නිවස වේදිකා නාට්‍ය Mr President මංගල දර්ශනය හෙට 09 සහ10

Mr President මංගල දර්ශනය හෙට 09 සහ10

by Test User
February 8, 2024 12:34 pm 0 comment

යෞවන සම්මානලාභී ගයාන් කනිෂ්ක රාජපක්ෂගේ හතරවන නවතම නාට්‍ය නිර්මාණය Mr President  මංගල දර්ශනය හෙට 09 සහ10 දෙදින තුළ සවස ලයනල් වෙන්ඩ්ට් හිදී වේදිකාගත කෙරේ. රොෂාන් රවින්ද්‍ර, කලණ ගුණසේකර හා ශේවියර් කනිෂ්ක රංගනයෙන් එක්වෙති. Mr President  ගයාන් කනිෂ්කගේ නිෂ්පාදනයකි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT