‘මාව මතකද, රීකන්ඩිෂන් කෙල්ල, සිකුරු ඇවිත් ‘ ආදී ටෙලිනාට්‍ය රැසක විවිධ භූමිකා රංගනයේ යෙදුණු යොවුන් රංගන ශිල්පි කවිඳු ශශ්‍රීමාල් රූපවාහිනී ප්‍රේක්ෂකයාට නුහුරු චරිතයක් නොවේ. දෙමළ භාෂාව ද හුරුපුරුදු කවිඳුට දෙමළ …
mavan
-
-
නිර්මාණකරුවකුගේ වපසරිය සමහර විට මිනිය නොහැකි වනු ඇත.එය එක් ඉසව්වකින් ඇරඹී මාවත් ගණනාවක ගමන් කළ හැකිය. පුවත්පත් කලාවෙන් ඇරඹී, රූපවාහිනි මාධ්‍ය ඔස්සේ ගමන් කර ග්‍රන්ථකරණයේ පුළුල් ඉසව්වකට අවතීර්ණ වී …
-
සමකාලීන ජීව්තයෙන් බිඳක් නිරූපණය කෙරෙන සිනමාපට හරහා බුද්ධි කලම්භනය සමඟ ජීවිතය දෙස උපේක්ෂාසහගත ලෙස බලන්නට පොලඹවයි. පුතුන් සැමවිටම පියාට වඩා ලැදියාවක් දක්වන්නේ මවට ය. දූවරුන් සැමවිටම මවට වඩා ලැදියාවක් දක්වන්නේ …
-
වර්තමානයේ කලා ක්ෂේත්රයේ ඇතැම් අය එක රැයකින් ජනප්‍රිය වීමට උත්සාහ කරති. එහෙත් කලාව පිළිබඳ දැනුමක් ඇතිව කලා ක්ෂේත්රයට පැමිණි ශිල්පීන් එසේ නොවෙති. ඔවුන් සිතන්නේ තම ජන්ප්රියතාවයට වඩා තමාගේ දක්ෂතා ප්‍රේක්ෂකයාට …
-
දශක ගණනාවක් පුරාවට ඉන්දියානු සිනමාව හෙවත් බොලිවුඩය ලොව පුරා ප්‍රචලිතව පැවතියේ පවුල් සබඳතා, වීරෝදාර ක්‍රියාදාම, ප්‍රේමය සහ වර්ණවත් ගීත ජවනිකා මත පදනම් වූ සංස්කෘතියක් නියෝජනය කරන සිනමා කර්මාන්තයක් ලෙසිනි. බැලූ …
-
-
-
-
සිනමාවේදි කේ. ඒ. ඩබ්.පෙරේරා මතකාවර්ජනාවේදී ඒ මතක පිරිස්සුමට දායක කරගත යුතුම සිනමා ගමන් මඟ සගයකු වනුයේ ප්‍රවීණ සිනමාවේදි තිස්ස ලියනසූරිය ය. පුංචි බබා, ගැටවරයෝ, සාරවිට, නාරිලතා, වැනි අවධානය දිනූ චිත්‍රපට …
-
ප්‍රවීණ සිනමාවේදී කේ.ඒ.ඩබ්. පෙරේරා සිනමා මතකාවර්ජන පෙළගැස්මේදී අත් නොහැරිය හැකි නිර්මාණ සගයකු වන්නේ එස්. ඒ. අලගේෂන් නිර්මාණ සගයාය. දක්ෂ දෙබස් රචකයකු මෙන්ම පිටපත් රචකයකු ලෙසින් ද ක්ෂේත්රයේ ප්‍රවීණයන් සමඟ කටයුතු …
