222
36 වැනි කැලීන් සරසවිය සම්මාන උලෙළට සමගාමීව ජනප්‍රිය සිනමා දැක්මක් කොළඹ මරදාන සිනේ සිටි සිනමා ශාලාවේදී ජුනි 18 වැනිදා පැවැත්විණ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුනි හා ප්‍රවීණ රූපණවේදීන් දෙපළක් වූ නීටා ප්‍රනාන්දු, ශි්රයන්ත මෙන්ඩිස්ගේ ප්‍රධානත්වයෙන් ඇරැඹි එම දැක්මේදී ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ සිංහබාහු චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරිණි.
සටහන සහ සේයාරූ – නිශ්ශංක විජේරත්න