නිවස කළා පුවත් සුනිල් ටී. ප්‍රනාන්දු ගේ 75 ට ඔබටත් රංගන වරම්

සුනිල් ටී. ප්‍රනාන්දු ගේ 75 ට ඔබටත් රංගන වරම්

by Thanushika
May 9, 2024 12:30 am 0 comment

රන්ජන් රාමනායක ප්‍රධාන චරිතය නිරූපණය කරන, සුනිල් ටී ප්‍රනාන්දු සහ ‘තවිතිසා පික්චර්ස්’ වෙනුවෙන් මොහාන් පෙරේරා නිෂ්පාදනය කරන “ඊඪඬ ඊධඬ” චිත්‍රපටයේ රඟපෑමට සුරූපී ආකර්ෂණීය වයස අවුරුදු 30ට අඩු යුවතියන් හට අවස්ථාවක් හිමි වී තිබේ. ඒ සඳහා සම්මුඛ පරීක්ෂණය එළැඹෙන 11 වැනිදා උදේ 10.30 සිට 4.00 දක්වා කොළඹ 7 ජාතික චිත්‍රපට සංස්ථාවේ පැවැත්වේ. මෙය සුනිල් ටී. ප්‍රනාන්දුගේ නිෂ්පාදනය 75 වැනි චිත්‍රපටය වේ.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT