189
36 වැනි කැලීන් සරසවිය සම්මාන උලෙළට සමගාමීව ජනප්‍රිය සිනමා දැක්මක් කොළඹ මරදාන සිනේ සිටි සිනමා ශාලාවේදී ජුනි 20 වැනිදා පැවැත්විණ.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා හා ප්‍රවීණ රූපණවේදීන් දෙපළක් වූ නදීකා ගුණසේකර, රන්ජන් රාමනායක සහ චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹි එම උලෙළේදී පි‍්‍රයන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ මන්දාරා චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරිණි.
සටහන සහ සේයාරූ – නිශ්ශංක විජේරත්න