නිවස කළා පුවත් නිල් අහසයි වහල අපේ මංගල දර්ශනය අද

නිල් අහසයි වහල අපේ මංගල දර්ශනය අද

by Thanushika
May 2, 2024 12:20 am 0 comment

ප්‍රකට නාට්‍යවේදී ගාමිණී ජයලත් නාට්‍ය නිර්මාණයක් වන ‘නිල් අහසයි වහල අපේ’ වේදිකා නාට්‍යය අද 2 වැනිදා මංගල දර්ශනය ගල්කිස්ස ශ්‍රී සුගත ධර්මායතන ශ්‍රවණාගාරයේදී වේදිකාගත කෙරේ.

ප්‍රභාත් රූබේරු, රශ්මි සුමනසේකර, මීනු නිසංසා, නවෝද් සංකල්ප, කුලන දිවුමින්, ඉනුක නිම්නෙත්, දෙව්මි පෙරේරා රංගනයෙන් එක්වෙති.

සංගීත නිර්මාණය ප්‍රදීප් මුතුකුඩආරච්චි, අංග රචනය තරංග රුක්මල්වල, නර්තන වින්‍යාසය බිනූ දිලාරා, ශබ්ද පරිපාලනය චන්න ජයනෙත්ති, දර්ශන සම්බන්ධීකරණය සමන් ප්‍රනාන්දු, රචනය, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය ගාමිණී ජයලත්ගෙනි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT