නිවස කළා පුවත් නූතන ගීතයේ අබේ-නෙරංජලා සුසංයෝගයේ කෘතිය ජනගත කිරීම 26 දා

නූතන ගීතයේ අබේ-නෙරංජලා සුසංයෝගයේ කෘතිය ජනගත කිරීම 26 දා

by Test User
March 21, 2024 12:46 pm 0 comment

සමුද්‍ර වෙත්තසිංහ සංස්කරණය කරන ලද නුතන ගීතයේ අබේ-නෙරංජලා සුසංයෝගයේ කෘතිය ජනගත කිරීම හා ප්‍රාසංගික සන්ධ්‍යාව එළැඹෙන 26 වෙනිදා ප.ව. 03.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ. එදින රෝහණ සිරිවර්ධන, රෝහණ බෝගොඩ, චරිතා ප්‍රියදර්ශනී පීරිස්, ජගත් වික්‍රමසිංහ, දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, චන්දන ලියනආරච්චි ජානක වික්‍රමසිංහ, ඉන්දිකා උපමාලි, උරේෂා රවිහාරි, සුදත් සමරසිංහ, ශෂිකා නිසංසලා, අනුරාධා නන්දසිරි, දයාන් විතාරණ, බිමල් ජයකොඩි, එරන්දි සන්ධ්‍යාව වර්ණවත් කරති.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT