නිවස වේදිකා නාට්‍ය කුරිරු අඳුර 26 දා

කුරිරු අඳුර 26 දා

by Test User
March 21, 2024 1:14 pm 0 comment

සමන් පුෂ්ප ලියනගේ විසින් පරිවර්තනය කොට අධ්‍යක්ෂණය කළ කුරිරු අඳුර නාට්‍යය එළැඹෙන 26 වැනිදා පස්වරුවේ කොළඹ විශ්වවිද්‍යාලයීය නවකලාගාරයේ පළමු වරට වේදිකාගත වේ. කුරිරු අඳුර ලියෝ ටෝල්ස්ටෝයිගේ ඊඩඥ ර්‍ථධඹඥප ධට ච්චපඬදඥඵඵ නාට්‍යයේ පරිවර්තනයකි. ලෝක නාට්‍ය දිනය සමරමින් මාර්තු 27 වැනිදා කුරිරු අඳුර නාට්‍යය පිළිබඳ සම්මන්ත්‍රණයක් ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ලයන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කේන්ද්‍රස්ථානයේදී පස්වරු තුනට පැවැත්වීමටද කටයුතු යොදා ඇත. මේ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය කලා මණ්ඩලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය අනුග්‍රහය දක්වයි. කුරිරු අඳුර නාට්‍යය අසූවේ අපි සංසදයේ ඉදිරිපත් කිරීමකි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT