319
රජිව් සිවදාසන් ප්රථම සිනමා අධ්යක්ෂණය සහ ඊනියා ෆිල්ම් ඇක්ටර් ප්රඩක්ෂන් ඉදිරිපත් කිරීමක් වන ‘ඇයයි මමයි’ සිනමාපටයේ මුහුරත් උලෙළ පසුගිය දින කලාකරුවන් සහ සම්භාවනීය අමුත්තන් පිරිවරාගෙන කොළඹ ජානකී හෝටල් පරිශ්රයේදී පැවැත්විණි.

