ජීවා අනාථ දරුවකු වන අතර ඔහු කුඩා කල තම මව විසින් මහමග දමා ගොස් තිබියදී අමරේ නැමැති ගැරේජ්හිමියෙක් විසින් ජීවා දරුකමට හදා ගැනීමට තීරණය කරන්නේ විවාහකයෙකු වූ ඔහුට සහ බිරිඳට…
Mahesh
-
-
– අවුරුදු 16ක් වේදිකාවේ ‘ගමදුව’ වුණු මම දැන් අමෙරිකාවේ බින්හැම්ටන් විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලා ආචාර්යවරියක් – මගේ සිනමා ගමන ඇරඹෙන්නේ ‘ගරිල්ලා මාර්කටින්’ වලින් – සමබර මනසක් පවත්වා ගැනීමට සෞන්දර්ය විෂයන්ගෙන් ලැබෙන දායකත්වය අතිවිශාලයි…
-
– හැමතිස්සේම මගෙ ළඟින් උන්න අපෙ තාත්තා මට ජීවිතයත් කියා දුන්නා – කොහේ හෝ හොඳ තැනෙක ඉඳන් තාත්තා එදා වගේම මට ආශීර්වාද කරන බව මට හොඳටම විශ්වාසයි – ඇත්තමයි තාත්ති දෙවි කෙනෙක් – අපෙ…
-
-
– මට ඕනෑ වුණේ හොරර් තීම් එක ඇතුළේ මනෝවිද්‍යාත්මක පසුබිමක් ගේන්න – සිනමාව හැමවිටම ප්‍රේක්ෂකයා හුෙදකලා කරලා ලබා දෙන දෙයක් – මම විශ්වාස කරන්නේ සිනමාවෙන් කිසියම් පණිවිඩයක් වගේම විනෝදාස්වාදයකුත් ලබා දිය යුතුයි කියලා…
-
– ලංකාවේ තරුණයන්ගේ පළමු පුවත්පතේ කර්තෘ වෙන්න ලැබීම අහම්බයක් – මගේ පුවත්පත් කලාදිවියේ ගුරුවරයා ආතර් යූ. අමරසේන – මම වඩාත් තෘප්තියක් ලැබූ චිත්‍රපටය සුදු අප්පච්චි – ගාමිණී ෆොන්සේකා-සේන සමරසිංහ වගේ දැවැන්තයන් එක්ක වැඩකිරීම විශාල අත්දැකීමක්…
-
-
ප්‍රේක්ෂක අවධානයට පාත්‍ර වූ චිත්‍රපට කිහිපයකම නිර්මාණශීලී නිර්මාණකරු වූ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණයයි ‘මන්දාරා’. රාවය පුවත්පත තුළින් මාධ්‍යවේදයකු ලෙස ජනමාධ්‍ය ක්ෂේත්රයට පිවිසි ඔහු සම්මානලාභී නිශ්චල ඡායාරූප ශිල්පියකුද…
-
– ගොඩක් ප්‍රේක්ෂකයෝ මාව හඳුනන්නේ ගින්දරී චරිතෙයන් – ‘බහුබූතයෝ’ චිත්‍රපටයට රංගනයෙන් දායකවීම සතුටක් – ‘සිතුමිණ’ ටෙලි නාට්‍යය රඟපාන කොට අවුරුදු හතරයි – මම වැඩිපුරම කැමැති සිනමාවට – මේ අමාරු කාලේ සිනමා කර්මාන්තය කරගෙන යන එක…
-
– ඒකාලේ අපි සරච්චන්ද්‍ර මහත්තයාගේ මූණ බලපුවම දන්නව කොයි විදිහටද රඟපාන්න ඕනේ කියලා – මනමේ නාටකෙය්දී නළු නිළියන් පරීක්ෂණයේදී මම ගායනා කළේ සී. ටී. ප්‍රනාන්දු ගේ ගීතයක් එම කුඩා දැන්වීම දමා තිබුණේ…