නිවස විශේෂාංග සම්මානනීය වූ අතීත සැමරුම්

සම්මානනීය වූ අතීත සැමරුම්

by Thanushika
March 28, 2024 12:30 am 0 comment
ජාතියේ යශෝරාවය වූ නන්දා මාලිනි මුල්වරට සරසවිය සම්මානනීය වී

සරසවිය සම්මාන වේදිකාවේ පුරහඳ කළුවර චිත්‍රපටයේ වන්නිහාමි චරිතය නිරූපණය වෙනුවෙන් ජෝ අබේවික්‍රමයන්ට අග්‍රගණ්‍ය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ආචාරය

ප්‍රථම සරසවිය සම්මාන උලෙළේදීම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් සරසවිය බුහුමනට

ගීත කෝකිලාව වූ රුක්මණී දේවි මුල්වරට පි‍්‍රයතම ගායිකාව ලෙස සම්මාන ලබමින්

හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ අමරදේවයන් සරසවිය සම්මාන උලෙළක සම්මානයට පාත්‍රවී

අසහාය ගායක එච්.ආර්.ජෝතිපාලයන් සරසවිය සම්මාන ලබා

ආචාර්ය බන්දුල ගුණවර්ධන සුද්දිලාගේ කතාව නිෂ්පාදනය වෙනුවෙන් 1986 සරසවිය සම්මානය ලබා

සරසවිය සම්මාන උලෙළට පැමිණි සිනමාලෝලීන්ට සිනමාවේ සිහින කුමරු විජය කුමාරතුංගගෙන් සමරු සටහන්

සිනමාවේ මිත්තණිය වූ දෙනවක හාමිනේ සරසවිය සම්මානයෙන් පිදුම් ලබා

සබීතා - විජය ජනපි‍්‍රය සම්මානය ලබා

සබීතා – විජය ජනපි‍්‍රය සම්මානය ලබා

නිළි රැජන මාලිනී - විජය කුමාරතුංග - රවීන්ද්‍ර රන්දෙණිය සමඟ සම්මානනීය සතුට මැද

නිළි රැජන මාලිනී – විජය කුමාරතුංග – රවීන්ද්‍ර රන්දෙණිය සමඟ සම්මානනීය සතුට මැද

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

[email protected]

011 2 429 586
011 2 429 587
011 2 429 429

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT