නිවස විශේෂාංග රයිගම් ටෙලිස් සම්මාන රාත්‍රිය

රයිගම් ටෙලිස් සම්මාන රාත්‍රිය

by Thanushika
April 11, 2024 12:30 am 0 comment

       

විසිවන වරට පවත්වනු ලැබූ රයිගම් ටෙලිස් සම්මාන උෙලළ පසුගිය දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සදහා ජනමාධ්‍ය හා ප්‍රවාහන, මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජ්‍යේෂ්ඨ මහාචාර්ය ජේ. බී. දිසානායක, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න, ප්‍රවීණ රංග, වේදනී ස්වර්ණා මල්ලවාරච්චි රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ, සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂිකා අයෝධ්‍යා ඉද්දවෙල, සම්පත් බැංකු නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී තාරක රන්වල, රයිගම් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිෂාන්ත තියඩෝ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහ කලාකරුවන් හා මාධ්‍යවේදීන් රැසක් මේ සඳහා සහභාගී වූහ. මෙවර සම්මාන උලෙළ නැටුම් ගයුම්වලින් වර්ණවත් කරමින් ජනමාධ්‍ය හා ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන 65ක් පිරිනැමීය. මේ එදින සම්මානයට පාත්‍ර වූ මාධ්‍යවේදීන් හා කලාකරුවන්ගේ නාමාවලිය හා උලෙළ විචිත්‍රවත්වූ අයුරුයි

ජූරියේ කුසලතා 2023

සිඳගනා කුරේ (පිංකි) – හේල්‍යන් – ටීවී දෙරණ

එච්. එම්. තෙනුජි විනාරා කරුණාරත්න (චුංකි) – මැස්සා – ස්වර්ණවාහිනී

තුසර මුතුකුමාරණ (ක්‍රිෂ්ණාගේ චරිතයට හඬකැවීම) – ක්‍රිෂ්ණා – හිරු ටීවී

ජූරියේ කුසලතා සම්මාන

දිගත සරණ විහඟ නියමුවන්

(වාර්තා වැඩසටහන) –

චන්දන සෙනෙවිරත්න – ජාතික රූපවාහිනීය

සුරකිමු බුදු සසුන (වාර්තා වැඩසටහන) –

වසන්ති නානායක්කාර – අද දෙරණ 24

‘බයෝ’ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය –

ධනුෂ්ක රත්නායක – ස්වර්ණවාහිනී

ජූරියේ විශේෂ කුසලතා ඇගයීම් සම්මාන

ද ඩිබේටර් – ශානක රණතුංග – සිරස ටීවී

Miss Traveller – Thamasha’s Diary –

තමාෂා තත්සරණි ජයසූරිය – ජාතික රූපවාහිනිය

තරින්දි ප්‍රනාන්දු (නිලන්ති / ඉරානා) –

කොඩි ගහ යට /Please Share This–  ස්වාධීන රූපවාහිනිය

ප්‍රදීප් රාමවික්‍රම (මනී) – එයා දැන් බැඳලා – ස්වාධීන රූපවාහිනිය

මාධ්‍ය විශිෂ්ටතා සම්මාන 2023

1 වසරේ විශිෂ්ටතම ළමා වැඩසටහන

පුංචි අපේ ශ්‍රද්ධා – මනෝජ් ප්‍රසන්න – ශ්‍රද්ධා TV

වසරේ විශිෂ්ටතම ක්‍රීඩා වැඩසටහන

ගුවන් හමුදා පාපැදි සවාරිය – සුසන්ති ජීවනී ප්‍රේමචන්ද්‍ර – චැනල් අයි

වසරේ විශිෂ්ටතම අධ්‍යාපන වැඩසටහන

අද දෙරණ Kids Academy – කේ. සී. සාරංග – අද දෙරණ 24

වසරේ විශිෂ්ටතම සංගීත වැඩසටහන

නුරා with Covers Club Guys – ඩබ්. එච්. චලනි සිරිවර්ධන – ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම හඬකැවීම

ජංගල් බුක් සීසන් 3 – එම්. ජනිත්මෙලාන් මල්දෙණිය – හිරු TV

වසරේ විශිෂ්ටතම වාර්තා වැඩසටහන

කඳුකරයේ අහිමිවන කොටි හා වන වදින ජන ජීවිත – නාමල් සිදත් සූරියබණ්ඩාර /

ජූජිත දිසානායක – ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම සඟරාමය වැඩසටහන

ඒපබ ඛ්චටඥ- ලසිත ගුණසේකර – හිරු TV

වසරේ විශිෂ්ටතම පුවත් විශේෂාංගය

ටෙලි වැකිය – ලාල් හේමන්ත මාවලගේ – සියත TV

වසරේ විශිෂ්ටතම කථිකා වැඩසටහන

මාවත – ගයාන් සම්පත් / ළහිරු මධුසංඛ – සිරස TV

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක (සිංහල)

සාරංග පතිරණ – හිරු TV

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා (සිංහල)

ඔමායා කෝවිලගොඩගේ – සිරස TV

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක / නිවේදිකා (දමිළ)

අනීස්තා ගීතාන්ජනී විමල්රාජ් – ශක්ති TV

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක / නිවේදිකා (ඉංග්‍රීසි)

එල්. ආර්. ටී. ගමගේ – TV 1

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (සිංහල)

ජූලියා සොනාලි කළුආරච්චි – සිරස TV

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (දමිළ)

එම්. එස්. එම්. ඉර්ෆාන් – වසන්තම්

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (ඉංග්‍රීසි)

ජයමල් රත්නායක – TV 1

වසරේ නිර්මාණාත්මකම රියැලිටි වැඩසටහන

දෙරණ ඩී්‍රම් ස්ටාර් සීසන් 11 – එච්. බී. කැලුම්

දර්ශන / ක්‍රිෂාන්ති රාජිකා – TV දෙරණ

වසරේ නිර්මාණාත්මකම වරලත් රූපවාහිනී වැඩසටහන

The Voice Sri Lanka– වරුණ කරුණාරත්න / සමිත් බස්නායක – සිරස TV

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය

ස්වර්ණවාහිනී Live @  – ස්වර්ණවාහිනිය

ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන 2023

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංග රචනය

ප්‍රේමලාල් ලියනගේ – එයා දැන් බැඳලා – ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්‍ෂණය

හර්ෂ පෙරේරා / ලක්මාල් සඳරුවන් –

කොඩි ගහ යට – ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය

චන්දන ජයසිංහ – එයා දැන් බැඳලා – ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය

රංගන සිංහාරගේ – එයා දැන් බැඳලා – ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ශබ්ද නිර්මාණකරණය

දසුන් ශිරෝෂණ – පාර දිගේ – ස්වර්ණවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්‍ෂණය

කසුන් කල්හාර – නොනිමි – ස්වර්ණවාහිනිය

 වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය

ඉරත් ගිහින්… – දිමුතු කාලිංග – කොඩි ගහ යට – ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා

රන්ජන් සාලිය – සහස් රැස් – නොනිමි – ස්වර්ණවාහිනිය

 වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව

පියුමි භාග්‍යා වන්නිනායක – සංකා හංගා – රෝස සුදුයි ආදරියේ – TV දෙරණ

 වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා

සරත් කොතලාවල (පීතර/අප්පච්චී) – එයා දැන් බැඳලා – ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය

නයනතාරා වික්‍රමආරච්චි (ශාරධා) – ජීවිතයේ එක් දවසක් – ස්වාධීන රූපවාහිනිය

 වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නළුවා

නලීන් ලුසේනා (කළු) – කොඩි ගහ යට – ස්වාධීන රූපවාහිනිය

වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නිළිය

ශයිනි නෙත්තිකුමාර (ඇමෙන්ඩා) – 4 චූන් රෙසිඩන්සි – ස්වාධීන රූපවාහිනිය (සචිනි) – නොනිමි – ස්වර්ණවාහිනී

 වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා

මහේන්ද්‍ර පෙරේරා (සිරී) – එයා දැන් බැඳලා – ස්වාධීන රූපවාහිනිය

 වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය

සේමිණී ඉද්දමල්ගොඩ (සුද්දී) – එයා දැන් බැඳලා – ස්වාධීන රූපවාහිනිය

 වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය

ප්‍රසන්න ජයකොඩි – එයා දැන් බැඳලා – ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය

ප්‍රසන්න ජයකොඩි – එයා දැන් බැඳලා – ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි චිත්‍රපටය (විනාඩි 55 වැඩි)

Donot Disturb — චාගි වගීෂ විතාන – හිරු TV

 වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍යය (විනාඩි 55 අඩු)

සඳ වතුර – අතුල පීරිස් – සිරස TV

 වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය (ප්‍රාසංගික)

එයා දැන් බැඳලා – වසන්ත කන්නංගර – ස්වාධීන රූපවාහිනිය

ජනප්‍රිය සම්මාන 2023

වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය –

ජානු (ස්වාධීන රූපවාහිනී)

වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය නළුවා –

සාරංග දිසාසේකර

වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය නිළිය –

දුෂේනි මියුරංගි

ජනගත සම්මාන 2023

වසරේ ජනගත මාධ්‍ය වැඩසටහන –

හිරු ස්ටාර් (හිරු ටීවී)

වසරේ ජනගත මාධ්‍ය වැඩසටහන අනු සම්මානය – සිරස ලක්ෂපති (සිරස ටීවී)

වසරේ ජනගත ටෙලි නාට්‍යය –

ඉස්කෝලේ (ටීවී දෙරණ)

වසරේ ජනගත ටෙලි නාට්‍යය අනු සම්මානය – ජානු (ස්වාධීන රූපවාහිනිය)

වසරේ ජනගත ප්‍රවෘත්ති විකාශය –

හිරු ප්‍රවෘත්ති

වසරේ ජනගත ප්‍රවෘත්ති විකාශය අනු සම්මානය – අද දෙරණ

වසරේ ජනගත රූපවාහිනී නාළිකාව –

ටීවී දෙරණ

වසරේ ජනගත රූපවාහිනී නාළිකාව අනු සම්මානය – හිරු ටීවී

විශේෂ ප්‍රණාම සම්මාන 2023

විශේෂ ප්‍රණාම සම්මාන 1 –

අතුල රන්සිරිලාල් ශූරීන්

විශේෂ ප්‍රණාම සම්මාන 2 –

ගිවන්ත අර්ථසාද් ශූරීන්

විශේෂ ප්‍රණාම සම්මාන 3 –

ග්‍රේස් තෙන්නකෝන් මැතිණිය

ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය

ආචාර්ය රෝහණ වීරසිංහ ශූරීන්

සම්මානනීය නාළිකා සම්මාන 2023

වසරේ සම්මානනීය මාධ්‍ය වැඩසටහන් නාළිකාව (සම සම්මාන)

හිරු ටීවී සහ සිරස ටීවී

වසරේ සම්මානනීය ටෙලි නාට්‍ය නාළිකාව

ස්වාධීන රූපවාහිනී සේවය

වසරේ සම්මානනීය නාළිකාව

ස්වාධීන රූපවාහිනී සේවය

 

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT