නිවස විශේෂාංග 2024 සරසවිය අබිසෙස් ලැබුවෝ

2024 සරසවිය අබිසෙස් ලැබුවෝ

by Thanushika
April 4, 2024 12:30 am 0 comment

පසුගියදා 35 වැනි වරට පැවැති සරසවිය සම්මාන උලෙළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදි අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණ.

එහිදී සම්මානයට පාත්‍ර වූවන් මෙසේය.

2019 හොඳම ගායිකාව නිර්දේශිත නාම

උමාරියා සිංහවංශ – ඇහිපිල්ලමක් අතර (විජයබා කොල්ලය)

මහේෂා සඳමාලි – වහින්න වැස්සක් වහින්න (විෂම භාග)

උරේෂා රවිහාරි – අඹරින් නැ‍ෙඟනා හිරු මන් දුටුවා (හුස්ම)

2019 හොඳම ගායිකාව –

උමාරියා සිංහවංශ (විජයබා කොල්ලය)

2020 හොඳම ගායිකාව නිර්දේශිත නාම

දුල්ෂාරා ද අල්විස් (සුපර්ණා)

කවුද මම කාගේද මම (සුනාමි)

ආචාර්ය නන්දා මාලිනි

දොළේ දියත් නැති විය (ද නිව්ස්පේපර්)

2020 හොඳම ගායිකාව –

ආචාර්ය නන්දා මාලිනි (ද නිව්ස්පේපර්)

හොඳම ගායකයා 2019 නිර්දේශිත නාම

කසුන් කල්හාර – ගගනේ නීල සේලේ (තාල)

සුනිල් එදිරිසිංහ – වෙරළ මත සයුර (වැලි පවුරු)

2019 හොඳම ගායකයා

සුනිල් එදිරිසිංහ (වැලි පවුරු)

 

හොඳම ගායකයා 2020 නිර්දේශිත නාම

හර්ෂණ දිසානායක (සුනාමි)

බුදු රජිඳුනේ කිතු සමිඳුනේ –

දුමාල් වර්ණකුලසූරිය (සුපර්ණා)

දෝ දස අම්බරී –

සෙනෙත් දයන්ත

ජීවත් වෙන්න හේතුවක් දෙන්න (සූස්ති)

2020 හොඳම ගායකයා

හර්ෂණ දිසානායක (සුනාමි)

2019 හොඳම ගීත රචනය නිර්දේශිත නාම

මහාචාර්ය සුනිල් ආරියරත්න

ඇහිපිල්ලමක් අතර සැඟවෙන්න (විජයබා කොල්ලය)

ලලිත් රත්නායක

වහින්න වැස්සක් වහින්න (විෂම භාග)

රවි සිරිවර්ධන

ඔබ සඳක් වුණා තරු යායට (වැලි පවුරු)

2019 හොඳම ගීත රචනය

ලලිත් රත්නායක (විෂම භාග)

2020 හොඳම ගීත රචනය නිර්දේශිත නාම

උදාර පල්ලියගුරු

ජීවත් වෙන්න හේතුවක් දෙන්න (සූස්ති)

මහාචාර්ය සුනිල් ආරියරත්න

දොළේ දියත් නැති විය ( ද නිව්ස් පේපර් )

බණ්ඩාර ඇහැලියගොඩ

රන් තාරකා (මිස් ජෙනිස්)

2020 හොඳම ගීත රචක

මහාචාර්ය සුනිල් ආරියරත්න (ද නිව්ස්පේපර්)

2019 හොඳම සංගීත අධ්‍යක්ෂණය නිර්දේශිත නාම

රුවන් වල්ෙපාල (දැකල පුරුදු කෙනෙක් )

කපිල පූගලආරච්ච් (අසන්ධිමිත්තා)

සුමුදු ගුරුගේ (සංසාරේ දඩයක්කාරයා)

2019 හොඳම සංගීත අධ්‍යක්ෂණය

සුමුදු ගුරුගේ (සංසාරේ දඩයක්කාරයා)

2020 හොඳම සංගීත අධ්‍යක්ෂණය නිර්දේශිත නාම

ඉන්ද්‍රචාප ලියනගේ (ඇවිළෙන සුලුයි)

ගයත්‍රි කේමදාස (ද නිවුස් පේපර් )

චින්තක ලක්මාල් ජයකොඩි (පාංශු )

2020 හොඳම සංගීත අධ්‍යක්ෂණය

චින්තක ලක්මාල් ජයකොඩි (පාංශු)

2019 හොඳම ශබ්ද පරිපාලනය නිර්දේශිත නාම

ශෂික රුවන් මාරසිංහ (යූ ටර්න්)

අරුණ ප්‍රියන්ත කළුආරච්චි (සංසාරේ දඩයක්කාරයා )

ශෂික රුවන් මාරසිංහ (හුස්ම )

2019 හොඳම ශබ්ද පරිපාලක

ශෂික රුවන් මාරසිංහ (යූ ටර්න්)

2020 හොඳම ශබ්ද පරිපාලනය නිර්දේශිත නාම

අරුණ ප්‍රියන්ත කළුආරච්චි (සුනාමි )

අරුණ ප්‍රියන්ත කළුආරච්චි (ඇවිළෙන සුලුයි )

අරුණ ප්‍රියන්ත කළුආරච්චි (පාංශු )

2020 හොඳම ශබ්ද පරිපාලනය

අරුණ ප්‍රියන්ත කළුආරච්චි (සුනාමි)

2019 හොඳම වේශ නිරූපණය නිර්දේශිත නාම

ප්‍රියන්ත දිසානායක (දැකල පුරුදු කෙනෙක් )

නාරද තොටගමුව (ගින්නෙන් උපන් සීතල )

නාරද තොටගමුව (සංසාරේ දඩයක්කාරයා )

2019 හොඳම වේශ නිරූපණය

නාරද තොටගමුව (ගින්නෙන් උපන් සීතල)

2020 හොඳම වේශ නිරූපණය නිර්දේශිත නාම

විදුර අබේධීර (සුනාමි )

ප්‍රේමලාල් ලියනගේ ( ද නිවුස්පේපර් )

බුවනෙක රණවක (පාංශු )

2020 හොඳම වේශ නිරූපණය

ප්‍රේමලාල් ලියනගේ (ද නිවුස්පේපර් )

2019 හොඳම කලා අධ්‍යක්ෂණය නිර්දේශිත නාම

සම්පත් වන්නිආරච්චි (විෂම භාග)

මංජුල අයගම (දැකල පුරුදු කෙනෙක්)

උදේනි සුබෝධි කුමාර ( ගින්නෙන් උපන් සීතල)

2019 හොඳම කලා අධ්‍යක්ෂණය

උදේනි සුබෝධි කුමාර (ගින්නෙන් උපන් සීතල)

2020 හොඳම කලා අධ්‍යක්ෂණය නිර්දේශිත නාම

සුනිල් විජේරත්න , ජනක ප්‍රසාද් (සුනාමි)

අජන්ත අලහකෝන් (ද නිව්ස්පේපර්)

කුමාර කරව්දෙණිය (පාංශු)

2020 හොඳම කලා අධ්‍යක්ෂණය

කුමාර කරව්දෙණිය (පාංශු)

2019 හොඳම සංස්කරණය නිර්දේශිත නාම

මලිත් හෑගොඩ ( දැකල පුරුදු කෙනෙක් )

අසන්ධිමිත්තා (රවීන්ද්‍ර ගුරුගේ )

රවීන්ද්‍ර ගුරුගේ (ගින්නෙන් උපන් සීතල )

2019 හොඳම සංස්කරණය

මලිත් හෑගොඩ (දැකල පුරුදු කෙනෙක් )

2020 හොඳම සංස්කරණය නිර්දේශිත නාම

සමන් ඇල්විටිගල (ඇවිෙළන සුලුයි)

රුක්මල් නිරෝෂ් (ද නිවුස්පේපර්)

සිතුම් සමරජීව (පාංශු)

2020 හොඳම සංස්කරණය

සිතුම් සමරජීව (පාංශු)

2019 හොඳම කැමරා අධ්‍යක්ෂණය නිර්දේශිත නාම

එම්. ඩී. මහින්දපාල (දැකල පුරුදු කෙනෙක්)

ධනුෂ්ක ගුණතිලක (ගින්නෙන් උපන් සීතල)

විශ්ව බාලසූරිය (සංසාරේ දඩයක්කාරයා)

2019 හොඳම කැමරා අධ්‍යක්ෂණය

ධනුෂ්ක ගුණතිලක (ගින්නෙන් උපන් සීතල)

2020 හොඳම කැමරා අධ්‍යක්ෂණය නිර්දේශිත නාම

විශ්ව බාලසූරිය (සුනාමි)

චන්දන ජයසිංහ (ද නිවුස්පේපර්)

දිමුතු කාලිංග දිසානායක (පාංශු)

2020 හොඳම කැමරාකරණය

චන්දන ජයසිංහ ( ද නිවුස්පේපර්)

2019 හොඳම තිරරචනය නිර්දේශිත නාම

භූපති නලින් වික්‍රමගේ (දැකල පුරුදු කෙනෙක් )

අශෝක හඳගම (අසන්ධිමිත්තා )

ආරියවංශ ධම්මගේ (ගින්නෙන් උපන් සීතල )

2019 හොඳම තිරරචනය

භූපති නලින් වික්‍රමගේ (දැකල පුරුදු කෙනෙක්)

2020 හොඳම තිරරචනය නිර්දේශිත නාම

චින්තන ධර්මදාස (ඇවිෙළන සුලුයි)

සරත් කොතලාවල , කුමාර තිරිමාදුර (ද නිවුස්පේපර්)

විසාකේස චන්ද්‍රසේකරම් (පාංශු)

2020 හොඳම තිරරචනය

විසාකේස චන්ද්‍රසේකරම් (පාංශු)

2019 හොඳම සහය නිළිය නිර්දේශිත නාම

චුලක්ෂි රණතුංග – හම්දුම්මාගේ චරිතය

( විජයබා කොල්ලය )

චානු දිසානායක – රවීනා ( යූ ටර්න්)

කෞශල්‍යා ප්‍රනාන්දු – අමරාවතී ටීචර් (තාල)

2019 හොඳම සහය නිළිය

චූලක්ෂි රණතුංග (විජයබා කොල්ලය )

2020 හොඳම සහය නිළිය නිර්දේශිත නාම

නෙතලි නානායක්කාර (ද නිවුස්පේපර් )

උමාලි තිලකරත්න (රූකඩ පැංචී)

නදී කම්මැල්ලවීර (පාංශු )

2020 හොඳම සහය නිළිය

නදී කම්මැල්ලවීර (පාංශු)

2019 හොඳම සහය නළුවා නිර්දේශිත නාම

හාන්ස් බිලිමෝරියා ( විජයබා කොල්ලය )

ලක්ෂ්මන් මෙන්ඩිස් (දැකල පුරුදු කෙනෙක් )

දසුන් පතිරණ (හුස්ම )

2019 හොඳම සහය නළුවා

ලක්ෂ්මන් මෙන්ඩිස් (දැකල පුරුදු කෙනෙක් )

2020 හොඳම සහය නළුවා නිර්දේශිත නාම

වසන්ත කුමාරවිල – පාතාල නායකයා (ද නිවුස්පේපර්)

ගයාන් ලක්රුවන් – ගුරුවරයා (පාංශු )

මයුර කාංචන පෙරේරා – හමුදා නිලධාරියා (පාංශු)

2020 හොඳම සහය නළුවා

මයුර කාංචන පෙරේරා (පාංශු )

2019 හොඳම නිළිය නිර්දේශිත නාම

සමාධි ලක්සිරි (දැකල පුරුදු කෙනෙක් )

නිල්මිණි සිගේරා ( අසන්ධිමිත්තා )

සුලෝචනා වීරසිංහ ( ගින්නෙන් උපන් සීතල)

2019 හොඳම නිළිය

සමාධි ලක්සිරි (දැකල පුරුදු කෙනෙක් )

2020 හොඳම නිළිය නිර්දේශිත නාම

නිරන්ජනී ෂන්මුගරාජා (සුනාමි )

සමනලී ෆොන්සේකා (ඇවිෙළන සුලුයි)

නීටා ප්‍රනාන්දු (පාංශු)

2020 හොඳම නිළිය

නීටා ප්‍රනාන්දු (පාංශු)

2020 හොඳම නළුවා නිර්දේශිත නාම

දර්ශන් ධර්මරාජ් (සුනාමි)

සරත් කොතලාවල (ද නිවුස්පේපර්)

කුමාර තිරිමාදුර (ද නිවුස්පේපර් )

2020 හොඳම නළුවා

කුමාර තිරිමාදුර (ද නිවුස්පේපර් )

2019 හොඳම නළුවා නිර්දේශිත නාම

හේමාල් රණසිංහ (විජයබා කොල්ලය )

බිමල් ජයකොඩි (දැකල පුරුදු කෙනෙක් )

කමල් අද්දරආරච්චි (ගින්නෙන් උපන් සීතල )

2019 හොඳම නළුවා

බිමල් ජයකොඩි

2019 වසරේ හොඳම සිනමාකර්ෂණීය චිත්‍රපටය

විජයබා කොල්ලය

2019 හොඳම අධ්‍යක්ෂණය නිර්දේශිත නාම

මලිත් හෑගොඩ ( දැකල පුරුදු කෙනෙක් )

අනුරුද්ධ ජයසිංහ ( ගින්නෙන් උපන් සීතල )

ප්‍රසන්න ජයකොඩි (සංසාරේ දඩයක්කාරයා )

2019 හොඳම අධ්‍යක්ෂණය

මලිත් හෑගොඩ (දැකල පුරුදු කෙනෙක් )

2020 හොඳම අධ්‍යක්ෂණය නිර්දේශිත නාම

සරත් කොතලාවල , කුමාර තිරිමාදුර (ද නිවුස්පේපර්)

විසාකේස චන්ද්‍රසේකරම් (පාංශු)

2020 හොඳම අධ්‍යක්ෂණය

විසාකේස චන්ද්‍රසේකරම් (පාංශු)

2020 හොඳම චිත්‍රපටය නිර්දේශිත නාම

ද නිවුස්පේපර්

පාංශු

2020 හොඳම චිත්‍රපටය

ද නිවුස්පේපර්

2019 හොඳම චිත්‍රපටය නිර්දේශිත නාම

දැකල පුරුදු කෙනෙක්

ගින්නෙන් උපන් සීතල

සංසාරේ දඩයක්කාරයා

2019 හොඳම චිත්‍රපටය

දැකල පුරුදු කෙනෙක්

 ලක්ස් ජනප්‍රියතම නිළිය 2020

ශනුද්‍රි ප්‍රියසාද්

 ලක්ස් ජනප්‍රියතම නළුවා

හේමාල් රණසිංහ

2019 ජනප්‍රියතම නිළිය

සෙනාලි ෆොන්සේකා

2020 ජනප්‍රියතම නළුවා

කලණ ගුණසේකර

2020 ජනප්‍රියතම නිළිය

ඩිනක්ෂි ප්‍රියසාද්

2019 හොඳම නවක නළුවා

නලින් ලුසේනා

2020 හොඳම නවක නළුවා

සේවියර් කනිෂ්ක (පාංශු)

 

2019 ජනප්‍රියතම නළුවා

උද්දික ප්‍රේමරත්න

 

2019 කුසලතා සම්මාන

වගීෂා සල්ගාදු (තාල)

2019 කුසලතා සම්මාන

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි (හුස්ම)

2020 සිනමා සජිවීකරණය කුසලතා සම්මාන

කසුන් මලින්ද (සුනාමි)

2020 හොඳම සිනමාකර්ෂණීය චිත්‍රපටය

(ද නිවුස්පේපර්)

2020 කුසලතා සම්මාන

චින්තක වාස් (ද නිවුස්පේපර්)

2020 කුසලතා සම්මාන

ලක්ෂික දේශාන් (රූකඩ පැංචි)

2020 රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සාහිත්‍ය සම්මානය

තිලකරත්න කුරුවිටබණ්ඩාර

2019 රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සාහිත්‍ය සම්මානය

සිරි කහවල

2019 ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්  අනුස්මරණ රණතිසර සම්මානය

සතිස්චන්ද්‍ර එදිරිසිංහ

2020 ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ රණතිසර සම්මානය

ආචාර්ය වික්ටර් රත්නායක

විශේෂ සම්මානය

ජැක්සන් ඇන්තනී අනුස්මරණ විශේෂ උපහාර සම්මානය

2019 හොඳම නවක නිළිය

චමත්කා ලක්මිණි (හුස්ම)

2019 වසරේ හොඳම සිනමාකර්ෂණීය චිත්‍රපටය

විජයබා කොල්ලය

2020 වසරේ ජනප්‍රියතම චිත්‍රපටය

(විජයබා කොල්ලය)

2019 කුසලතා සම්මානය

සනුක වික්‍රමසිංහ (විජයබා කොල්ලය)

 

2020 හොඳම නවක නිළිය

මෙනරා වීරතුංග (සුනාමි)

සටහන – සමුද්‍රිකා වර්ණකුල – නිශ්ශංක විජේරත්න

සේයාරූ – විමල් කරුණාතිලක, තිලක් පෙරේරා, චින්තක කුමාරසිංහ, මාලන් කරුණාරත්න, සුදත් නිශාන්ත, රුක්මාල් ගමගේ, දුෂ්මන්ත මායාදුන්න, නිශ්ශංක විජේරත්න, ශාන් රූපස්සර, වාසිත පටබැදිගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT