල්‍ය, යෝග රාජා, සුනෙත් ශාන්තපි‍්‍රය, විශ්වජිත් ගුණසේකර, චින්තක කුලතුංග, අනුරුද්ධිකා පාදුක්කගේ, ලලිත් ජනකාන්ත, සම්පත් තෙන්නකෝන්, රත්නා ලාලනී ජයකොඩි, රංජනී රාජ මෝහන්,සත්‍යපි‍්‍රය රත්නාසාමි, අරුණි මෙන්ඩිස්, ගිහාන් ප්‍රනාන්දු, ජයන්ත මුතුතන්ත්‍රී,සරත් චන්ද්‍රසිරි, කුමාර තිරිමාදුර

හෝන්

තිරගත වූ දිනය – 2020 පෙබරවාරි 07

අධ්‍යක්ෂණය – සමීර වක්වැල්ල

තිරරචනය -සමීර වක්වැල්ල

නිෂ්පාදනය – දීපිකා කළුආරච්චි

කැමරා අධ්‍යක්ෂණය – චානක සේනාධීර

සංස්කරණය – කල්හාර වක්වැල්ල

අංග රචනය – අසංකා මනෝරි

කලා අධ්‍යක්ෂණය – ඉසුරු තරිඳු

ශබ්ද සංයෝජනය – කල්හාර වක්වැල්ල

සංගීත අධ්‍යක්ෂණය – නිරෝෂන් දිසානායක

රංගනය – කල්හාර වක්වැල්ල, ටීනා ශනෙල් ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන, ක්‍රිස්ටීන් ගුණවර්ධන, රොෂාන් පිලපිටිය, ජගත් සුසන්ත, ලීසා උමයංගි, ජයරත්න ගලගෙදර, නිරංග ගල්හේන් කන්ද, ගයාන් ජයවර්ධන, ජනක වනිගතුංග, රුවන් දිසානායක, චලංක මධුරංග, වෛද්‍ය රුක්මල් සේනානායක, වින්ද්‍යා ද අල්විස්, බුද්ධි මහේෂිකා, සුරංග හිත්තරගේ, උදානි ඉෂාරා, ඉසුරු තරිඳු, තාරකී වක්වැල්ල, රන්ති පේෂලා, නදී හෙට්ටිගේ

සුපර්ණා

තිරගත වූ දිනය – 2020 පෙබරවාරි 14

අධ්‍යක්ෂණය – සුජීව ප්‍රියාල් යද්දෙහිගේ

තිරරචනය – සුජීව ප්‍රියාල් යද්දෙහිගේ

නිෂ්පාදනය – කල්යාණි රණවක

කැමරා අධ්‍යක්ෂණය – දනුෂ්ක ගුණතිලක

සංස්කරණය – ප්‍රවීන් ජයරත්න

අංග රචනය – හර්ෂ මංජුල

කලා අධ්‍යක්ෂණය – දිනේෂ් ජයශාන්ත

ශබ්ද සංයෝජනය -ප්‍රවීන් ජයරත්න

සංගීත අධ්‍යක්ෂණය – පබළු විජේගුණවර්ධන

ගේය පද රචනය – ධම්මික හෙට්ටිආරච්චි

ගීත ගායනය – දුමාල් වර්ණකුලසුරිය, දුල්ෂාරා ද අල්විස්, දුලීකා මාරපන, ඉසුරු සමරවික්‍රම, සසිත සේනානායක, යොහාන් රණසිංහ

රංගනය – දුලීකා මාරපන, සංජීව උපේන්ද්‍ර, දර්ශන් ධර්මරාජ්, අශාන් ඩයස්, දිනක්ෂි පි‍්‍රයසාද්, වීණා ජයකොඩි, ජනක් පේ‍්‍රමලාල්, කලණ ගුණසේකර, විශ්වජිත් ගුණසේකර, කෙනාරා වීරතුංග, විශ්ව ලංකා, හයසින්ත් විජේරත්න, විල්සන් ගුණරත්න, රයන් වැන්රෝයන්, වසන්ත විට්ටච්චි, බුද්ධික ජයරත්න, මාලි ජයවීරගේ, රංජීත් රූබසිංහ,රිචඩ් මුංඩි, ලුඩිමිලා කිරිලෝවා, ක්‍රිශාන්ත ජයබාහු

සේද මාවතේ

තිරගත වූ දිනය – 2020 පෙබරවාරි 20

අධ්‍යක්ෂණය – හර්ෂ උඩකන්ද

තිරරචනය – හර්ෂ උඩකන්ද

නිෂ්පාදනය – නිශාන්ත ජයවර්ධන, හර්ෂ උඩකන්ද, අනුජ් රණසිංහ, පුෂ්පා සිල්වා

කැමරා අධ්‍යක්ෂණය – ජනිත් ගුණසේකර

සංස්කරණය – තිවංක අමරසිරි

අංග රචනය – ධනුෂ්ක හුළංගමුව

කලා අධ්‍යක්ෂණය – මාලිංග විජේසිරි

ශබ්ද සංයෝජනය -එස්. පෙරේරා

සංගීත අධ්‍යක්ෂණය – නිරෝෂන් ඩ්‍රීම්ස්

ගේය පද රචනය – හර්ෂ උඩකන්ද, රවිශාන් මඩප්පුලි

ගීත ගායනය – මංජුල සිරිවර්ධන, අමිල මුතුගල, අයෝමි පෙරේරා

රංගනය – අනුජ් රණසිංහ, දමිතා අබේරත්න, තුසිත රණවීර, හර්ෂි අංජුමාලා, ක්ලීටස් මෙන්ඩිස්, ආනන්ද අතුකෝරාල, රයන් වැන්රෝයන්, සුදේශ් වසන්ත පීරිස්, රජිත හිරාන් , ඕෂදී හිමාෂා, නිලු ටනාෂා, මේනක අරුමපුර, මහින්ද ඉහළගම, ගයාන් කාංචන, මංජුල සේනානායක, පබසර සුලෝචන, ප්‍රියන්ත මුතුකුඩආරච්චි, යශෝදා ගුණරත්න, ඩිලාන් ගුණරත්න, නිශානි තෙන්නකෝන්

ඊතලය

තිරගත වූ දිනය – 2020 මාර්තු 05

අධ්‍යක්ෂණය – නාලක විතානගේ

තිරරචනය – නාලක විතානගේ

නිෂ්පාදනය – කැලුම් ආර්යන් කුලරත්න

කැමරා අධ්‍යක්ෂණය – තිවංක පෙරේරා, නිශාන්ත ප්‍රදීප්, ඉන්දික ලක්මාල්

සංස්කරණය – තිවංක අමරසිරි

අංග රචනය – ප්‍රභාත් දිසානායක

කලා අධ්‍යක්ෂණය – ධනුෂ්ක බාලාරච්චි

ශබ්ද සංයෝජනය – අසේල ඉන්ද්‍රලාල්

සංගීත අධ්‍යක්ෂණය – කේෂාන් පෙරේරා

ගේය පද රචනය – ශෙහාන් ගලහිටියාව, චතුරංග හෙට්ටිගේ, ටිරෝන් පෙරේරා

ගීත ගායනය – කේෂාන් පෙරේරා, පුර්ණ සචින්ත, තනුජා ගොහාගොඩ, මාන්ති විජේතුංග

රංගනය – කැලුම් ආර්යන් කුලරත්න, ශ්‍යාම් ප්‍රනාන්දු, ධර්මපි‍්‍රය ඩයස්, ශෙහානි පෙරේරා, චමත්කා ලක්මිණි, ගයාතී‍්‍ර ඩයස්, රෙක්ස් කොඩිප්පිලි, දිලින මධුෂිකා, සාරා අලුත්වෙල, තිිරිඳු පතිරණ, ලක්ෂ්මන් මානවඩු, කමිත් වනිගතුංග, සුනිල් දහනායක, ජීවක සම්පත්, ටෙඩී විද්‍යාලංකාර, කුමාර තිලකරත්න, ළහිරු සොයිසා, ටියුඩර් තිලක්, සෙනරත් ඩේවිඩ්, චන්ද්‍රසිරි විදානගම, ගාමිණී දිසානායක

ඇවිළෙන සුලුයි

තිරගත වූ දිනය – 2020 මාර්තු 13

අධ්‍යක්ෂණය – චින්තන ධර්මදාස

තිරරචනය – චින්තන ධර්මදාස

නිෂ්පාදනය – අනුර සිල්වා

කැමරා අධ්‍යක්ෂණය – පාලිත පෙරේරා

සංස්කරණය – සමන් ඇල්විටිගල

අංග රචනය – නාරද ධනංජි තොටගමුව

කලා අධ්‍යක්ෂණය – නුවන් සනුරංක

ශබ්ද සංයෝජනය – අනුර පි‍්‍රයන්ත කළුආරච්චි

සංගීත අධ්‍යක්ෂණය – ඉන්ද්‍රචාප ලියනගේ

ගේය පද රචනය – එම්.එස්. ප්‍රනාන්දු

ගීත ගායනය – නතාෂා රත්නායක

රංගනය – ශ්‍යාම් ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා, පි‍්‍රයන්ත සිරිකුමාර, හේමසිරි ලියනගේ, කුමාර තිරිමාදුර, නිශාන්ත පි‍්‍රයදර්ශන, රංජීත් දේවනාරායන, ඉඳුනිල් සුරංග

ද නිව්ස්පේපර්

තිරගත වූ දිනය – 2020 ජුලි 02

අධ්‍යක්ෂණය – සරත් කොතලාවල – කුමාර තිරිමාදුර

තිරරචනය – සරත් කොතලාවල – කුමාර තිරිමාදුර

නිෂ්පාදනය – ආචාර්ය බන්දුල ගුණවර්ධන, එච්.ඩී. පේ‍්‍රමසිරි, රවීන්ද්‍ර ගුරුගේ

කැමරා අධ්‍යක්ෂණය – චන්දන ජයසිංහ

සංස්කරණය – රුක්මල් නිරෝෂ්

අංග රචනය – පේ‍්‍රමලාල් ලියනගේ

කලා අධ්‍යක්ෂණය – අජන්ත අලහකෝන්

ශබ්ද සංයෝජනය – අරුණ පි‍්‍රයන්ත කළුආරච්චි

සංගීත අධ්‍යක්ෂණය – ගයාත්‍රි කේමදාස

ගේය පද රචනය – මහාචාර්ය සුනිල් ආරියරත්න

ගීත ගායනය – විශාරද ආචාර්ය නන්දා මාලිනී

රංගනය – සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, නෙතලි නානායක්කාර, දයාදේව එදිරිසිංහ, ජයලාල් රෝහණ, ගිහාන් ප්‍රනාන්දු, පුබුදු චතුරංග, ධර්මපි‍්‍රය ඩයස්, සරත් කුලාංග, ගිරිරාජ් කෞශල්‍ය, මාෂි සිරිවර්ධන, ආනන්ද කුමාර උන්නැහේ, සේනක එදිරිසිංහ, චින්තක පීරිස්, වසන්ත කුමාරවිල, සරත් කරුණාරත්න, ප්‍රැටික් රත්නායක, සමන් අල්මේදා, නිමල් යටිවැල්ල, සරත් චන්ද්‍රසිරි, අජිත් ලොකුගේ

සූස්ති

තිරගත වූ දිනය – 2020 ජුලි 17

අධ්‍යක්ෂණය – කුෂාන් වීරරත්න

තිරරචනය – කලණ ගුණසේකර / උදාර පල්ලියගුරු

නිෂ්පාදනය – යූ.ඒ. පල්ලියගුරු

කැමරා අධ්‍යක්ෂණය – චින්තක සෝමකීර්ති

සංස්කරණය – චිමන්ත මහානාම

අංග රචනය – මනනුවන් රූපසිංහ

කලා අධ්‍යක්ෂණය – කි‍්‍රශාන්ති හීනටිගල

ශබ්ද සංයෝජනය – ආශා රාජපක්ෂ

සංගීත අධ්‍යක්ෂණය – ආශා රාජපක්ෂ

ගේය පද රචනය -උදාර පල්ලියගුරු

ගීත ගායනය – සෙනෙත් දයන්ත

රංගනය – කලණ ගුණසේකර, සමනලී ෆොන්සේකා, ඩබ්.ජයසිරි, මොරින් චාරුණි, ඩිස්නි උමංගි රාජපක්ෂ

පාංශු

තිරගත වූ දිනය – 2020 අගෝස්තු 21

අධ්‍යක්ෂණය – විසාකේස චන්ද්‍රසේකරම්

තිරරචනය – විසාකේස චන්ද්‍රසේකරම්

නිෂ්පාදනය – විසාකේස චන්ද්‍රසේකරම්

කැමරා අධ්‍යක්ෂණය – දිමුතු කාලිංග දහනායක

සංස්කරණය – සිතුම් සමරජීව

අංග රචනය – බුවනෙක රණවක

කලා අධ්‍යක්ෂණය – කුමාර කරව්දෙණිය

ශබ්ද සංයෝජනය – අරුණ පි‍්‍රයන්ත කළුආරච්චි

සංගීත අධ්‍යක්ෂණය – චින්තක ලක්මාල් ජයකොඩි

රංගනය – නීටා ප්‍රනාන්දු, නදී කම්මැල්ලවීර, ජගත් මනුවර්ණ, රන්දික ගුණතිලක, සේවියර් කණිෂ්ක, ගයාන් ලක්රුවන්, මයුර කාංචන පෙරේරා, නිල්මිණි බුවනෙක, ග්‍රේස් ආරියවිමල්, යොහානි හංසිකා, මැල්කම් මචාඩෝ, දයා වයමන්, කුමුදු කුමාරසිංහ, සේන ඉරුගල්බණ්ඩාර, අශෝක ද සොයිසා, නිශාන්ත ලෝරන්ස්, දිමුතු පි‍්‍රයජනක, ඩි.බි. ගංගොඩතැන්න, එස්. විශ්වනාදන්, එස්.ඒ. රෝහණ, කුමාර ජයලත් ගුණරත්න

ෂෙලීනා

තිරගත වූ දිනය – 2020 අගෝස්තු 21

අධ්‍යක්ෂණය – චන්දන එදිරිසිංහ, පූජිත ගුණතිලක

තිරරචනය – පූජිත ගුණතිලක

නිෂ්පාදනය – පූජිත ගුණතිලක

කැමරා අධ්‍යක්ෂණය – නිරංග සංජීව

සංස්කරණය – දිලාන් ගුණවර්ධන

අංග රචනය – තාරක අධිකාරි

කලා අධ්‍යක්ෂණය – ජනක ප්‍රදීප් කුමාර සෙනෙවිරත්න

ශබ්ද සංයෝජනය – දිලාන් ගුණවර්ධන

සංගීත අධ්‍යක්ෂණය – ලසන්ත වීරසුරිය

ගේය පද රචනය – පූජිත ගුණතිලක

ගීත ගායනය – ඉන්දික රුවන් (රූනි), රංග ප්‍රසාද්, රෙසන්ජනී තමෝද්‍යා එදිරිසිංහ

රංගනය – ජීවන් කුමාරතුංග, දිනෙත් ද සිල්වා, අමන්දා සිල්වා, අනුජ් රණසිංහ, වීණා ජයකොඩි, රොහාන් විජේතුංග, මනෝහාරි විමලතුංග, රෝහිත ඩයස්, දුෂී ප්‍රභා ඉලංගකෝන්, දයාසිරි හෙට්ටිආරච්චි, මහින්ද සිල්වා, සංජුල දිවාරත්න, සුමුදු අමල්ක ,පි.එම්. නන්දකුමාර, චන්ද්‍ර සුරියබණ්ඩාර, සරත් ඩයස්, එෂාන් මධුසංඛ ගුණතිලක, තුසිත ගයාන්, ප්‍රභාත් සංජීව.

රූකඩ පැංචි

තිරගත වූ දිනය – 2020 සැප්තැම්බර් 24

අධ්‍යක්ෂණය – කල්පන ආරියවංශ,වින්දන ආරියවංශ

තිරරචනය – කල්පන ආරියවංශ, වින්දන ආරියවංශ

නිෂ්පාදනය – කුලරත්න ආරියවංශ, තිස්ස කරුණාසිරි, වෛද්‍ය කුමාරි කරුණාසිරි

කැමරා අධ්‍යක්ෂණය – ජාන් ෂේන් බර්ගර්

සංස්කරණය – කල්පන ආරියවංශ

අංග රචනය – පි‍්‍රයන්ත වන්නිනායක

කලා අධ්‍යක්ෂණය – කල්පන ආරියවංශ, සම්පත් වන්නිආරච්චි

ශබ්ද සංයෝජනය – තපස් නායක්

සංගීත අධ්‍යක්ෂණය – ආචාර්ය රෝහණ වීරසිංහ

ගේය පද රචනය – ආචාර්ය රෝහණ වීරසිංහ

ගීත ගායනය – ජැක්සන් ඇන්තනී, බන්දුල විජේවීර, සංගීත් වික්‍රමසිංහ, කලනි චමත්කා

රංගනය – ජැක්සන් ඇන්තනී, දිල්හානි ඒකනායක, දයාදේව එදිරිසිංහ, ධනංජය සිරිවර්ධන, උමාලි තිලකරත්න, බන්දුල විජේවීර, නිරෝෂන් විජේසිංහ, කුශේන්යා සයුරි ෆොන්සේකා, ලක්ෂික දේශාන්, මාලිනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, බන්දුල නානායක්කාරවසම්, තනුජා විජේවික්‍රම, රුවිනි අබේසේකර, ඉන්දික ප්‍රභාත් වික්‍රමරත්න, චමින්ද පුෂ්පකුමාර, සඳුන් ධර්මවර්ධන, ගයාන් කුරුප්පුආරච්චි, ලක්මාල් මධුසංඛ, දීප සමන්කුමාර

මිස් ජෙනිස්

තිරගත වූ දිනය – 2020 සැප්තැම්බර් 25

අධ්‍යක්ෂණය – ටී.ජී. සුසිරන් ද සිල්වා

තිර රචනය – ටී.ජී. සුසිරන් ද සිල්වා

නිෂ්පාදනය – වෝල්ටර් අබේසුන්දර

කැමරා අධ්‍යක්ෂණය – අයේෂ්මන්ත හෙට්ටිආරච්චි

සංස්කරණය – මේඝ කාවින්ද කොළඹගේ

අංග රචනය – නලින් පේ‍්‍රමතිලක

කලා අධ්‍යක්ෂණය – ලකී විජේවර්ධන

ශබ්ද සංයෝජනය – ඩිරාන් විජේසිංහ

සංගීත අධ්‍යක්ෂණය – ලක්ෂ්මන් විජේසේකර

ගේය පද රචනය – බණ්ඩාර ඇහැලියගොඩ, නන්දන වික්‍රමගේ

ගීත ගායනය – උරේෂා රවිහාරි, සනුක වික්‍රමසිංහ, අමිල පෙරේරා

රංගනය – ජයලත් මනෝරත්න, ජයලාල් රෝහණ, දුලීකා මාරපන, ගිරිරාජ් කෞශල්‍යා. රොෂාන් රණවන, උදාරි පෙරේරා, කුමාර තිරිමාදුර, ඇන්ජලෝ බාන්ස්, ඕෂධී හිමාෂා, මාධනී මල්වත්ත, වසන්ත කුමාරසිරි, කපිල සමරකෝන්, වසුන්දරා ගමගේ, නිලන්ති ගුණවර්ධන, කුමාර වඳුරැස්ස, විශ්වනාත් මිගෙල්, අනිල් ජයසිංහ, නලින් ප්‍රසන්න, චිත්‍රානි අබේසුන්දර, ලංකා රතුවිතාන, සංජීව වර්ණකුලසුරිය, අසංග චානක, උපාලි සෙනරත්

2019-2020 චිත්‍රපට තොරතුරු සැපයීම

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT