199
36 වැනි කැලීන් සරසවිය සම්මාන උලෙළට සමගාමීව ජනප්‍රිය සිනමා දැක්මක් කොළඹ මරදාන සිනේ සිටි සිනමා ශාලාවේදී ජුනි 19 වැනිදා පැවැත්විණ.
ප්‍රවීණ රූපණවේදීන් දෙපළක් වූ ජීවන් කුමාරතුංග සහ සංගීතා වීරරත්නගේ ප්‍රධානත්වයෙන් ඇරැඹි එම උලෙළේදී සරොව් සන්මුගම් අධ්‍යක්ෂණය කළ සිහිනයකි ආදරේ චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරිණි.
සටහන සහ සේයාරූ – නිශ්ශංක විජේරත්න