නිවස කළා පුවත් ‘නැතුව බැරි මිනිහෙක්’

‘නැතුව බැරි මිනිහෙක්’

by Thanushika
April 25, 2024 12:27 am 0 comment

2017 වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේ ප්‍රධාන සම්මාන රැසක් හිමිකර ගත් රාජිත දිසානායක නාට්‍ය නිර්මාණ ‘නැතුව බැරි මිනිහෙක්’ වේදිකා නාට්‍යය එළැඹෙන 27 වැනි දින සන්ධ්‍යාවේ දර්ශන වාර දෙකක් සමඟින් මීගමුව රුක්මණී දේවි රඟහලේ දී වේදිකාගත කෙරේ.

ධර්මප්‍රිය ඩයස්, බිම්සරා ප්‍රේමරත්න, උමාලි තිලකරත්න, පසන් රණවීර සහ අනුරාධ මල්ලවආරච්චි ඇතුළු නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙති.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT