බොලිවුඩ් කියලා කියන්නේ සිහින පාරාදීසයක්. රිදී තිරය පුරාවට මැවෙන නේකවර්ණ සලෝලයිට් පටවල ආකර්ෂනය විශ්වය පුරාම පැතිරිලා ගිහින් ඉවරයි. ඒ තරු රශ්මියට ගෞරවය පුදකරන සී සිනෙ සම්මාන රාත්‍රිය පහුගිය දවසක උත්කර්ෂවත් …
විදෙස් සිනමා
-
-
ලෝක සිනමාවේ මහා කලා මංගල්‍යය විදිහට හදුන්වන ඇකැඩමි සම්මාන උළෙල එහෙමත් නැතිනම් ඔස්කාර් සම්මාන රාත්‍රිය පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබුවා. ඒ 96 වෙනි වතාවට. ලෝස් ඇංජලිස් හි හොලිවුඩයේ ඩොල්බි …
-
බෲස් ලී යනු ලෝකයේ නොමැකෙන අයිකොන් එකකි. ඉතාමත් සුළු කාලයක් තුලදී ඔහු මැවූ විශ්මයන්, ඉතාමත් අසාමාන්‍ය ය. එලෙසම ඔහුගේ සුළු ජීවිත කාලයත්, හදිසි මරණයත් මේ සියල්ලම අසාමාන්‍ය ය. බෲස් ලී …
-
කාලාන්තරයක් තිස්සේ සිනමාව විසින් අත්පත් කරගත් සිනමා ශාලාවල චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමෙි සමිප්රදාය යමි කිසි විතැන්වීමකට පත්කරන්නට නෙටිෆ්ලික්ස් වෙළඳ සමාගමට හැකියාව ලැබිණි. වර්තමානයේ ගෝලීය සිනමා සංස්කෘතියේ භූ දර්ශනය ගැඹුරු පරිවර්තනයකට භාජනය …
-
රයන් ගාර්ෆිල්ඩ් 1939 වසරේ ජනවාරි 26 වනදා ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ඉපදුණු අතර, ඔහුගේ වෘත්තිය ලෙස සඳහන් වන්නේ නවකථාකරුවකු හා චිත්‍රපට තිර නාටක රචකයකු ලෙසටය. ඔහුගේ මුල්ම නවකථාව ඔහු පළකළේ 1960 …
