නිවස විශේෂාංග රවීන්ද්‍ර රන්දෙණිය රඟපෑ චිත්‍රපට නාමාවලිය

රවීන්ද්‍ර රන්දෙණිය රඟපෑ චිත්‍රපට නාමාවලිය

by Thanushika
May 30, 2024 2:10 pm 0 comment

(01) කල්‍යාණි ගංගා (1974)

(02) තරංගා (1975)

(03) කළුදිය දහර (1975)

(04) දෑස නිසා (1975)

(05) ගංගා (1976)

(06) ගෝඩ් කිං (1976)

(07) දුහුළු මලක් (1976)

(08) හරියට හරි (1976)

(09) පෙම්බර මධූ (1977)

(10) සිරිපාල සහ රන්මැණිකා (1977)

(11) යකඩයා (1977)

(12) Reincarnation ( (1978)

(13) වීරපුරන් අප්පු (1978)

(14) සීතාදේවි (1978)

(15) හිඟන කොල්ලා (1979)

(16) වසන්තේ දවසක් (1979)

(17) චූඩා මාණික්‍යය (1979)

(18) සුගන්ධි (1979)

(19) පොඩි මල්ලි (1979)

(20) හරි පුදුමයි (1979)

(21) එක්ටැම් ගේ (1980)

(22) රජ දවසක් (1980)

(23) තවලම(1981)

(24) රංගා (1981)

(25) සත්වෙනි දවස (1981)

(26) බඹා කෙටූ හැටි (1981)

(27) එක් දවසක් රෑ (1981)

(28) රිදී තැල්ල (1981)

(29) ඉන්දුට මල් මිටක් (1981)

(30) සතර දිගන්තය (1981)

(31) ආරාධනා (1981)

(32) සඳා (1982)

(33) බඹර ගීතය (1982)

(34) රෑ මනමාලි (1982)

(35) පාරමිතා (1982)

(36) රන් මිණි මුතු (1983)

(37) යළි පිපුණු මලක් (1983)

(38) දඩයම (1983)

(39) මල් මධූ (1983)

(40) මුවන් පැලැස්ස 03 (1983)

(41) මොනරතැන්න 02 (1983)

(42) හිතත් හොඳයි වැඩත් හොඳයි (1983)

(43) මුහුදු ලිහිණි (1983)

(44) දෙවෙනි ගමන (1984)

(45) බඹර පැටික්කි (1984)

(46) හිතවතිය (1984)

(47) හිමකතර (1984)

(48) මායා (1984)

(49) චන්නයි කෙල්ලො දෙන්නයි (1985)

(50) ඩොරින්ගේ සයනය (1985)

(51) කරදිය වළල්ල (1985)

(52) මල්දෙණියේ සිමියොන් (1986)

(53) ජය අපටයි (1986)

(54) කොටි වලිගය (1986)

(55) පූජා (1986)

(56) සූර සරදියෙල් (1986)

(57) ආදර හසුන (1986)

(58) ජනේලය (1987)

(59) තාත්ති මං ආදරෙයි (1987)

(60) මංගල තෑග්ග (1987)

(61) කැලෑ කෙල්ල (1987)

(62) රජවැඩකාරයෝ (1987)

(63) අහිංසා (1987)

(64) සඳකඩ පහණ (1988)

(65) අංගුලිමාල (1988)

(66) සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා (1988)

(67) සිරි මැදුුර (1989)

(68) සහරාවේ සිහිනය (1990)

(69) හිමගිර (1990)

(70) ගොළු මුහුදේ කුණාටුව (1991)

(71) ගුරුගෙදර (1993)

(72) සුරබිදෙන (1993)

(73) මදාරා පරසතු (1993)

(74) නොහඬන් ළඳුනේ (1994)

(75) ධවල පුෂ්පය (1994)

(76) පවන රළුවිය (1994)

(77) අරගලය (1994)

(78) ආත්මා (1994)

(79) සුදු පිරුවට (1994)

(80) සෙයිලම (1995)

(81) සුදු වලස්සු (1995)

(82) චෙයරියෝ ඩාලිං (1996)

(83) මධුරි (1996)

(84) යසෝමා (1997)

(85) රඹා සහ මධූ (1997)

(86) බවදුක (1997)

(87) බවකර්ම (1997)

(88) නින්ජා ශ්‍රී ලංකා (1997)

(89) අඳුරු සෙවණැලි (1999)

(90) තීර්ථ යාත්‍රා (1999)

(91) මන්දාකිනි (1999)

(92) ර්ධබඩඥප ඊඥපඥඵච (1999)

(93)සරෝජා (2000)

(94) අනන්ත රාත්‍රිය (2001)

(95) පොරොන්දුව (2001)

(96) අස්වැසුම (2001)

(97) සංසාර් ප්‍රාර්ථනා (2002)

(98) වෑකන්ද වලව්ව (2003)

(99) මිල්ලෙ සොයා (2004)

(100) වන්ෂොට් (2005)

(101) නිලම්බරේ (2006)

(102) සෙව්වන්දි (2006)

(103) නිසලගිර (2007)

(104) අබා (2008)

(105) ඩාන්සින් ස්ටාර් (2009)

(106) ජූලියා (2009)

(107) මාතා (2012)

(108) කුසපබා (2012)

(109) රූපාන්තරණ (2014)

(110) පරපුර (2014)

(111) වීරවර්ණ (2016)

(112) සුජාත පුත්‍ර (2016)

(113) අලි කතාව (2017)

(114) නිම්නයක හුදකලාව (2017)

(115) වස්සානයේ සඳ (2018)

(116) රූකඩ පැංචි (2020)

(117) රිදී සීනු (2024)

ඉදිරියේදී තිරගතවීමට නියමිත ‘ප්‍රතිරාවය’,

Distant Tear Drop

Jungle Heat

Sandokan

Street Child

ටෙලිනාට්‍ය නාමාවලිය :

ගලබොඩ හස්තියා

ඇල්ල ළඟ වලව්ව

පියාඹන අස්සයා

කාහල නාදය

රැජන

සඳගිරි පව්ව

කුමාරයාණෙනි

සෙනෙහසේ ගීතය

මහඇත් පවුර

භවත්‍රා

චලඅචල

වාඩිය

කුල කුමරිය

භාර්යාවෝ

කෙළිමඬල

රඟසොබා

සීතාම්බර සළු

ස්වයංවරය (ටෙලි චිත්‍රපටය)

වේදිකා නාට්‍ය නාමාවලිය :

මූදු පුත්තු

ඉඩම

වෙස්මුහුණ

ජුලියස් සීසර්

රවීන්ද්‍ර ලැබූ සම්මාන

සරසවිය සම්මාන

(01) හොඳම නළුවා : “දඩයම” (1984 පැවැති 12 වැනි සරසවිය සිනමා සම්මාන උළෙල )

(02) හොඳම නළුවා : “මායා” (1985 පැවැති 13 වැනි සරසවිය සිනමා සම්මාන උළෙල )

(03) හොඳම නළුවා : “සඳකඩ පහණ” (1990 පැවැති 17 වැනි සරසවිය සිනමා සම්මාන උළෙල )

(04) හොඳම නළුවා : “සිරිමැදුර” (1990 පැවැති 18 වැනි සරසවිය සිනමා සම්මාන උළෙල )

(05) 1991 පැවැති 19 වැනි සරසවිය සිනමා සම්මාන උළෙලේදී “රණතිසර” සම්මානයට පාත්‍රවිය..

(06) හොඳම නළුවා : “සෙයිලම” (1996 පැවැති 24 වැනි සරසවිය සිනමා සම්මාන උළෙල )

(07) හොඳම සහය නළුවා : ” බවදුක” (1998 පැවැති සරසවිය සිනමා සම්මාන උළෙල )

OCIC  සම්මාන :

(01) නිර්මාණශීලී රංග කුසලතා (පුරුෂ) : “සිරිපාල සහ රන්මැණිකා” (1978 පැවැති 05 වැනි OCIC
සිනමා සම්මාන උළෙල)

(02) නිර්මාණශීලී රංග කුසලතා (පුරුෂ ) : “සඳකඩ පහණ” (1989 පැවැති 16 වැනි OCIC
සිනමා සම්මාන උළෙල )

(03) නිර්මාණශීලී රංග කුසලතා (පුරුෂ ) : “සෙයිලම” (1996 පැවැති 22 වැනි OCIC  සිනමා සම්මාන උළෙල )

ජනාධිපති සම්මාන

(01) කුසලතා පදක්කම් : “පොඩි මල්ලි” (1980 පැවැති 02 වැනි ජනාධිපති සිනමා සම්මාන උළෙල)

(02) කුසලතා පදක්කම් : “සත්වෙනි දවස” (1982 පැවැති 04 වැනි ජනාධිපති සිනමා සම්මාන උළෙල)

(03) කුසලතා පදක්කම් : “පාරමිතා” (1983 පැවැති 05 වැනි ජනාධිපති සිනමා සම්මාන උළෙල )

(04) දක්ෂතම නළුවා : “දඩයම” (1984 පැවැති ජනාධිපති සිනමා සම්මාන උළෙල)

ස්වර්ණසංඛ සම්මාන

(01) හොඳම නළුවා : “සඳකඩ පහණ” (1990 පැවැති 02 වැනි ස්වර්ණසංඛ සිනමා සම්මාන උළෙල )

(02) හොඳම නළුවා : “සෙයිලම” (1996 පැවැති 07 වැනි ස්වර්ණසංඛ සිනමා සම්මාන උළෙල )

විචාරක සම්මාන

(01) ප්‍රශස්ත සිනමා රංගනය : “සෙයිලම” (1994 පැවැති 01 වැනි විචාරක සම්මාන උළෙල ) (1993 වසරේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් ප්‍රදර්ශන අනුමැතිය ලැබූ චිත්‍රපට සඳහා සම්මාන ලැබුණි.)

(02) ප්‍රශ්සත සිනමා රංගනය : “අනන්ත රාත්‍රිය” (1996 පැවැති 03 වැනි විචාරක සම්මාන උළෙල ) (1995 වසරේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් ප්‍රදර්ශන අනුමැතිය ලැබූ චිත්‍රපට සඳහා සම්මාන ලැබුණි.)

 

[email protected]

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT