නිවස වේදිකා නාට්‍ය මායාදැල පානදුරේදී

මායාදැල පානදුරේදී

by Test User
February 15, 2024 12:32 pm 0 comment

නීතිඥ කපිල ගාමිණී ජයසිංහගේ නවතම නාට්‍ය නිර්මාණය වන ‘මායා දැල’ හෙට 16 වැනිදා පානදුර පුරහලේදී සවස 3.30 සහ 06.30 වේදිකාගත කෙරේ. පසුදින 17 වැනිදා සවස 3.30 සහ 6.30 දර්ශන වාර දෙකක් ලෙස ටවර් හෝල් රඟහලේදී වේදිකාගත කෙරේ. උදිත ගුණරත්න, ගාමිණී ජයලත් මොනිකා සේරසිංහ, කපිල ගාමිණී ජයසිංහ, තාරිකා ද සිල්වා, කසුන් කාරියවසම් රංගනයෙන් එක් වෙති. සංගීත අධ්‍යක්‍ෂණය නවරත්න ගමගේ ගෙන් වන අතර ගායනය දුමාල් වර්ණකුලසූරියගෙනි. වාසනා බණ්ඩාර අංග රචනයෙන්ද, ගාමිණී ප්‍රේමචන්ද්‍ර ආලෝක කරණයෙන්ද, බන්දුල ආතාවුදහෙට්ටි පසුතල නිර්මාණයෙන් ද, ශබ්ද පරිපාලනය චන්න ජයනෙත්ති ගෙනින්ද, කසුන් කාරියවසම් වේදිකා පරිපාලනයෙන් ද එක්වේ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT