සරසවිය සම්මානයෙන් පිදුම් ලැබු ජ්‍යේෂ්ඨ රංගවේදිනියක වන අයිරාංගණි සේරසිංහ මහත්මිය. කොළඹ විශ්වවිද්‍යාලය විසින් බිහි කළ (කොළඹ මණ්ඩපය) විද්යාර්ථිනියන් අතර ජීවමානව සිටින පැරැණිතම විද්‍යාර්ථිනිය ලෙස කොළඹ විශ්වවිද්‍යාලය මඟින් පසුගිය දින නිවේදනය කර ඇත.
අයිරාංගණි සේරසිංහ සිය රංගන දිවිය ආරම්භ කරන්නේ සරසවියේ කිංග් ජෝර්ජ් ශාලාවේ වේදිකාගත කළ ඉංග්‍රීසි වේදිකා නාට්‍යකට තම රංගන කෞශල්‍ය ගෙන හර දක්වමිනි. කොළඹ විශ්වවිද්‍යාලය ඇයගේ අධ්‍යාපන දිවියට මෙන්ම රංගන දිවියටද මහත් බලපෑමක් කර තිබුණි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ඇගේ පරම්පරාවේ දිවිමන්ව සිටින එක හා පැරණිතම ශිෂ්‍යාවයි.
ජ්‍යේෂ්ඨතම විද්‍යාර්ථිනිය අයිරාංගණි සේරසිංහ
264
previous post
