නිවස කළා පුවත් රත්නා සුමනපාල උපහාර ලබයි

රත්නා සුමනපාල උපහාර ලබයි

by Thanushika
May 2, 2024 12:30 am 0 comment

ආනන්දනීය සිංහල සිනමා සංසදයේ 50 වැනි හමුවෙදී රංගනවේදනී රත්නා සුමනපාල මහත්මිය කලාව වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා උපහාර ලබයි.

04 වැනිදා පෙ.ව. 9 ට මාලබේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදි මේ උපහර උලෙළ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ආනන්දනීය සිංහල සිනමා සංසදය මඟින් ඇය හට උපහාර සළු පැලදවීම, සමරු තිළිණය පිළිගැන්ව්ම, ජීවමාන සිතුවමක් සහ මූල්‍ය පරිත්‍යාගය පිරිනැමීම සිදුකිරිමට නියමිත බව ආනන්දනීය සිංහල සිනමා සංසදයේ සභාපති සරසවියට පැවසීය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT