ලාංකේය සිනමාවේ පුරෝගාමී සිනමා අධ්‍යක්ෂකවරුන් අතර සුවිශේෂී ස්ථානයක් හිමිවන සිනමාකරුවකු ලෙස කේ.ඒ ඩබ්ලිව් පෙරේරා හැඳීන්විය හැකිය. තම ජීවිතය කාලය පුරාම ලාංකේය සිනමාවේ උන්නතිය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක නිරත වී මින් දශක …
ලාංකිය සිනමාව
-
-
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’ චිත්‍රපටයට දෙබස් රචකයා ලෙස සම්බන්ධ වූ කේ.ඒ. ඩබ්ලිව් පෙරේරා සිංහල සිනමාවේ එතෙක් මෙතෙක් බිහිවූ ප්රවීණතම දෙබස් රචකයෙකු ලෙස හැඳීන්විය හැකිය. සැබෑ දේශීය සිනමාවේ ආරම්භය ලෙස …
-
-
1990 වර්ෂයේ තිරයට ආ දයානන්ද ජයවර්ධනයන්ගේ පෙම්රජ දහන චිත්‍රපටයත් මගේ සිනමා ජීවිතේ මතක සැමරුම් රාශියක් ඉතිරි කරපු චිත්‍රපටයක්. මම හිතන්නේ ඒ කාලේ හැටියට වැඩිම තරුණ නළු නිළි සංඛ්‍යාවක් රඟපාපු චිත්‍රපටයක් …
-
කෙටි කලක් තුළ වේදිකාව රිදීතිරය හා පුංචි තිරය සිය රංගන ප්‍රතිභාවෙන් එකලු කළ ඔහු දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූ රංගන ශිල්පියෙකි. ඔබ නැතුව, ඔබ එක්ක, ප්‍රේමය නම්, සක්කාරං, ඇවිලෙන …
-
-
-
‘ජීවිතයෙන් ජීවිතයක්’ චිත්‍රපටය නිෂ්පාදනය කරමින් සිනමාවට පිවිසි ඔහු තිලක් අතපත්තු සමඟ එක්ව ‘පෙරළිකාරයෝ’ නිපදවමින් සිනමාවේ පෙරළියක් ඇති කළේය. පසුව නොම්බර එකයි, හිත හොඳ පුතෙක්, චෙරියෝ හොල්මන්, ඩබල් ට්‍රිබල්’ කවුද මචං …
-
අනපේක්ෂිත ලෙසින් මුණ ගැසුණු සිව්නෙතක දෛවෝපගත වූ නමුදු, සමාජ සීමාවන් අතික්‍රමණය කළ ප්‍රේම වෘත්තාන්තයක් පිළිබඳව මෙහි කතා තේමාව ගොනුවී ඇත. එංගලන්තයේදී උසස් අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව මව් බිමට නැවත පැමිණෙන තරුණයෙකු …
-
සිනමා තිරයේ විවිධ චරිත නිරූපණය කර තිබුණත් රූපවාහිනි මාධ්‍යයට උනන්දුවක් හෝ ආරාධනාවක් තිබුණේ නෑ. මට නමුත් මාලිනි අක්කගේ මිතුරුකමත් සමඟ මට ඇයගෙන් ආරාධනාවක් ලැබෙනවා. ටෙලි නාට්‍යයක් කරමු කියලා. මේ ටෙලිනාට්‍යය …
