නිවස කළා පුවත් අයියෝ සාමිට ‘එඩිසන්’ සම්මාන

අයියෝ සාමිට ‘එඩිසන්’ සම්මාන

by Thanushika
April 18, 2024 12:30 am 0 comment

ඉන්දියාවේ චෙන්නායිහිදී ඉකුත්දා පැවැති ‘එඩිසන්’ සම්මාන උලෙළේදී මෙරට නව පරපුරේ ජනප්‍රිය ගායක, ගායිකා යුවළක් වන වින්ඩි ගුණතිලක සහ සනුක වික්‍රමසිංහගේ ‘අයියෝ සාමි..’ ගීතයට Best Sensational Song of the Year -2023 සම්මානය හිමි විය. මේ ගීතයේ සංගීතය, තනු නිර්මාණය සනුක වික්‍රමසිංහගේය. මෙහි මුල් ගීතය වින්ඩි විසින් ගායනා කරන ලද අතර පසුව එය සිංහල භාෂාවෙන් ද ඇය විසින්ම ගායනා කළේය. ගීතයේ පද රචනය පොතුවිල් අස්මින්ගෙනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT