නිවස වේදිකා නාට්‍ය සෙනෙහෙබර ඩොලී නැවත කරළියට

සෙනෙහෙබර ඩොලී නැවත කරළියට

by Test User
February 1, 2024 2:08 pm 0 comment

බන්දුල විතානගේ විසින් 1986 වසරේ දී නිෂ්පාදනය කරන ලද සෙනෙහෙබර ඩොලී නාට්‍යයේ නව නිෂ්පාදනයක් ලෙස නාලක විතානගේ අධ්‍යක්ෂණයෙන් ළඟදීම වේදිකාගතවීමට නියමිතය. ඒ කමලා විතානගේ චානක විතානගේ සහ වජිරා කුමාරි විතානගේගේ අධීක්ෂණයෙනි. එහි මුහුරත් උලෙළ පසුගිය දින බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්විණි. නව නිෂ්පාදනයේ අනෝමා කුමුදුනි, නිමල් ජයසිංහ, මහේන්ද්‍ර වීරරත්න, චාමර ප්‍රියදර්ශන, ශෂිකා පීරිස්, අංජුලා රාජපක්ෂ, සුදේක්ෂා සමාධි, වාසනා බණ්ඩාර සහ තිමංක ජයලත් රංගනයෙන් එක්වෙති.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT