” අපේ සාඩම්බරනීය ලාංකේය සිංහල සිනමාව ජාත්‍යන්තරයට ඔසවා තබන අන්තර් ජාතික මට්ටමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක තත්ත්වයේ තිබෙන බවත් ශ්‍රී ලංකා සිනමා සංස්කෘතියේ අනන්‍යතාවය හෙළි කරමින් අප කවුද කියා ලොවටම පෙන්වීමට …
Manjula
-
-
ඇය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මහනුවර සේවයේ සරස්වතී මණ්ඩපය ළමා ගී මිහිර නවක රඟමඩලෙන් කලා ක්ෂේත්රයට පිවිසුණාය. එමෙන්ම රජරට සේවය ‘රජරට කැකුළු’ වැඩසටහනෙන් ද පාසල් අවදියේම සංගීත ලෝකයට පියමැන්න …
-
සමුද්‍ර වෙත්තසිංහ සංස්කරණය කරන ලද නුතන ගීතයේ අබේ-නෙරංජලා සුසංයෝගයේ කෘතිය ජනගත කිරීම හා ප්‍රාසංගික සන්ධ්‍යාව එළැඹෙන 26 වෙනිදා ප.ව. 03.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ. එදින රෝහණ සිරිවර්ධන, රෝහණ …
-
අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇල්බොරාදා (අලුත් දවසක්) මේ දිනවල ඇමේසන් චිත්‍රපට නාලිකාව ඔස්සේ ඇමරිකාවේ හා මහා බ්‍රිතාන්‍යයේ ජනතාවට නැරැඹීමට අවස්ථාව ලැබී තිබේ. එය මෙරට සිංහල සිනමා පටයකට ලැබුණු …
-
ක්‍රිෂ් ඇන්තනි අධ්‍යක්ෂණය කළ අපේ ප්‍රින්සිපල්. සිනමා පටය ඊ ඒ පී ප්‍රදර්ශක මණ්ඩලය තුළ ඉතා සාර්ථක ලෙස තිරගත වෙමින් අද දින 100 පසුකරයි. අද 21 දින වැල්ලවත්ත සැවොයි ප්‍රිමියර් සිනමා …
-
සඳුමල් ඉන්දුශාන්ගේ කුලුඳුල් වේදිකා නාට්‍යය නිර්මාණය ‘දේවාලයේ සාජ්ජේ’ එළැඹෙන 29 වැනිදා සවස එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ. රංජිත් රූබසිංහ, එරික් අබේ ගුණවර්ධන කුමුදුනී අධිකාරි, උචිත පෙරේරා, නිශාන්ත සම්පත්, වසන්ත ප්‍රේමකුමාර, සිතුමනි …
-
කසුන් කල්හාර, කුෂාණි සඳරේඛා හා ඉන්ද්‍රචාප ලියනගේ එක්ව පවත්වනු ලබන ‘යුග මාත්‍රා’ ලයිව් ඉන් කොන්සර්ට් එළැඹෙන 23 වැනිදා බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී සන්ධ්‍යාවේ පැවැත්වෙයි. කසුන්, කුෂාණි, ඉන්ද්‍රචාප සමඟ එක්ව රශ්මිත …
-
ප්‍රවීණ චිත්‍ර ශිල්පී ගුණසිරි කොළඹගේ ඒක පුද්ගල සිතුවම් දැක්ම ‘දිය සායම් ගීතය’ නමින් එළැඹෙන 30 හා 31දෙදින තුළ ලයනල් වෙන්ඩ්ට් ආර්ට් ගැලරියේදී පෙ.09.00 සිට ප.ව 6.30 ප්‍රදර්ශනය කෙරේ.
-
ප්‍රකට චිත්‍රපට අධ්යක්ෂ මොහාන් නියාස්ගේ නවතම සිනමා නිර්මාණය බඹර වසන්තේ මාර්තු 15 වැනි දින සිට එම්.පී.අයි මණ්ඩලය ප්‍රධානව දිවයින පුරා සිනමාශාලාවන්හි තිරගත වීමට නියමිතව ඇත. මෙහි චන්න පෙරේරා, නතාෂා සතරසිංහ, …
-
ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන ‘සතරාව දීපනී කෘතගුණ දැක්වීමේ උළෙල’ පසුගිය දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන …