ප්‍රවීණ නාට්‍යවේදී ප්‍රියංකර රත්නායකගේ අධ්‍යක්ෂණයක් වන ‘බ්ඥඵභඵ මනුෂ්‍ය පුත්‍රයා’ නාට්‍යය මාර්තු 19 සහ 20 දිනයන්හී කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී සවස 4.00 ට සහ 7.00 ට වේදිකා ගතවේ. මෙය රචනා කර නිෂ්පාදනය කර ඇත්තේ විජිත් රොහාන්ය.
Jesus මනුෂ්‍ය පුත්‍රයා නාට්‍යයේ ජේසුතුමා ලෙස දසුන් නාලක ඩයස් රංගනයේ යෙදෙන අතර තවත් ශිල්පීන් රැසක් මේ සඳහා රංගනයෙන් දායක වෙති.
Jesus මනුෂ්‍ය පුත්‍රයා වේදිකා නාට්‍යය කැලණිය විශ්වවිද්‍යාලීය බටහිර සම්භාව්‍ය සංස්කෘතික සහ ක්‍රිස්තියානි සංස්කෘතික අධ්‍යයනාංශය, නාට්‍ය සිනමා සහ රූපවාහිනී අධ්‍යයනාංශයේ ඉදිරිපත් කිරීමකි.
– නයනාංජලී දෙහිපිටිය