ඔහු පිළිබඳව කියන්නට ලියන්නට බොහෝදේ ඇතැයි මට සිතේ. වරෙක ඔහු ග්‍රැෆික් නිර්මාණකරුවකු ලෙසින් නමක් දිනාගත්තේය. තවත් වරෙක හෙතෙම නිර්මාණාත්මක ලේඛකයකු මෙන්ම වෙළෙඳ දැන්වීම් කලාවෙහිද….තව වරෙක ගීත රචකයකු හා කලාත්මක නිර්මාණකරණයේහි …
Manjula
-
-
-
සඳුමල් ඉන්දුශාන්ගේ කුලුඳුල් වේදිකා නාට්‍යය නිර්මාණය ‘දේවාලයේ සාජ්ජේ’ එළැඹෙන 29 වැනිදා සවස එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ. රංජිත් රූබසිංහ, එරික් අබේ ගුණවර්ධන කුමුදුනී අධිකාරි, උචිත පෙරේරා, නිශාන්ත සම්පත්, වසන්ත ප්‍රේමකුමාර, සිතුමනි …
-
සමන් පුෂ්ප ලියනගේ විසින් පරිවර්තනය කොට අධ්‍යක්ෂණය කළ කුරිරු අඳුර නාට්‍යය එළැඹෙන 26 වැනිදා පස්වරුවේ කොළඹ විශ්වවිද්‍යාලයීය නවකලාගාරයේ පළමු වරට වේදිකාගත වේ. කුරිරු අඳුර ලියෝ ටෝල්ස්ටෝයිගේ ඊඩඥ ර්‍ථධඹඥප ධට ච්චපඬදඥඵඵ …
-
‘ඒඩ්‍රියන් ලීන්’ හොලිවුඩ් යටගියාව ලිපි පෙලෙන් කීප වතාවක්ම අපට හමුවූ අධ්‍යක්ෂකවරයෙකි. මුලින්ම මා ඔහුගේ චිත්‍රපටයක් මෙම ලිපි පෙලට ලීවේ 1983 වසරේ තිරගත කළ ‘ෆ්ලෑෂ් ඩාන්ස්’ චිත්‍රපටය පිළිබඳවය. ඒ එම චිත්‍රපටය …
-
බොලිවුඩ් කියලා කියන්නේ සිහින පාරාදීසයක්. රිදී තිරය පුරාවට මැවෙන නේකවර්ණ සලෝලයිට් පටවල ආකර්ෂනය විශ්වය පුරාම පැතිරිලා ගිහින් ඉවරයි. ඒ තරු රශ්මියට ගෞරවය පුදකරන සී සිනෙ සම්මාන රාත්‍රිය පහුගිය දවසක උත්කර්ෂවත් …
-
ලෝක සිනමාවේ මහා කලා මංගල්‍යය විදිහට හදුන්වන ඇකැඩමි සම්මාන උළෙල එහෙමත් නැතිනම් ඔස්කාර් සම්මාන රාත්‍රිය පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබුවා. ඒ 96 වෙනි වතාවට. ලෝස් ඇංජලිස් හි හොලිවුඩයේ ඩොල්බි …
-
හැරීගේ පියා එක්තැන් වී සිටිනා අතර, මව වු එතනාහාමි, හැරීගේ නැඟණිය වු යසෝමා සහ හැරීගේ විවාහයන් පිළිබඳව පියා හා නිතර කතා කරයි. සිය මව, පියා සහ නැගණිය ජීවත් කරවීමේ බර …
-
සිනමා වේදිකා හා ටෙලි නාට්‍ය අධ්යක්ෂ ක්‍රිෂාන්ත වීරමන් නිර්මාණය කළ නවතම සිනමා නිර්මාණය අයිස් සිනමා පටයේ නිෂ්පාදන කටයුතු මේ වනවිට අවසන්ව පවතී. ක්‍රිස්ටල් මෙත් යන නාමයෙන් හැඳීන්වෙන ‘අයිස් ‘ මත්ද්‍රව්‍යය …
-
කැලණිය විශ්වවිද්‍යාලයෙන් සිනමාකරණය හැදෑරූ තරුණයින් තිදෙනෙක් ‘ගම් මැද්දේ බයිස්කෝප්’ නමින් අලුත්ම වැඩසටහනක් හඳුන්වාදෙමින් ගමින් ගමට ගොස් කෙටි චිත්‍රපට පෙන්වීමේ අලුත්ම කලාවක යෙදී සිටින්මෝය. තමන් හැදැරූ සිනමාකරණය ඔස්සේ ඔවුන් විසින්ම අධ්‍යක්ෂණය …