නිවස කළා පුවත් නොමිලයේ ශිෂ්‍යත්ව සීයක්

නොමිලයේ ශිෂ්‍යත්ව සීයක්

by Thanushika
April 25, 2024 12:30 am 0 comment

පුවත්පත් කලා වේදිනියක හා ලේඛිකාවක වන දශකයකටත් අධික කාලයක් ලේක් හවුස් ජාතික පුවත්පත් හි සේවය කළ සංගීත විශාරද ශාස්ත්‍රපති ශ්‍රී ජයමිණි අත්තනායක මෙහෙයවන සංගීත හා මාධ්‍ය පාසල මඟින් ආර්ථික අපහසුතාවලින් පෙළෙන පාසල් දුවා දරුවන් සිය දෙනකුට නොමිලයේ ඉගෙන ගැනීම සඳහා ශිෂ්‍යත්ව සීයක් පිරිනැමීමට කටයුතු යොදා ඇත. ඒ සඳහා අයදුම් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම මස 31 වැනිදාට පෙර ශ්‍රී ජයමිණි සංගීත හා මාධ්‍ය පාසල, අංක 16/02, ප්‍රධාන පාර බත්තරමුල්ල, (දියත උයන ඉදිරිපිට) යන ලිපිනයට කැමති දුවා දරුවන්ට අයැදුම් කළ හැකි බව ශ්‍රී ජයමිණි අත්තනායක සරසවියට පැවසීය.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT