– එදා ප්‍රවීණයන් අලුත් කෙනෙක් කියල මාව පහත් කරල සැලකුවෙ නැහැ – මං අදටත් සිනමාවට ආදරෙයි – නැගී එන නළුවකුව එකදිගට චිත්‍රපට තුනක එකවර රඟපෑමට අවස්ථාව ලැබීමද කලාතුරෙකින් කෙනකුට හිමිවන භාග්‍යයක් – මං තාම …
Mahesh
-
-
– කලට වේලාවට වැඩ කරන සිරිත තාත්තා අපටත් පුරුදු පුහුණු කළා – අපෙ තාත්තා ගෙදර කොහෙත්ම විහිළු තහලු නැහැ. හරිම ගම්භීරයි – “පුතේ..උඹ කවදාවත් මගේ නම පාවිච්චි කරල උඩට එන්න හදන්න එපා – …
-
ජාතික රූපවාහිනී සංස්ථාවේ අධ්යක්ෂ (වැඩසටහන්) තනතුරෙහි සිට ඉකුත්දා විශ්‍රාම ලද සුරම්‍යා මාපිටිය නමැති මාධ්‍යවේදිනිය, ගීපද රචිකාව, රංගන ශිල්පිනිය සිය වසර 41ක මාධ්‍ය දිවියේ අත්දැකීම් පිළිබඳ සිය අදහස් පළකිරීමට සරසවිය හා …
-
එක් තීරණාත්මක සංගීත තරඟයකදී නොසිතූ ලෙසින් තමා අසාර්ථකව එම තරඟය නිම කිරීමට සිදුවීම නිසා දැඩි මානසික ව්‍යාකූලත්වයට පත්වූ, අති ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය මෙන්ඩලින් වාදකයෙකු තමාට තවදුරටත් තමන් නියෝජනය කරන සංගීත …
-
රංගනයට පිවිසීමට බොහෝ අය ආසා කරති. මෙවර අපේ කතා නායිකාවටද එය එසේම වූවාය. කුඩා කල ඇතිවූ ඒ ආසාව නිසාම පාසලේ පහ වසරේ (5 වසර) ඉගෙන ගන්නා කාලයේදීම ඇයට රංගනය සඳහා …
-
දෙරණ අවුරුදු කුමරිය වැඩසටහන හරහා රංගන ක්ෂේත්රයට එක් වූ නවක මුහුණු රැසකි. මෙවර අපේ කතා බහට එක්වන ඇයද රංගනයට පිවිසිනේ ඒලෙසිනි. එනම් 2021 ටී.වී. දෙරණ අවුරුදු කුමරිය වැඩසටහනේ අවසන් වටයෙන් …
-
මෙරට විශිෂ්ටතම ගායනවේදීන් තිදෙනකුගේ පුතුන් තිදෙනකු වන මිත්‍ර කපුගේ, විහඟ විජේසේකර, සංඛ එදිරිසිංහ යන තරුණයන් තිදෙනාගේ ගායනයෙන් විචිත්‍රවත් වෙමින් ගීත රසිකයාට, ප්‍රේක්ෂකයාට වෙනස්ම වූ ගීතමය රසයක් ලබාදෙන “ඉස්සර දවසක්” සන්ධ්‍යාව …
-
-
– 2019 වසරේ හොඳම නිළිය සමාධි ලක්සිරි – 2020 වසරේ හොඳම නළුවා කුමාර තිරිමාදුර – 2020 වසරේ හොඳම නිළිය නීටා ප්‍රනාන්දු – 2019 වසරේ හොඳම නළුවා බිමල් ජයකොඩි – 2019 වසරේ හොඳම චිත්‍රපටය ‘දැකල පුරුදු කෙනෙක්’ – 2020 …
-
ආචාර්ය නුවන් නයනජිත් කුමාර සරසවියේ සත් ඇත්තන් ගැන ලියා දෙන්නැයි කතුවර නුවන් ඇරියුම් කළේ බොහෝ හැඟීම්බරවය. “අයියට තමයි මට මේක කියන්න හිතුණේ…” ඔහුගේ ඉල්ලීමට පිටු නොපාන්යැයි මගේ හදවත මට තෙපලුවේය. එතැන් …