පොදු ජන සිනමාවේ පුරෝගාමියා ලෙස හඳුන්වන චිත්‍රපට අධ්යක්ෂ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා මට මුල්වරට මුණ ගැසුණේ 1970 වසරේ මා විසින් ‘සරසවිය’ පුවත්පතට ලියූ ‘සිහිනයක මල් පිපුණ දා’ විශේෂාංගය ලිවීමට නුගේගොඩ …
mavan
-
-
අදින් සැත්තෑ වසකට පමණ පෙරාතුව සිරිලක සිනමාව විෂයෙහි එක් අසිරිමත් සිදුවීමක් වාර්තා වූයේ සිනමාව සිය දිවි සරු කර ගත හැකි මඟක් සේ දකිනු පිණිස නොපැකිලුණු රසික කණ්ඩායම් විෂයෙහි නව බලාපොරොත්තු …
-
ලාංකේය සිනමාවේ පුරෝගාමී සිනමා අධ්‍යක්ෂකවරුන් අතර සුවිශේෂී ස්ථානයක් හිමිවන සිනමාකරුවකු ලෙස කේ.ඒ ඩබ්ලිව් පෙරේරා හැඳීන්විය හැකිය. තම ජීවිතය කාලය පුරාම ලාංකේය සිනමාවේ උන්නතිය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක නිරත වී මින් දශක …
-
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’ චිත්‍රපටයට දෙබස් රචකයා ලෙස සම්බන්ධ වූ කේ.ඒ. ඩබ්ලිව් පෙරේරා සිංහල සිනමාවේ එතෙක් මෙතෙක් බිහිවූ ප්රවීණතම දෙබස් රචකයෙකු ලෙස හැඳීන්විය හැකිය. සැබෑ දේශීය සිනමාවේ ආරම්භය ලෙස …
-
-
රංගන ශිල්පියෙකු යනු දිනෙන් දින විවිධ නිර්මාණ හරහා අත්දැකීම් ලබා ගනිමින් සතත අභ්‍යාසයෙහි නියැළෙන්නෙකි. අරුණ ශාන්ත වර්තමානයේ රංගන ශිල්පය හදාරමින් අනන්‍යතාවයක් ගොඩනඟාගන්නා වෙර දරන නළුවෙකි. ඔහු මෙි දිනවල විකාශය වන …
-
සිනමාව යනු කුමක්ද? මෙය පහසුවෙන් පිළිතුරු දිය හැකි ප්‍රශ්නයක් නොවේ. සිනමාව සතුව පවතින වින්දනීය ගුණාංග ද සාහිත්‍ය ලක්ෂණ ද තවත් විටෙක නාට්‍යමය ලක්ෂණ ද පළ කරයි. සිනමාපටයක රූප පෙළ සිතුවමක …
-
පසුගිය දශකය පුරා ලෝක සිනමාව මුහුණ දුන් ප්‍රධානම අභියෝගයබවට පත් වූයේ 2019 වසරේ පැමිණි “කෝවිඩ් වසංගත අර්බුදයයි”. කොව්ඩ් වසංගතය හේතුවෙන් හොලිවුඩ් සිනමාව, ඉන්දියානු සිනමාව, චීන සිනමාව ඇතුළු ලෝක ප්‍රධාන ධාරාවේ …
-
1990 වර්ෂයේ තිරයට ආ දයානන්ද ජයවර්ධනයන්ගේ පෙම්රජ දහන චිත්‍රපටයත් මගේ සිනමා ජීවිතේ මතක සැමරුම් රාශියක් ඉතිරි කරපු චිත්‍රපටයක්. මම හිතන්නේ ඒ කාලේ හැටියට වැඩිම තරුණ නළු නිළි සංඛ්‍යාවක් රඟපාපු චිත්‍රපටයක් …
-
අතීතයේ විසූ කලාකරුවන් පිළිබඳ සිහි කිරීමේදී හර්බට් එම්. සෙනෙවිරත්න නාමය අමතක කළ නොහැක. ඔහු ගීත රචකයෙකි. අධ්යක්ෂවරයෙකි. නිෂ්පාදකවරයෙකි. ඔහු වැඩි ප්‍රියතාවය දැක්වූයේ ගීත රචනා කලාවටය. හර්බට් එම්. සෙනෙවිරත්නයන් ගීත රචනා …
