නිවස කළා පුවත් ‘අතකස’ 18 වැනි සභාපති ආසිරි විජේසේකර

‘අතකස’ 18 වැනි සභාපති ආසිරි විජේසේකර

by Thanushika
May 2, 2024 12:20 am 0 comment

ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ සම්මත එකම කවි සමාජය වන අගනුවර තරුණ කවි සමාජයේ (18) වැනි සභාපතිවරයා ලෙස කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කිවිඳුන් පසුගිය දා ඒකමතිකව තේරි පත් විය. හෙළ කලා කෙත තුළ කවියත් කවියාත් ඉහළට ඔසවා තබන්නට ඉමහත් කැපකිරීමකින් කටයුතු කරන ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ආසිරි විජේසේකර යනු අතකස 14 වැනි සභාපතිවරයා ලෙස හෙළ කවියට ඉමහත් සේවයක් ඉටු කල ප්‍රවීණ මාධ්‍යවේදී කිවිපති සේසිරි විජේසේකරයන්ගේ පුතණුවන්ය.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT