බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශශ්‍රී ලංකා කලා මණ්ඩලය, රාජ්‍ය ගුවන් විදුලි, පුවත්පත් හා සමාජ මාධ්‍ය අනු මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලැබු රේඩියෝ සියවසේ අභිමන් 2025 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනෙවි මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. ශශ්‍රී ලාංකේය ගුවන් විදුලි සන්නිවේදනය සියවස් පූර්ණයේ නිමිති කොට ගනිමින් මෙය සිදු කරනු ලැබ්ය. මෙරට ගුවන් විදුලි ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් මහඟු සේවාවක් ඉටු කළ මාධ්‍ය ප්‍රවීණයන් 30ක් වෙනුවෙන් ගරු බුහුමන් එහිදි පුද කරන ලද අතර රේඩියෝ සියවසේ අභිමන් උපහාර සම්මානයද පිරිනැමිය.
225
previous post
සිත් දැහැනේ ගීතය මා ලීවේ රෝහල්ගත වී සිටිද්දී
next post
