අදින් විසි නව වසකට පෙරාතුව උදයකාන්ත වර්ණසූරිය සිනමාකරුවකු සේ පළමු වරට හඳුනා ගැනෙන්නේ සියුම් හා හැඟුම්බර මිනිස් සබඳතා පිරිමදින්නට සමත් වන්නකු වන වග නිරවුල්ව දනවමිනි. අනතුරුව ගෙවී ගිය කාල වකවානුව …
mavan
-
-
-
-
-
-
ඉස්කෝලෙ යන කාලෙ තමයි මුලිහ් ම ලියන්න ගත්තෙ. හොරණ තක්ෂිලා මහ විද්‍යාලෙදි, ඒකියන්නෙ මගෙ පාසල් කාලෙ. ඊට පස්සෙ විශ්වවිද්‍යාලීය අවධියේදී නම් ලියන්න බැරි වුණා. ලිවීම මඟ හැරුණ. ඇත්තටම ඊට පස්සෙ …
-
රකිමු කලාකරුවෝ කැපකාර මෙහෙවරට – ඇපකාර සෙනෙහසක් ශශ්‍රී ලංකා නර්තන සහ බෙර වාදන සංවිධානයේ උප සභාපතිනී නර්තනාචාර්යාණී ගයනි කරුණාරත්න මීමනගේ
by mavanකලාව යනු මිනිසා පෝෂණය කරන අංගයකි. කලාව දැවැන්ත වෘක්ෂයක් බඳුය. ශශ්‍රී ලංකාවේ කලාවන් අතර නර්තනයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. අපේ නර්තන කලාව පැවත එනු ලබන්නේ සියවස් ගණනාවකට පෙර සිටය. නර්තනය …
-
දේශීය සිනමාවට විවිධ අංශයන්ගෙන් දායකත්වය ලබා දුන් ශිල්පීන් ගණන මෙතෙකැයි කිව නොහැක. ඔවුන් සිනමා කලාවට කරන ලද සේවය මිල කළ නොහැක. ඔවුනගෙන් පිරිසක් අද ජීවතුන් අතරේ නැත. ඉන් ඉතාමත් ප්‍රකටයන් …
-
චායා චිත්‍රපටියට පස්සේ මගේ චිත්‍රපට ලැයිස්තුවේ එන්නේ ආනන්ද වික්‍රමසිංහගේ ‘යසස’ චිත්‍රපටය. 1993- 06-18 වැනිදා තමයි තිරයට එන්නේ. ඉන්පස්සේ බන්දු සමරසිංහගේ ‘ රෝදය‘, සුමිත්‍රා පීරිස් ගේ ‘ලොකුදුව’ ෂර්ලි පී. විජේරත්න සහ …
-
