ජනප්‍රිය ගායක මරියෝ ආනන්ද අධ්‍යක්ෂණය කළ ‘අපි මිරිස්සේ’ ටෙලි නාට්‍යය පෙබරවාරි 20 වෙනිදා සවස 6.00 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී එළි දැක්වේ. මෙය මරියෝ ආනන්දගේ ප්‍රථම ටෙලි නාට්‍ය …
mavan
-
-
මාතලේ ව්‍යවසායක සංසදය විසින් සංවිධානය කෙරුණු රස රැඳුන රෑ ගී ප්‍රසංගය පසුගියදා මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ජනප්‍රිය ගායන ශිල්පී ධනපාල උඩවත්ත, විදූෂා රාජගුරු සහ පහන් ප්‍රභාෂ්වර මෙහිදී ගීත ගායනා …
-
ආදරණීය ගීතවලින් පිරුණු ආදරණීය හැන්දෑවක් ගෙනෙන ROMANTIC MUSICAL EVE ප්‍රසංගය හෙට (20 වැනිදා) ප.ව. 6.00 ට රත්මලාන KDU ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. NILANTHA WITH HARMONY සංගීතයට තීක්ෂණ අනුරාධ, සූර්යා දයාරුවන්, එරන්දි හේශානී, …
-
වින්දන ආරියවංශගේ සිනමා තිරරචනය ‘මලකි දුවේ නුඹ’ පෙබරවාරි 25 වෙනිදා එළිදැක්වීමට නියමිතයි. කොළඹ 07, ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී සවස 3.00 ට මෙම එළිදැක්වීම සිදුකෙරේ. මෙහිදී සිනමා අධ්යක්ෂ …
-
ප්‍රවීණ රංගවේදිනි, චිත්‍රපට නිෂ්පාදිකා ශ්‍රියානි අමරසේනගේ ප්‍රථම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය සෙලියුලොයිඩ් ප්‍රේමයක් වේදිකා නාට්‍යය මරදාන එල්ෆීන්ස්ටන් හිදී වේදිකා ගතවේ. පෙබරවාරි 21 වෙනිදා සවස දර්ශනවාර දෙකක් පැවැත්වීමට නියමිතය. මෙහි ශ්‍රියාණි අමරසේන, …
-
දිවංගත මානව හිතවාදී කලාකරු විජය කුමාරතුංගයන්ගේ 38 වෙනි ගුණ සමරුව වෙනුවෙන් සමස්ත ලංකා ගීත ගායනා තරඟය ‘විජය ගී තරුව 2026’ පසුගිය දා ගුවන් විදුලි සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්විණ. මෙය …
-
බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශශ්‍රී ලංකා කලා මණ්ඩලය, රාජ්‍ය ගුවන් විදුලි, පුවත්පත් හා සමාජ මාධ්‍ය අනු මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලැබු රේඩියෝ සියවසේ අභිමන් …
-
අර්ථ සම්පන්න වචනවලට කෙනෙකුගේ සිත සුවපත් කරන්නට හැකිය. නිර්මාණාත්මක පද ගළපා සංගීතයෙන් රටක් වසඟ කරන්නට ගී පද රචනාවකින් අපූර්වත්වය කරා රසිකයා, ශ්රාවකයා රැගෙන යන ගේ පද රචක රනිල් තරංග අපූරු …
-
ත්‍රාසය හා භීතිය පරයා යන හෝ බැහැර කරලන කුතුහලයම ඉස්මතු කෙරෙන පුවතක් වෘත්තාන්ත සිනමාවට නැඟීමේදී නිසැකවම සපුරා ගත යුතු වූවක් වනුයේ රසික විශ්වාසය නොබිඳෙන තාර්කික එළඹුමකි. මෙය පළමු කොටම සනිටුහන් …
-
වසර 68 දිගු ඉතිහාසයක් ඇති ශශ්‍රී ලංකා ගෘහණියන්ගේ සංගමය අරමුදල් රැස්කර ගැනීමේ අරමුණෙන් පවත්වනු ලැබූ පැදුරු පාටිය පසුගිය දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස දමයන්තී …
