Home » සිග්නීස් 44 වැනි වරටත්

සිග්නීස් 44 වැනි වරටත්

by mavan
October 30, 2025 9:19 am 0 comment

සිග්නීස් අන්තර්ජාතික සංවිධානය ශ්‍රී ලංකාව ශාඛාව මඟින් 44 වැනි වරටත් සංවිධානය කරනු ලබන සිග්නීස් උත්තමාචාර සිනමා හා ටෙලි නාට්‍යය සම්මාන උලෙළ එළඹෙන 01වැනිදා පස්වරු 06.00ට බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
2023 සහ 2024 වර්ෂයේ තිරගත හා විකාශය වූ සිනමා පට හා ටෙලි නාට්‍ය අගයමින් සම්මාන 90ක් මෙහිදී පිරිනමනු ලබන බව සිග්නීස් ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සරසවියට සඳහන් කළේය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT