දෙමව්පිය දූ දරු සෙනෙහසට පමණක් දෙවැනි වූ සහෝදර ප්‍රේමය පිළිබඳව, තරුණ දුවා දරුවන්ට හිතන්නට යමක් ජීවිතයට ළඟා කරවන “හද ගැස්ම” සිනමාපටය ප්‍රේක්ෂක අභිමුවට ගෙන එනු ලබන්නේ, චිත්‍රපට රංගන ශිල්පියෙකු ලෙසින් …
Manjula
-
-
1970 දශකයේ සිරිලක කලාව සම්බන්ධයෙන් ඇත්තේ විටෙක ආස්වාදජනක, තවත් විටෙක ජීවිතය පොහොසත් කරන, අධිතක්සේරු හා අවතක්සේරුද සහිත අදහස් සමුදායකි. මෙය නියත වශයෙන්ම සාපේක්ෂ සැසඳීමක් වේ. එසේම මේ අතීත කාමය උද්ධරණය …
-
රයන් ගාර්ෆිල්ඩ් 1939 වසරේ ජනවාරි 26 වනදා ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ඉපදුණු අතර, ඔහුගේ වෘත්තිය ලෙස සඳහන් වන්නේ නවකථාකරුවකු හා චිත්‍රපට තිර නාටක රචකයකු ලෙසටය. ඔහුගේ මුල්ම නවකථාව ඔහු පළකළේ 1960 …
-
දශක ගණනාවක සිටම ඇ රංගන කලාවේ නිරත වන්නීය. ඒ එදා මෙන්ම අදත් තම ජනප්‍රියත්වය එලෙසම රඳවා තබා ගනිමින් එය පවත්වාගෙන යමින් කලාවේ රැඳී රැඳී සිටිමිනි. සිනමාව, වේදිකාව ටෙලි නාට්‍ය කලාව …
-
උදයසිරි වික්‍රමරත්න රචනා කොට අධ්‍යක්ෂණය කළ ‘ගරු කටානායකතුමනි’ එළඹෙන මාර්තු 01වැනිදා සවස වයඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී වේදිකාගත කෙරේ.
-
වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්වරියගේ මූලිකත්වයෙන් සහ එහි සංස්කෘතික නිලධාරිනියගේ මෙහෙයවීම මත වත්තල බලප්‍රදේශයේ සංස්කෘතික බලමණ්ඩලයට අයත් කලාකරුවන්ගේ දායකත්වයෙන් ‘ප්‍රතිරූපය’ නමින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කර තිබේ. ඊට අමතරව ප්‍රාදේශීය …
-
කලා පරපුරකින් පැවත එන පවුලක බාලම දියණිය ඇයයි හා හා පුරා කියා තම පියාගේ චිත්‍රපටයකට ඇ ප්‍රථමයෙන්ම කියා රංගනයෙන් දායක වූවාය. ඒ කුඩා දියණියකගේම චරිතයකටයි. එලෙසින් රංගනයට අත්පොත් තැබු ඇය …
-
“අපේ තාත්තා රැකගෙන හිටිය හොඳ නම හින්දාම අදටත් අපෙ තාත්තාගෙ නාමයෙන් අපටත් සමාජයෙන් හොඳ පිළිගැනීමක් අදටත් ලැබෙනවා..තාත්තා ට ලැබුණු ගෞරවයම අද අපටත් ලැබෙනවා…” හෙළ සිනමාවෙහි රංගන ප්‍රතිභාවෙන් මොනවට පිරිපුන් ඔහු …
-
නීතිඥ කපිල ගාමිණී ජයසිංහගේ නවතම නාට්‍ය නිර්මාණය වන ‘මායා දැල’ හෙට 16 වැනිදා පානදුර පුරහලේදී සවස 3.30 සහ 06.30 වේදිකාගත කෙරේ. පසුදින 17 වැනිදා සවස 3.30 සහ 6.30 දර්ශන වාර …
-
හද්ද පිටිසර ගමක ජීවත්වෙන සේකර මුදලාලි ඊ.සි.බුලත්සිංහල මාන්නක්කාර ධනවතෙකු වෙයි. ඔහුගේ බිරිඳ හාමිනේ ඇලන් පෙරේරා නිහතමානී ගැමි කාන්තාවක් වෙයි. ඔවුන්ට රූපා, ශීලා පීරිස් හා ස්වර්ණනා සුජාතා බුලත්සිංහල නමින් රූමත් දියණියන් …