නිවස කළා පුවත් කොළඹ සන්නිය ප්‍රසංගය හෙට

කොළඹ සන්නිය ප්‍රසංගය හෙට

by Thanushika
May 9, 2024 12:10 am 0 comment

ඉසුරු ලොකු හෙට්ටිආරච්චි විසින් මෙහෙයවනු ලබන ඇඩෝ ඉවෙන්ට්ස් සමඟ විරාජ් මාලිංග ඉදිරිපත් කරන කොළඹ සන්නිය ප්‍රසංගය හෙට 10 වැනිදා විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්වේ.

සරිත්, සුරිත් සමඟ නිවුස් සංගීත කණ්ඩායම සංගීතයට BNS ඉරාජ්, වස්ති, හනා සමඟ ගායන ශිල්පින් රැසක් ප්‍රසංගය වර්ණවත් කරති.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT