පසුගියදා 35 වැනි වරට පැවැති සරසවිය සම්මාන උලෙළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදි අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණ. එහිදී සම්මානයට පාත්‍ර වූවන් මෙසේය. 2019 හොඳම ගායිකාව නිර්දේශිත නාම උමාරියා සිංහවංශ …
35 වන සරසවිය සම්මාන උලෙළ
-
-
-
මනුෂ්‍ය ජීවිතයේ සියුම් අංශුන් භාවිතයෙන් පුද්ගල සම්බන්ධතාවල සංකීර්ණතා මනාව ග්‍රහණය කරගනිමින් ද සිනමා භාෂාවේ ශක්‍යතාවන් නිර්මාණශීලීව පරිහරණය කරමින් ද අපුරු සිනමාත්මක හැඩයක් උපයුක්ත අත්දැකීමට ලබාදෙමින් ප්‍රකට කළ නිර්මාණ කුසලතාව වෙනුවෙන් …
-
– 2019 වසරේ හොඳම නිළිය සමාධි ලක්සිරි – 2020 වසරේ හොඳම නළුවා කුමාර තිරිමාදුර – 2020 වසරේ හොඳම නිළිය නීටා ප්‍රනාන්දු – 2019 වසරේ හොඳම නළුවා බිමල් ජයකොඩි – 2019 වසරේ හොඳම චිත්‍රපටය ‘දැකල පුරුදු කෙනෙක්’ – 2020 …
-
ජගන් මෝහිනී – මධුර භාෂිණී චාරු දේහිනී – කමල වාසිනී සරස්වතී දේවි – නමස්තේ – සරස්වතී දේවී අමර භූෂිණී – මන්ද හාසිනී විජය රංජනී – ශාස්ත්‍ර ධාරිනී සරස්වතී දේවී – …
-
සරසවිය පුවත්පතේ මෙන්ම සරසවිය සම්මාන උලෙළේ නිර්මාතෘවරයා වුයේ රංජිත් විජයවර්ධන මහතාය. එතුමන්ගේ දැවැන්ත සෙවණැල්ල මේ අභිමානවත් සරසවිය සම්මාන උලෙළේ නිහඬ සුවිශේෂී කාර්යභාරයක් සිදුකරනු ලැබිණි. එතුමන්ගේ පුර්ණ මඟ පෙන්වීම යටතේ ඇරැඹී …
-
සරසවිය සම්මාන උළෙල ආරම්භ වුයේ 1964 දීය. මෙම සම්මාන උලෙළ කොටස් දෙකකින් සමන්විත විය. මෙය මංගල සරසවිය සම්මාන උලෙළේ විශේෂත්වයක් විය. 1960 -1961 1962,1963, යන වසරවලදී ප්‍රදර්ශනය වූ සියලු සිංහල …
-
-
පත්තර මහ ගෙදර ලෙස විරුදාවලිය ලත් ලේක්හවුස් ආයතනයෙන් 1963 සිට පළ කෙරෙන ලංකාවේ පැරැණිතම මෙන්ම දැනට පවත්නා එකම ජාතික කලා පුවත්පත වන සරසවිය පසුගිය වසරේ අප්‍රේල් 10 වැනිදා 60 වැනි …
-
ආචාර්ය නුවන් නයනජිත් කුමාර සරසවියේ සත් ඇත්තන් ගැන ලියා දෙන්නැයි කතුවර නුවන් ඇරියුම් කළේ බොහෝ හැඟීම්බරවය. “අයියට තමයි මට මේක කියන්න හිතුණේ…” ඔහුගේ ඉල්ලීමට පිටු නොපාන්යැයි මගේ හදවත මට තෙපලුවේය. එතැන් …