චිංගිස් අයිත්මාතව්ගේ First Teach ඇසුරින් නිර්මාණය කළ මහාචාර්ය මංගල සේනානායක රචනා කොට අධ්‍යක්ෂණය කළ ‘ගුරු ගීතය’ එළැඹෙන 17 වැනිදා ලයනල් වෙන්ඩ්ට් හිදි සන්ධ්‍යාවේ වේදිකාගත කෙරේ. රංග වස්ත්‍ර නිර්මාණය කමල් අද්දරආරච්චි, …
වේදිකා නාට්‍ය
-
-
රවින්ද්‍ර ආරියරත්න නාට්‍යය නිර්මාණ ඇන්තනි සුරේන්ද්‍ර සංගීතය මෙහෙයවන බල්ලොත් එක්ක බෑ 2 එළැඹෙන 12 වැනිදා කොළඹ සුදර්ශී ඇරීනා තියටර්හිදී වේදිකාගත කෙරේ.
-
ප්‍රවීණ නාට්‍ය අධ්යක්ෂ ලූෂන් බුලත්සිංහල නාට්‍ය නිර්මාණය වන ‘තාරාවෝ ඉගිළෙති’ එළැඹෙන 04 වැනිදා සවස බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හිදී දර්ශන වාර දෙකක් වේදිකාගත කෙරේ. අප අතරින් සමුගත් ප්‍රවීණ සංගීතවේදී …
-
ගිහාන් ප්‍රනාන්දු නාට්‍ය නිර්මාණයක් වන ‘ලොක්කා ලෙඩ වෙලා’ අද (02 වැනිදා) උදෑසන දර්ශන වාර දෙකක් සහ සන්ධ්‍යාවේ දර්ශන වාර දෙකක් තිස්සමහාරාම ශ්‍රී දේවානන්ද මහා විද්‍යාලයීය රඟහලේදී වේදිකාගත කෙරේ.
-
“ලේන්සුව වගේ ම තරාදිය තියෙන්නෙත් ගෑනියෙක්ගේ අතේ මහත්තයෝ” එහෙම කියන්නේ කවුද කියලා අපි සොයා බැලුවා. එතකොටයි දැන ගන්න ලැබුණේ මීට වසර කිහිපයකට කලින් ‘චෞදරී’ව අරගෙන ආව තරංග කාලයකට පස්සේ අලුත්ම …
-
2023 වසරේ රාජ්‍ය නාට්‍ය උත්සවය වෙනුවෙන් ප්‍රකාශයට පත් කළ විශේෂ ඇගැයීම් කලාපය වෙන් වූයේ පනස් වසරක 1962 සම්මානනීය නාට්‍ය නළු නිළියන් වෙනුවෙනි. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන …
-
සඳුමල් ඉන්දුශාන්ගේ කුලුඳුල් වේදිකා නාට්‍යය නිර්මාණය ‘දේවාලයේ සාජ්ජේ’ එළැඹෙන 29 වැනිදා සවස එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ. රංජිත් රූබසිංහ, එරික් අබේ ගුණවර්ධන කුමුදුනී අධිකාරි, උචිත පෙරේරා, නිශාන්ත සම්පත්, වසන්ත ප්‍රේමකුමාර, සිතුමනි …
-
සමන් පුෂ්ප ලියනගේ විසින් පරිවර්තනය කොට අධ්‍යක්ෂණය කළ කුරිරු අඳුර නාට්‍යය එළැඹෙන 26 වැනිදා පස්වරුවේ කොළඹ විශ්වවිද්‍යාලයීය නවකලාගාරයේ පළමු වරට වේදිකාගත වේ. කුරිරු අඳුර ලියෝ ටෝල්ස්ටෝයිගේ ඊඩඥ ර්‍ථධඹඥප ධට ච්චපඬදඥඵඵ …
-
උදයසිරි වික්‍රමරත්න රචනා කොට අධ්‍යක්ෂණය කළ ‘ගරු කටානායකතුමනි’ එළඹෙන මාර්තු 01වැනිදා සවස වයඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී වේදිකාගත කෙරේ.
-
නීතිඥ කපිල ගාමිණී ජයසිංහගේ නවතම නාට්‍ය නිර්මාණය වන ‘මායා දැල’ හෙට 16 වැනිදා පානදුර පුරහලේදී සවස 3.30 සහ 06.30 වේදිකාගත කෙරේ. පසුදින 17 වැනිදා සවස 3.30 සහ 6.30 දර්ශන වාර …
