නිවස කළා පුවත් රාජ් රණසිංහගෙන් ‘පොකට් සිනමා’

රාජ් රණසිංහගෙන් ‘පොකට් සිනමා’

by Thanushika
May 2, 2024 12:30 am 0 comment

චිත්‍රපට නිෂ්පාදක හා අධ්‍යක්ෂ රාජ් රණසිංහගේ youtube Channel ඔස්සේ ඉදිරිපත් කෙරෙන ‘පොකට් සිනමා’ නවතම නිර්මාණ විදේශ රටවල සිට නැරැඹිය හැකි නවතම මාධ්‍යයයි. සිංහල සහ ඉංග්‍රීසියෙන් කෙටි චිත්‍රපට කිහිපයක් මේවන විට ඔහු නිර්මාණය කර ඇත. එම නිර්මාණ මේවන විට ඉන්දියාව, ඇමරිකාව, ජපානය, මැලේසියාව, එංගලන්තය, ඉතාලිය ඩුබායි ආදි රටවල් ශී‍්‍ර ලංකාවට වඩා වැඩි පිරිසක් නරඹා ඇත. ඔහුගේ නවතම නිර්මාණය වන ‘පියාඹා යමු යාළුවේ’ මැයි 04 වැනිදා සිට රාජ් රණසිංහගේ youtube චැනලය ඔස්සේ විකාශය කෙරේ. එමෙන්ම මෙහි දක්නට ලැබෙන හිරුනි ඒකනායකගේ නිර්මාණයක් වන කෙටි කාටුන් චිත්‍රපට සිංහලෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් හඬකවා දරුවන් වෙනුවෙන් තිළිණ කරයි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT