නිවස ලාංකිය සිනමාව විශ්ම විශේෂ දර්ශනයක්

විශ්ම විශේෂ දර්ශනයක්

by Thanushika
May 30, 2024 11:48 am 0 comment

‘විශ්ම’ සිනමාපටයේ විශේෂ දැක්මක් හා මාධ්‍ය දර්ශනය වැල්ලවත්ත සැවොයි ප්‍රිමිය සිනමා ශාලාවේදී පසුගිය දින පැවැත්විණි. අධ්‍යක්ෂණය සංස්කරණය සහ වර්ණ සංකලනය රන්දික නදීෂාන් විජයමාන්න කළ අතර 2ඉ ඍඥදබභපඥඵ ර්ධමඪඥඵ වෙනුවෙන් රුහුණුගේ සඳමාලී නිෂ්පාදනය කර ඇත.

සාරංග දිසාසේකර, ඩිනක්ෂි ප්‍රියසාද්, රොෂාන් පිලපිටිය, උමයංගනා වික්‍රමසිංහ, නිලුක්සී මධුෂිකා, රෝහන් පෝල්, අනුර වරාගොඩ, සරත් පීරිස්, මහේෂ් රන්දෙණිය, කුමාර රණපුර, දිලිප් මනෝහාර, ලක්ෂ්මන් අමරසේකර ඇතුළු පිරිස සමඟ ළමා රංගනයෙන් ඔනෙල් දම්සත්, නවීන් සෞම්‍ය, මල්ෂා දිව්‍යාංජලී, දේශාන් චාමර, පසිඳු යොමාල්, ශමිල් අයාන්, පන්සිළු අභිමාන රංගනයෙන් එක් වෙති.

කතාව හා තිර රචනය ශිරාජ් රසින් සමඟ රුහුණුගේ සඳමාලි, කැමරා අධ්‍යක්ෂණයේ සිසිකිරණ පරණවිතාන සමඟ නිෂාන් ප්‍රනාන්දු, සහය අධ්‍යක්ෂණය ප්‍රගීත් ද සිල්වා දිලීප් මදුරංග, බන්දුල කැබැල් හිටියාව, වේශ නිරූපණය උභය දිසානායක, කලා අධ්‍යක්ෂණය, නිලන්ත රණසිංහ, සංගීත අධ්‍යක්ෂණය සමීර වීරසිංහ, ගායනය කල්පනා කාවින්දි, නිෂි අධිකාරි, දිල්කි ප්‍රනාන්දු ,නෙතුම් සදාරා, ගේය පද රචනය ශිරාජ් රශීන් සමඟ සමීර විරසිංහ, ශබ්ද සැලසුම්කරණය හා දෙබස් පටිගත කිරීම ඩිරාන් විජේසිංහ හා මූල්‍ය කළමනාකරණය ධම්මික ගුණසේකර ගෙනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT