නිවස කළා පුවත් මා ඉන්නවා YouTube ඔස්සේ ජනගත වේ

මා ඉන්නවා YouTube ඔස්සේ ජනගත වේ

by Thanushika
May 2, 2024 12:30 am 0 comment

voice teen හා සජ්ඣායනා සංගීතමය වැඩසටහන හරහා ප්‍රේක්ෂකයන් වැලඳගත් නව පරපුරේ ගායන ශිල්පිනියක් වන සියුමිණි ඔපයංගිගේ නවතම ගීතය පසුගිය දා YouTube හරහා ජනගත කෙරිණි. එහි පද රචනය, තනු නිර්මාණය හා සංගීත අධ්‍යක්ෂණය – YAKAගෙනි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT